මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    82059871.jpg
    wow....Machan thawa oya wage images nadda?
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පල්ලකෙලේ හදන්න තිබ්බ airport එකනේ මේ හම්බන්තොට ට ගෙනිච්චේ. දෙන kandy ඉදන් india යනවා නම්. හම්බන්තොට airport එකට පැය 5. හම්බන්තොට ඉදන් india වලට පැයයි. ඔක්කොම දීපන් හම්බන්තොට ටම අපිට මුකුත් එපා..

    පිස්සු හු*තෙක්නේ උබ....
    ඇයි යකෝ නුවර ඉඳන් පැය 3න් කටුනායකට යනවනේ.... තොට මෝල්ද හම්බන්තොට යන්න.....
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    මට පේන්නේ ඔයා කවදාවත් කොළඹ- නුවර මාර්ගයේ උදේ- හවස ගිහින් නැ , ඒකනේ ඒ පාරේ තියෙන තදබදේ ගැන දන් නැත්තෙ. ඔයා ඔය පාරේ හැමදාම යන කෙනෙක්ගෙන් අහල බලන්නකො මොකො කියන්නේ කියල බලන්න .. :lol::lol:
    නිකන් මෙතන කාලෙ කන වෙලාවෙන් බැරිද පොඩ්ඩක් හවසට 6 ට වගේ කොටුවෙන් ,නුවර බස් එකක නැගල නුවර යන්නකො , ඔයාටම එපා වෙයි .:P:P

    රටේ ඒ මාර්ගයේ දවසකට කී ලක්ෂයක් වාහන තදබදේ හන්ද කට්ට කනවද කියල දන්නේ ඒක විදින අය පමනයි.
    අපේ රටේ වැඩිම වාහන තදබදේ තියෙන්නේ ඒ පාරේ , දන් නැත්නම් අදවත් දැන ගන්න;)

    Machan,aththa...Kandy rd eke Nitabuwate yanakm, Warakapola saha Kagalle loku trafic ekak thiyenewa...,
    International agreement anuwa..,Lankawe Express way network ekek hadala, eaka international route ekate link karanne one (tru manar to india). Indiawath ehema karanne onee as per the agreement.
    ea agreement eken kotasak thama South E1...kottawate awoth dakinne puluwan pita roun para hadanawa to Kandy,katunayaka EXWay connection..tikak iwasala imu...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් කොලඹ යම් සංවර්ධනයක් තියෙන්නේ කොලඹ රටේ අගනුවර නිසා.නමුත් මහවැලිය ගැහුවේ කොලඹද?
    ගම් උදාව ගැහුවේ කොලඹද?
    ජනසවිය,සමෘද්ධි දුන්නේ කොලඹටද?
    මහින්ද කරන්නේ ජාතික සංවර්ධන අරමුදල් එයාගේ ගම් පලාතට සම්පූර්නයෙන්ම හරවනවා. දකුනේ කොල්ලෙක් වෙන මට හරි ලැජ්ජයි.අපේ රටේ වෙන පලාතවල් වල ඉන්නේ මිනිස්සු නෙවෙයිද?
    දැනට කෝටි 40,000ක් විතර යවලා.අනෙක් එක පලාතකට කෝටි 1000ක් වියදම් කරලා කරපු ප්‍රොජෙක්ට් මොනාද?
    මහින්ද අනුරාධ පුරේ, මොනරාගල හෝ වෙන පලාතක් දියුනු කරා නම් මම කතා කරන්නේ නෑ.එතන පක්ෂග්‍රාහිත්වයක් නෑ.නමුත් රටේ සල්ලි එයාගේ ගෙදරට අරගෙන යන එක හරිද?
    දකුනට අරගෙන යන එක හරිද?
    දකුනට රත්තරන්, නුවරට යපස්
    දකුනට නිල් මැනික් රටට කලු ගල්.
    දකුනට කිරි,අපිට කැකිරි
    දකුනට කේක්, අපිට රෝස් පාන්.

    sarana_bottle1.jpg

    උබට උත්තරද ඕන එහෙනම් අහගනින්

    මොරගහකන්ද? දකුනෙද කියපන්
    කටුනායක කොලඹ දකුනෙද කියපන්
    නොරොච්චොලෙ දකුනෙද කියපන්]
    හම්බන්තොට වරාය හදන්න ඕන නුවරද කියපන් නැත්තන් වෙන තැනක් කියපන්
    හිගුරක්ගොඩත් ගුවන්තොටුපලක් හදන්න සැලසුමක් තියනවා කියලා දන්නවද කියපන්
    කොලඹ නුවරත් අධිවේගි මාර්ගයක් හදන්න යන බව දන්නවද කියපන්
    සාම්පුර් දකුනෙද කියපන්
    කොලඹ හදලා ලගදි OPEN කරන්න යන ශාලව දකුනෙද කියපන්
    හොමාගම දියගම stadium එක දකුනෙද කියපන්]
    කුකුලෙගග වැඩසටහන දකුනෙද කියපන්
    දැයට කිරුල වැඩසටහන හරහා මොණරාගල නුවර මෙවර අනුරාධපුරය සංවරධන වැඩසටහන් දකුනෙද කියපන්
    ත්‍රිකුනාමලය වරාය පුලුල් කරන්නේ නැද්ද කියපන්
    කොලඹ වරාය පුලුල් කරන්නේ නැද්ද කියපන්
    යාපනය කොච්චිපාර හදන්නේ නැද්ද කියපන්
    තව ඔනද කියපන්
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0

    මට පේන්නේ ඔයා කවදාවත් කොළඹ- නුවර මාර්ගයේ උදේ- හවස ගිහින් නැ , ඒකනේ ඒ පාරේ තියෙන තදබදේ ගැන දන් නැත්තෙ. ඔයා ඔය පාරේ හැමදාම යන කෙනෙක්ගෙන් අහල බලන්නකො මොකො කියන්නේ කියල බලන්න .. :lol::lol:
    නිකන් මෙතන කාලෙ කන වෙලාවෙන් බැරිද පොඩ්ඩක් හවසට 6 ට වගේ කොටුවෙන් ,නුවර බස් එකක නැගල නුවර යන්නකො , ඔයාටම එපා වෙයි .:P:P

    රටේ ඒ මාර්ගයේ දවසකට කී ලක්ෂයක් වාහන තදබදේ හන්ද කට්ට කනවද කියල දන්නේ ඒක විදින අය පමනයි.
    අපේ රටේ වැඩිම වාහන තදබදේ තියෙන්නේ ඒ පාරේ , දන් නැත්නම් අදවත් දැන ගන්න;)

    atthatama gihin ne. api kandy giyot yanne train ekene ;) , hari den oya kiyanne kandy walata highway ekak ona kiyalada?? ehemanam ehema highway ekak apii dannai yanne :)
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    පිස්සු හු*තෙක්නේ උබ....
    ඇයි යකෝ නුවර ඉඳන් පැය 3න් කටුනායකට යනවනේ.... තොට මෝල්ද හම්බන්තොට යන්න.....
    :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Machan,aththa...Kandy rd eke Nitabuwate yanakm, Warakapola saha Kagalle loku trafic ekak thiyenewa...,
    International agreement anuwa..,Lankawe Express way network ekek hadala, eaka international route ekate link karanne one (tru manar to india). Indiawath ehema karanne onee as per the agreement.
    ea agreement eken kotasak thama South E1...kottawate awoth dakinne puluwan pita roun para hadanawa to Kandy,katunayaka EXWay connection..tikak iwasala imu...

    හැදෙනවානම් හොදයි , අපිත් කැමති .. ඔවා සමහර ඒව ගොඩක් සැලැස්මවල් විතරයි .:confused:. අපිත් බාලන ඉමුකො .. ඔය කියන විදියට ඔවා හැදෙන්නත් එපැයිනේ;);)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    atthatama gihin ne. api kandy giyot yanne train ekene ;) , hari den oya kiyanne kandy walata highway ekak ona kiyalada?? ehemanam ehema highway ekak apii dannai yanne :)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:ඔයා කව්ද අනේ? ඔයගේ සමහර ළද බොළද කතා වලට හිනත් යනවා:lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හුඟක් අය කොලඹට එන නිසා කොලඹ සහ අනික් පාරවල් වල තද බදය වැඩියි.කරන්න තියෙන්නේ මංතීරු අටක අධිවේගි පාරක් කොලඹ ඉඳලා රට ඇතුලට හදලා ඒකේ පිට වීම් මාර්ග වල කොලඹ තියෙන වැදගත් අමත්‍යංශ කාර්යාල පිහි‍ටුවන එක.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පිස්සු හු*තෙක්නේ උබ....
    ඇයි යකෝ නුවර ඉඳන් පැය 3න් කටුනායකට යනවනේ.... තොට මෝල්ද හම්බන්තොට යන්න.....

    හිගුරක්ගොඩත් එකක් හදන්න යනවා කියලා මුන් දන්නේ නෑ බන් පිස්සු හරක් අනික එතකොට හම්බන්තොට එකා පැය 5ක් කාගෙන අවොත් හොදා මුන්ට නරකයි පිස්සු බන් මුන්ට
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    හැදෙනවානම් හොදයි , අපිත් කැමති .. ඔවා සමහර ඒව ගොඩක් සැලැස්මවල් විතරයි .:confused:. අපිත් බාලන ඉමුකො .. ඔය කියන විදියට ඔවා හැදෙන්නත් එපැයිනේ;);)

    Godak dewal karane kale api ehema hithuwane...

    Eakane api Kilinochchi kiyala madawachchi giye neeeeeda?
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හුඟක් අය කොලඹට එන නිසා කොලඹ සහ අනික් පාරවල් වල තද බදය වැඩියි.කරන්න තියෙන්නේ මංතීරු අටක අධිවේගි පාරක් කොලඹ ඉඳලා රට ඇතුලට හදලා ඒකේ පිට වීම් මාර්ග වල කොලඹ තියෙන වැදගත් අමත්‍යංශ කාර්යාල පිහි‍ටුවන එක.

    බ සිහිනෙන් ඇවිදින්නෙක් මචන් හැමදෙකම කරන විදිහක් තියනව මොඩ කතා නොකිය හිටපන්