පල්ලකෙලේ හදන්න තිබ්බ airport එකනේ මේ හම්බන්තොට ට ගෙනිච්චේ. දෙන kandy ඉදන් india යනවා නම්. හම්බන්තොට airport එකට පැය 5. හම්බන්තොට ඉදන් india වලට පැයයි. ඔක්කොම දීපන් හම්බන්තොට ටම අපිට මුකුත් එපා..
itin katunayaka gihin palako

පල්ලකෙලේ හදන්න තිබ්බ airport එකනේ මේ හම්බන්තොට ට ගෙනිච්චේ. දෙන kandy ඉදන් india යනවා නම්. හම්බන්තොට airport එකට පැය 5. හම්බන්තොට ඉදන් india වලට පැයයි. ඔක්කොම දීපන් හම්බන්තොට ටම අපිට මුකුත් එපා..

මේ මිනිහා කරන්නේ රටේ සංවර්ධිත සල්ලි ඔක්කොම දකුනට හරවලා ,මිනිහගේ ගෝත්‍රය පෝෂනය කරන එක.ලාංකිකයෙක් විදිහට හිතන්නේ නෑ.ලංකාවේ හිටපු හැම ජාතික නායකයම ලාංකිකයන් විදිහට හැම ප්‍රදේශ ගැනම හිතුවා..
මෙයා දකුනේ ජනාධිපතිවරයා.ලාංකීය ජනාධිපතිවරයා නෙවෙයි.සිරිමාට බන්ඩාරනායක අනුස්මරණ ශාලාව ගම්පහ ගහන්න ඕන තරම් ඉඩ තිබුනා.ඒත් ඒක කරේ නෑ.
තව පොඩ්ඩෙන් පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙලත් ලැබුනා නම් තව කෝටි 25000ක් විතර හම්බන්තොටට යනවා. සමහරු අනෙක් ප්‍රදේශ වල සංවර්ධනය පෙන්වන්න සිතියම් දානවා. අනෙක් ප්‍රදේශ වල ඒවා සිතියම් වල විතරයි.
මේ රජා ගෝත්‍රිකවාදි,ප්රදේශියවාදි දේශපලනඥයෙක්. ලංකාවේ ජාතික ඇස්තුමේන්තු සංවර්ධිත වියදමෙන් 80% ක් විතර දකුනට වෙන් කරගෙන ඉන්නේ.
කෝටි 40,000ක් විතර මේ වෙනකොට ඔය අධිවේගි මාර්ග, අධිවේගී කෝච්චි පාරවල්,වරායවල්, ගොඩැනැගිලි, ගුවන් තොටුපොලවල්, ක්‍රීඩා පිටි සඳහා වැය කරලා ඉවරයි
අනිත් පාලතවල් වලට කුඩම්මගේ සැලකිලි.මේ වගේ එවුන් රට කරන එකෙන් රට නැති නාස්ති වෙනවා.අර හිටපු සෞඛ්‍ය ඇමතියා ඒ කාලේ හොස්පිටල් ජොබ්ස් ඔක්කොම දුන්නේ බදුල්ලට.මේ වගේ දෙකයි පනහේ දේශපාලුවන් එක්ක මොන ජාතික සංවර්ධනයක්ද?
රට ඉවරයි.අපි යුද්දේ දිනුවේ රාජපක්ෂලාට දකුනේ කොමිස් ගහන්නද?මේ වෙනකොට ඇමරිකාව ප්‍රකශයක් නිකුත් කරලා තියෙනවා හම්බන්තොට වරාය හැදුවේ කොමිස් ගහන්න මිසක් රටේ ප්‍රගතියට නෙවෙයි කියලා.
දැන් මේ දූෂන වැඩ නිසා බටහිර රටවල් වලින් අපිට ණය හම්බ වෙනවා අඩුයි.

බොහොම ස්තුතියි මචන් මම දාපු සිතියම බැලුවට උබගෙ හැම ප්‍රශ්නයකටම උත්තර මම ඉක්මනට දෙනවා හරි මට මෙකට උත්තර දිපන් කොලඹ ඇරෙන්න සංවර්ධනය පිටට ගෙනියපු නායකයෙක් කියපන් ඊට අමතරව උබ ඉන්න තැන මට වැඩක් නෑ අනික් පැතිවලට වෙන සංවර්ධනය උබට නොපෙනෙනන් තරම් උබ අන්ධ උනේ කොමද කියපන් හොදට හොදයි කියන්නත් දිව නමන්න ඉගෙන ගනින් අමු කුහකයෙක් නොවි මට හොදට අන්ඩුවෙ වැරදිත් පෙනවා මචන් එවා මම දාපු thread දාලත් තියනවා මම ගොඩක් දෙවල් බලන්නේ සාපෙක්ෂව මචන් මම උබ වගෙ ලිං මැඩියෙක් නෙමෙ උබ වපර හා කුහක මිනිහෙක් කනගාටුයි කියන්න උන එක ගැන ස්තුතියි මචන්
oa okkoma netuwa kolu karayek unanam uba mahinda asa wei neda?![]()

මේ මිනිහා කරන්නේ රටේ සංවර්ධිත සල්ලි ඔක්කොම දකුනට හරවලා ,මිනිහගේ ගෝත්‍රය පෝෂනය කරන එක.ලාංකිකයෙක් විදිහට හිතන්නේ නෑ.ලංකාවේ හිටපු හැම ජාතික නායකයම ලාංකිකයන් විදිහට හැම ප්‍රදේශ ගැනම හිතුවා..
මෙයා දකුනේ ජනාධිපතිවරයා.ලාංකීය ජනාධිපතිවරයා නෙවෙයි.සිරිමාට බන්ඩාරනායක අනුස්මරණ ශාලාව ගම්පහ ගහන්න ඕන තරම් ඉඩ තිබුනා.ඒත් ඒක කරේ නෑ.
තව පොඩ්ඩෙන් පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙලත් ලැබුනා නම් තව කෝටි 25000ක් විතර හම්බන්තොටට යනවා. සමහරු අනෙක් ප්‍රදේශ වල සංවර්ධනය පෙන්වන්න සිතියම් දානවා. අනෙක් ප්‍රදේශ වල ඒවා සිතියම් වල විතරයි.
උබ මොකෙක්ද කියල උබගේ අහවල් 4to එක දැක්කම හිතාගන්න පුලුවන්...

moda talk noda pala weddooa okkoma netuwa kolu karayek unanam uba mahinda asa wei neda?![]()

etakota ube eken kiyanne ubata oluwak ne kiyalada?moda talk noda pala weddo
මේ රජා ගෝත්‍රිකවාදි,ප්රදේශියවාදි දේශපලනඥයෙක්. ලංකාවේ ජාතික ඇස්තුමේන්තු සංවර්ධිත වියදමෙන් 80% ක් විතර දකුනට වෙන් කරගෙන ඉන්නේ.
කෝටි 40,000ක් විතර මේ වෙනකොට ඔය අධිවේගි මාර්ග, අධිවේගී කෝච්චි පාරවල්,වරායවල්, ගොඩැනැගිලි, ගුවන් තොටුපොලවල්, ක්‍රීඩා පිටි සඳහා වැය කරලා ඉවරයි
අනිත් පාලතවල් වලට කුඩම්මගේ සැලකිලි.මේ වගේ එවුන් රට කරන එකෙන් රට නැති නාස්ති වෙනවා.අර හිටපු සෞඛ්‍ය ඇමතියා ඒ කාලේ හොස්පිටල් ජොබ්ස් ඔක්කොම දුන්නේ බදුල්ලට.මේ වගේ දෙකයි පනහේ දේශපාලුවන් එක්ක මොන ජාතික සංවර්ධනයක්ද?
රට ඉවරයි.අපි යුද්දේ දිනුවේ රාජපක්ෂලාට දකුනේ කොමිස් ගහන්නද?මේ වෙනකොට ඇමරිකාව ප්‍රකශයක් නිකුත් කරලා තියෙනවා හම්බන්තොට වරාය හැදුවේ කොමිස් ගහන්න මිසක් රටේ ප්‍රගතියට නෙවෙයි කියලා.
දැන් මේ දූෂන වැඩ නිසා බටහිර රටවල් වලින් අපිට ණය හම්බ වෙනවා අඩුයි.
ah matat kiyanna tiyenne etikama tama.ඒක ඉතිං උබට කැමති විදියකට හිතා ගනින්..මට අවුලක් නෑ..හරකෙක් උනා කියල

paw asaranawa.අඩෝ උඹ ඔය කියන විදියට මහින්දට කැමති කොලු කාරයොද..හුටා ඒ කියන්නෙ මහින්දගෙ පැත්තට කමෙන්ට් දාන උඹත් කොලුකාරයෙක්..අනික් කමෙන්ට් දාන උනුත් කොලු කාරයෝ,,හරි හොදයි උඹම ඒක අපිට කියල දීපු එක..![]()
![]()
![]()

මචන් කොලඹ යම් සංවර්ධනයක් තියෙන්නේ කොලඹ රටේ අගනුවර නිසා.නමුත් මහවැලිය ගැහුවේ කොලඹද?බොහොම ස්තුතියි මචන් මම දාපු සිතියම බැලුවට උබගෙ හැම ප්‍රශ්නයකටම උත්තර මම ඉක්මනට දෙනවා හරි මට මෙකට උත්තර දිපන් කොලඹ ඇරෙන්න සංවර්ධනය පිටට ගෙනියපු නායකයෙක් කියපන් ඊට අමතරව උබ ඉන්න තැන මට වැඩක් නෑ අනික් පැතිවලට වෙන සංවර්ධනය උබට නොපෙනෙනන් තරම් උබ අන්ධ උනේ කොමද කියපන් හොදට හොදයි කියන්නත් දිව නමන්න ඉගෙන ගනින් අමු කුහකයෙක් නොවි මට හොදට අන්ඩුවෙ වැරදිත් පෙනවා මචන් එවා මම දාපු thread දාලත් තියනවා මම ගොඩක් දෙවල් බලන්නේ සාපෙක්ෂව මචන් මම උබ වගෙ ලිං මැඩියෙක් නෙමෙ උබ වපර හා කුහක මිනිහෙක් කනගාටුයි කියන්න උන එක ගැන ස්තුතියි මචන්
ah matat kiyanna tiyenne etikama tama.paw asaranawa.

U better go USA...Ayi mehe inne?
Yanne me parawal wale...
Puththalam A/pura rd
Kurunagala A/pura Rd
Yanne nagenehira...Lankawe digama palama...athulu palam saha marga
Kothmale Power project eke thiyenne galle da?
Pallekale Cricket ground eke? Matara da?
Oluvil Waraya. Kaburupitiye?
Vavuniya Omanthai rail track? Hikkaduwe?
Kothmale Uman margaye? galle?
18 wangu palal karala margaye? ammbalangode?
Norochcholai power plant. Matara?
Kerewalepitiya power plan. Galle?
Colombo wale Rangashalawa. Matara?
Nagara alankaranaya (Colombo)...Hambanthote?
Ane manda...ase nadda? goluda? ube thiyene kalakanni kamade?

tawa tikakin mun kiyai hambanthota warayat kandy walata denna tibbe kiyala 

මචන් කොලඹ යම් සංවර්ධනයක් තියෙන්නේ කොලඹ රටේ අගනුවර නිසා.නමුත් මහවැලිය ගැහුවේ කොලඹද?
ගම් උදාව ගැහුවේ කොලඹද?
ජනසවිය,සමෘද්ධි දුන්නේ කොලඹටද?
මහින්ද කරන්නේ ජාතික සංවර්ධන අරමුදල් එයාගේ ගම් පලාතට සම්පූර්නයෙන්ම හරවනවා. දකුනේ කොල්ලෙක් වෙන මට හරි ලැජ්ජයි.අපේ රටේ වෙන පලාතවල් වල ඉන්නේ මිනිස්සු නෙවෙයිද?
දැනට කෝටි 40,000ක් විතර යවලා.අනෙක් එක පලාතකට කෝටි 1000ක් වියදම් කරලා කරපු ප්‍රොජෙක්ට් මොනාද?
මහින්ද අනුරාධ පුරේ, මොනරාගල හෝ වෙන පලාතක් දියුනු කරා නම් මම කතා කරන්නේ නෑ.එතන පක්ෂග්‍රාහිත්වයක් නෑ.නමුත් රටේ සල්ලි එයාගේ ගෙදරට අරගෙන යන එක හරිද?
දකුනට අරගෙන යන එක හරිද?
දකුනට රත්තරන්, නුවරට යපස්
දකුනට නිල් මැනික් රටට කලු ගල්.
දකුනට කිරි,අපිට කැකිරි
දකුනට කේක්, අපිට රෝස් පාන්.
uba dakunu India wen awith wage...
හික්ස්...මහින්දට කඩේ ගිහින් උබට ලැබුනොත් මොනව හරි එදාට මම උබ මිනිහෙක් කියල පිලිගන්නම්..![]()

Mokadda ban me kathawa...Uba dakunelu...mahinda dakunate karanawalu...Ubate rose pan luuba dakunu India wen awith wage...