මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

Oct 30, 2011
131
5
0
මහින්ද පැහැදිලි පවුල් වාදියෙක්, ගෝත්‍රිකවාදියෙක්,ප්‍රාදේශියවාදියෙක්, ජාතිවාදියෙක්.

ethin eka hodaine jaathiwadiyek nam thawa hugak hodai prashne thiyenne eya jaathiwadiyek nowena ekai mona unath dakuna hari diyunu wenawane anik wn ehemawath karada meyata wadaa hoda kenek nam danata lankawe na dawasaka bihi wnoth api eyata chande demu
 

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    dwpwL.jpg


    බලාගනිල්ලා වපර එව්න් :angry:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    පල්ලකෙලේ හදන්න තිබ්බ airport එකනේ මේ හම්බන්තොට ට ගෙනිච්චේ. දෙන kandy ඉදන් india යනවා නම්. හම්බන්තොට airport එකට පැය 5. හම්බන්තොට ඉදන් india වලට පැයයි. ඔක්කොම දීපන් හම්බන්තොට ටම අපිට මුකුත් එපා..


    ow machan kadukarayata pitaratin suddek enakota lassana parisaraya dakala ape ratata thawa akarshanaya wenna thibba...apraade oka kandy wala hadanna thibbe...
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    umba kiyanne Kandy Colombo th Highway ekak daanna kiyalada :confused: dakke nadda ape un southern highway eketh nawathila photos ganna pics ehema.. kandy walatath owa dammoth accident kotiyak withara ei.. poddak praayogikawa hithapan umba kiyana de.. kandy walata ohoma ekak dammoth kandu , gas ehema iwarai.. :eek:

    මචන් ලොකේ ඔනේ තරම් highways තියෙනව කදු,ගස් මග හැරල ගහපු . ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙ දැන් තියෙන තාක්ෂනෙත් එක්ක ඔක මහ ලොකු වැඩක් නෙමෙ:D
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ මිනිහා කරන්නේ රටේ සංවර්ධිත සල්ලි ඔක්කොම දකුනට හරවලා ,මිනිහගේ ගෝත්‍රය පෝෂනය කරන එක.ලාංකිකයෙක් විදිහට හිතන්නේ නෑ.ලංකාවේ හිටපු හැම ජාතික නායකයම ලාංකිකයන් විදිහට හැම ප්‍රදේශ ගැනම හිතුවා..
    මෙයා දකුනේ ජනාධිපතිවරයා.ලාංකීය ජනාධිපතිවරයා නෙවෙයි.සිරිමාට බන්ඩාරනායක අනුස්මරණ ශාලාව ගම්පහ ගහන්න ඕන තරම් ඉඩ තිබුනා.ඒත් ඒක කරේ නෑ.
    තව පොඩ්ඩෙන් පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙලත් ලැබුනා නම් තව කෝටි 25000ක් විතර හම්බන්තොටට යනවා. සමහරු අනෙක් ප්‍රදේශ වල සංවර්ධනය පෙන්වන්න සිතියම් දානවා. අනෙක් ප්‍රදේශ වල ඒවා සිතියම් වල විතරයි.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    machan Kandy walta highway ekakuth plan karala thiyenne... Ewagema uthurata yana ekakuth... Hadenna kal yai, habai plan karala thama thiyenne...
    godak pathi wala parawal hadenawa. Nuwara eliya badulla para, ella wellawaya, nagenahira parawal okkoma wage, monaragala paththe parawal, anuradapura puththalama para, anuradapura padeniya para, 18 wanguwa para ehema.....
     
    • Like
    Reactions: erozan

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මේ මිනිහා කරන්නේ රටේ සංවර්ධිත සල්ලි ඔක්කොම දකුනට හරවලා ,මිනිහගේ ගෝත්‍රය පෝෂනය කරන එක.ලාංකිකයෙක් විදිහට හිතන්නේ නෑ.ලංකාවේ හිටපු හැම ජාතික නායකයම ලාංකිකයන් විදිහට හැම ප්‍රදේශ ගැනම හිතුවා..
    මෙයා දකුනේ ජනාධිපතිවරයා.ලාංකීය ජනාධිපතිවරයා නෙවෙයි.සිරිමාට බන්ඩාරනායක අනුස්මරණ ශාලාව ගම්පහ ගහන්න ඕන තරම් ඉඩ තිබුනා.ඒත් ඒක කරේ නෑ.
    තව පොඩ්ඩෙන් පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙලත් ලැබුනා නම් තව කෝටි 25000ක් විතර හම්බන්තොටට යනවා. සමහරු අනෙක් ප්‍රදේශ වල සංවර්ධනය පෙන්වන්න සිතියම් දානවා. අනෙක් ප්‍රදේශ වල ඒවා සිතියම් වල විතරයි.

    බොහොම ස්තුතියි මචන් මම දාපු සිතියම බැලුවට උබගෙ හැම ප්‍රශ්නයකටම උත්තර මම ඉක්මනට දෙනවා හරි මට මෙකට උත්තර දිපන් කොලඹ ඇරෙන්න සංවර්ධනය පිටට ගෙනියපු නායකයෙක් කියපන් ඊට අමතරව උබ ඉන්න තැන මට වැඩක් නෑ අනික් පැතිවලට වෙන සංවර්ධනය උබට නොපෙනෙනන් තරම් උබ අන්ධ උනේ කොමද කියපන් හොදට හොදයි කියන්නත් දිව නමන්න ඉගෙන ගනින් අමු කුහකයෙක් නොවි මට හොදට අන්ඩුවෙ වැරදිත් පෙනවා මචන් එවා මම දාපු thread දාලත් තියනවා මම ගොඩක් දෙවල් බලන්නේ සාපෙක්ෂව මචන් මම උබ වගෙ ලිං මැඩියෙක් නෙමෙ උබ වපර හා කුහක මිනිහෙක් කනගාටුයි කියන්න උන එක ගැන ස්තුතියි මචන්
     
    අනිවා මචන්..
    මාත් නුවර දළදා හිමියන් වැඩ සිටින මේ වගේ තැනක දියුණු කරන එක වරදක්ද?
    දවසකට කි දාහක් එනවද දළදා මාලිගාවට,ඉතින් ඔය හැදුවා වගේ පාරක් කොළඹ නුවර හැදුවනම් වරදිනවද?
    උන්ට මේවගේ ගණක නෑ..අගයක් නෑ..උඩින නැත්තන් බිමින් හරි උන්ට විනාඩි ගානකින් එන්න යන්න පුළුවන්..
    පොඩි මිනිහෙක්ගේ අවශ්‍යතාවය මුන්ට තේරෙන්නේ නෑ..
    ඇත්තටම මේ ආණ්ඩුව ගැන මටනම් තියෙන්නේ ලොකු කලකිරීමක්..
    සංවර්දනය වෙනවනම් මුළු රටම සංවර්දනය වෙන්න ඕනේ :confused:

    උබ හරි..ගාල්ලට හයි වේ එකක් හැදුවට වඩා මමත් පිලිගන්නව ඕක නුවරට හැදුවනම් ගොඩක් වටී කියලා..නුවරට යන්න තියෙන පාර දැක්කම පිස්සු හැදෙනවා.හම්බන්තොට වරායක් හදපු පලියට අදිවේගී එකක් ඕනෙමද???
    :no::no:
     

    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    බණ්ඩාරනායකලා වසර කීයක් ගම්පහ බලයේ හිටියද?
    නමුත් ඒ අය සදාචාරාත්මක අපක්ශපාතී දේශපාලනයක් කරා.ගම කියලා විශේෂ සැලකිල්ලක් නෑ.සිරිමාවෝ කිසිම පෝස්ටරයක් ගහන්නේ නැතිව ගම්පහ හැමදාම දිනුවා.
    මහින්ද පැහැදිලි පවුල් වාදියෙක්, ගෝත්‍රිකවාදියෙක්,ප්‍රාදේශියවාදියෙක්, ජාතිවාදියෙක්.

    oa okkoma netuwa kolu karayek unanam uba mahinda asa wei neda? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl:
     

    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    මචන් පාරවල් ලොකු කරන්න ගෙවල් එහෙම කඩන්න වෙනවා.... එතකොට ඔය කියන උබලම තමයි කියන්නේ මහින්දයා ගෙවල් කඩනවා කියලා......
    :yes:
     

    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0

    ඒකනම් ඇත්ත අපේ රටේ ප්‍රධානම මාර්ගයට කිසිම ස0වර්දනයක් නොකර ,රටේ ප්‍රවාහන පද්ධතිය දියුනුයි කියන්න බැ කවදාවත් , ඔය පාරෙ උදේ සවස යන අය තමා දන්නේ කට්ට , කොහොමද සිකුරාද හවසට එහෙම කොටුවෙන් , නුවර එන්න පිටත් උනාම අඩුම ගානේ පැය 6-7 යනව නුවරට යන්න ඒ කියන්නේ ඔය කිලොමීටර් 110 යන්න . ඒ වගේ වෙලාවට තමා ඉතින් කාගෙ කාගෙත් අම්ම අප්ප මතක් වෙන්නෙ
    mokakda ban pradana prawahana padhdhatiya kiyanne? :confused: