උබට එහෙම හිතෙනවනම් එහෙම හිතා ගනින්..![]()
apo uba melo rahak ne. fighting skills minus..


උබට එහෙම හිතෙනවනම් එහෙම හිතා ගනින්..![]()


menna prashna. dipallako uttaraරුහුණෙන් ආපු දුටු ගැමුනු කුමාරයා රුවන්වැලි සෑය හැදුවේ දකුනෙද?




ane itin owa kiyala wedak ne. wedakata ati deyak kiyanna dannema neddA? adumagane fonseka nidahas karaganna pethsamatawa athsan karada? ohe kiyanna pamanai wage danne oya. typical UNP ponz kenk![]()


පල්ලකෙලේ හදන්න තිබ්බ airport එකනේ මේ හම්බන්තොට ට ගෙනිච්චේ. දෙන kandy ඉදන් india යනවා නම්. හම්බන්තොට airport එකට පැය 5. හම්බන්තොට ඉදන් india වලට පැයයි. ඔක්කොම දීපන් හම්බන්තොට ටම අපිට මුකුත් එපා..
මට පේන්නේ ඔයා කවදාවත් කොළඹ- නුවර මාර්ගයේ උදේ- හවස ගිහින් නැ , ඒකනේ ඒ පාරේ තියෙන තදබදේ ගැන දන් නැත්තෙ. ඔයා ඔය පාරේ හැමදාම යන කෙනෙක්ගෙන් අහල බලන්නකො මොකො කියන්නේ කියල බලන්න ..
නිකන් මෙතන කාලෙ කන වෙලාවෙන් බැරිද පොඩ්ඩක් හවසට 6 ට වගේ කොටුවෙන් ,නුවර බස් එකක නැගල නුවර යන්නකො , ඔයාටම එපා වෙයි .
රටේ ඒ මාර්ගයේ දවසකට කී ලක්ෂයක් වාහන තදබදේ හන්ද කට්ට කනවද කියල දන්නේ ඒක විදින අය පමනයි.
අපේ රටේ වැඩිම වාහන තදබදේ තියෙන්නේ ඒ පාරේ , දන් නැත්නම් අදවත් දැන ගන්න![]()
මචන් කොලඹ යම් සංවර්ධනයක් තියෙන්නේ කොලඹ රටේ අගනුවර නිසා.නමුත් මහවැලිය ගැහුවේ කොලඹද?
ගම් උදාව ගැහුවේ කොලඹද?
ජනසවිය,සමෘද්ධි දුන්නේ කොලඹටද?
මහින්ද කරන්නේ ජාතික සංවර්ධන අරමුදල් එයාගේ ගම් පලාතට සම්පූර්නයෙන්ම හරවනවා. දකුනේ කොල්ලෙක් වෙන මට හරි ලැජ්ජයි.අපේ රටේ වෙන පලාතවල් වල ඉන්නේ මිනිස්සු නෙවෙයිද?
දැනට කෝටි 40,000ක් විතර යවලා.අනෙක් එක පලාතකට කෝටි 1000ක් වියදම් කරලා කරපු ප්‍රොජෙක්ට් මොනාද?
මහින්ද අනුරාධ පුරේ, මොනරාගල හෝ වෙන පලාතක් දියුනු කරා නම් මම කතා කරන්නේ නෑ.එතන පක්ෂග්‍රාහිත්වයක් නෑ.නමුත් රටේ සල්ලි එයාගේ ගෙදරට අරගෙන යන එක හරිද?
දකුනට අරගෙන යන එක හරිද?
දකුනට රත්තරන්, නුවරට යපස්
දකුනට නිල් මැනික් රටට කලු ගල්.
දකුනට කිරි,අපිට කැකිරි
දකුනට කේක්, අපිට රෝස් පාන්.
![]()
මට පේන්නේ ඔයා කවදාවත් කොළඹ- නුවර මාර්ගයේ උදේ- හවස ගිහින් නැ , ඒකනේ ඒ පාරේ තියෙන තදබදේ ගැන දන් නැත්තෙ. ඔයා ඔය පාරේ හැමදාම යන කෙනෙක්ගෙන් අහල බලන්නකො මොකො කියන්නේ කියල බලන්න ..
නිකන් මෙතන කාලෙ කන වෙලාවෙන් බැරිද පොඩ්ඩක් හවසට 6 ට වගේ කොටුවෙන් ,නුවර බස් එකක නැගල නුවර යන්නකො , ඔයාටම එපා වෙයි .
රටේ ඒ මාර්ගයේ දවසකට කී ලක්ෂයක් වාහන තදබදේ හන්ද කට්ට කනවද කියල දන්නේ ඒක විදින අය පමනයි.
අපේ රටේ වැඩිම වාහන තදබදේ තියෙන්නේ ඒ පාරේ , දන් නැත්නම් අදවත් දැන ගන්න![]()
, hari den oya kiyanne kandy walata highway ekak ona kiyalada?? ehemanam ehema highway ekak apii dannai yanne 
apo uba melo rahak ne. fighting skills minus..![]()


පිස්සු හු*තෙක්නේ උබ....
ඇයි යකෝ නුවර ඉඳන් පැය 3න් කටුනායකට යනවනේ.... තොට මෝල්ද හම්බන්තොට යන්න.....

Machan,aththa...Kandy rd eke Nitabuwate yanakm, Warakapola saha Kagalle loku trafic ekak thiyenewa...,
International agreement anuwa..,Lankawe Express way network ekek hadala, eaka international route ekate link karanne one (tru manar to india). Indiawath ehema karanne onee as per the agreement.
ea agreement eken kotasak thama South E1...kottawate awoth dakinne puluwan pita roun para hadanawa to Kandy,katunayaka EXWay connection..tikak iwasala imu...
. අපිත් බාලන ඉමුකො .. ඔය කියන විදියට ඔවා හැදෙන්නත් එපැයිනේ

ane paw oi oya.ස්තූතී....උබල හොද ගොන් රජාටම තමා..ගිහින් රජාව බැද ගනින්..![]()


atthatama gihin ne. api kandy giyot yanne train ekene, hari den oya kiyanne kandy walata highway ekak ona kiyalada?? ehemanam ehema highway ekak apii dannai yanne
![]()








ඔයා කව්ද අනේ? ඔයගේ සමහර ළද බොළද කතා වලට හිනත් යනවා


පිස්සු හු*තෙක්නේ උබ....
ඇයි යකෝ නුවර ඉඳන් පැය 3න් කටුනායකට යනවනේ.... තොට මෝල්ද හම්බන්තොට යන්න.....
හැදෙනවානම් හොදයි , අපිත් කැමති .. ඔවා සමහර ඒව ගොඩක් සැලැස්මවල් විතරයි .. අපිත් බාලන ඉමුකො .. ඔය කියන විදියට ඔවා හැදෙන්නත් එපැයිනේ
![]()
ඉතිං ඒකත් ගිහින් රජාට කියපන්...![]()




හුඟක් අය කොලඹට එන නිසා කොලඹ සහ අනික් පාරවල් වල තද බදය වැඩියි.කරන්න තියෙන්නේ මංතීරු අටක අධිවේගි පාරක් කොලඹ ඉඳලා රට ඇතුලට හදලා ඒකේ පිට වීම් මාර්ග වල කොලඹ තියෙන වැදගත් අමත්‍යංශ කාර්යාල පිහිටුවන එක.
oya gena duka hitenawa ane. kukku babek wage.. mannam kiyanne me thread eka oyata loku wedi. yanna gihin kukku bonna.
![]()
![]()

