Menna Balapan Parawal

Kabaragoya

Member
May 13, 2010
367
62
0
384179_2621619627191_1456223845_2744628_1262810599_n.jpg
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    තෝ වගේ ෆොටෝ ශොප් විතරක් දන්න බූරුවෙකුට මොකක් කියන්නද මන්දා? ගාලු පාරෙන් තව හැරෙන්න කොච්චර තැන් තියෙනවද? මේ පාරෙන් යන්න පුලුවන් තැන් හතරකින් හැරෙන්න පුලුවන් කට්ටිය විතරයි , තේ බොන්න ,බත් කන්න කඩේට ඔය පාරේ යන්න බෑ , පාරේ දිග පළලින් ගොන් ප්‍රශ්න අහන්න එපා , කොළඹ ඉදන් ගාල්ලට පැයෙන් යනවද , පැය හතරෙන් යනවද? තොපි වගේ මී හරක් ඉද්ද කොහෙද බොල රටක් දියුණු කරන්නේ , ඕක රනිල් ඉදල හැදුවත් අපි සතුටුයි , සරත් ෆෝන්සේකා ඉදල හැදුවත් සතුටුයි. මට පේන විදියට එකම වරද මහින්ද මේක හදපු එක.
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263

    :yes::yes::yes:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,600
    3,473
    113
    :shocked:
    තෝ වගේ ෆොටෝ ශොප් විතරක් දන්න බූරුවෙකුට මොකක් කියන්නද මන්දා? ගාලු පාරෙන් තව හැරෙන්න කොච්චර තැන් තියෙනවද? මේ පාරෙන් යන්න පුලුවන් තැන් හතරකින් හැරෙන්න පුලුවන් කට්ටිය විතරයි , තේ බොන්න ,බත් කන්න කඩේට ඔය පාරේ යන්න බෑ , පාරේ දිග පළලින් ගොන් ප්‍රශ්න අහන්න එපා , කොළඹ ඉදන් ගාල්ලට පැයෙන් යනවද , පැය හතරෙන් යනවද? තොපි වගේ මී හරක් ඉද්ද කොහෙද බොල රටක් දියුණු කරන්නේ , ඕක රනිල් ඉදල හැදුවත් අපි සතුටුයි , සරත් ෆෝන්සේකා ඉදල හැදුවත් සතුටුයි. මට පේන විදියට එකම වරද මහින්ද මේක හදපු එක.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගාලු පාරේ තියෙන තදබදය අදිවේගී මාර්ගේ තියනවද බන්..??
    ගාලු පාරෙන් කොළඹ ඉඳල ගාල්ලට යන වෙලාවමද අදිවේගී මාර්ගෙන් ගියොත් යන්නේ.???
    ගාලු පාරේ 100ට යන්න පුලුවන්ද පොලිසිය ඉන්නකොටත්..???

    නිකන් මෝඩ දේවල් දාන්න එපා මචන්.. උඹලට මේ රටේ මොනවා කරත් පෙන්නේ වරදියටමයි... යකෝ ඔය පාර කවුරු හැදුවත් වෙන සෙතේ වෙන්නේ අපේ රටටනේ බන්. පොඩ්ඩක් හිතපන් අදිවේගී මාර්ගේ නිසා ගාලු පාරේ තදබදය අඩු වෙන්නේ නැද්ද??? ඒකෙන් හොඳක් වෙන්නේ කාටද? අපිටම නේද??

    කුහක වෙන්නේ එපා බන්... උඹලට රිදිලා තියෙන්නේ මේක මහින්ද පාලනය යටතේ හදපු නිසාද කොහෙද...?
    අවංකව සතුටු වෙයන්.. අපේ රට ගැන හිතල... නිකන් පක්ෂ බදාගෙන ගෙම්බෝ වෙන්නේ නැතුව..
     
    • Like
    Reactions: dimuthmike

    chethiyakb

    Member
    Apr 18, 2007
    314
    4
    0
    ඕක ගොන් කතාවක් නෙ බන්.... දෙකම කාපට් උනාට , දෙකේම ලේන්ස් 2 ක් උනාට, වෙනස්කම් කොච්චර තියනවද...!!!!!!!!!!
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    තෝ වගේ ෆොටෝ ශොප් විතරක් දන්න බූරුවෙකුට මොකක් කියන්නද මන්දා? ගාලු පාරෙන් තව හැරෙන්න කොච්චර තැන් තියෙනවද? මේ පාරෙන් යන්න පුලුවන් තැන් හතරකින් හැරෙන්න පුලුවන් කට්ටිය විතරයි , තේ බොන්න ,බත් කන්න කඩේට ඔය පාරේ යන්න බෑ , පාරේ දිග පළලින් ගොන් ප්‍රශ්න අහන්න එපා , කොළඹ ඉදන් ගාල්ලට පැයෙන් යනවද , පැය හතරෙන් යනවද? තොපි වගේ මී හරක් ඉද්ද කොහෙද බොල රටක් දියුණු කරන්නේ , ඕක රනිල් ඉදල හැදුවත් අපි සතුටුයි , සරත් ෆෝන්සේකා ඉදල හැදුවත් සතුටුයි. මට පේන විදියට එකම වරද මහින්ද මේක හදපු එක.

    monawa unath katawa etta.....umba mahindayata kade giyath indala hitalath honda deyak kiyanawa....:lol:
     
    00gayan00

    Well-known member
  • තෝ වගේ ෆොටෝ ශොප් විතරක් දන්න බූරුවෙකුට මොකක් කියන්නද මන්දා? ගාලු පාරෙන් තව හැරෙන්න කොච්චර තැන් තියෙනවද? මේ පාරෙන් යන්න පුලුවන් තැන් හතරකින් හැරෙන්න පුලුවන් කට්ටිය විතරයි , තේ බොන්න ,බත් කන්න කඩේට ඔය පාරේ යන්න බෑ , පාරේ දිග පළලින් ගොන් ප්‍රශ්න අහන්න එපා , කොළඹ ඉදන් ගාල්ලට පැයෙන් යනවද , පැය හතරෙන් යනවද? තොපි වගේ මී හරක් ඉද්ද කොහෙද බොල රටක් දියුණු කරන්නේ , ඕක රනිල් ඉදල හැදුවත් අපි සතුටුයි , සරත් ෆෝන්සේකා ඉදල හැදුවත් සතුටුයි. මට පේන විදියට එකම වරද මහින්ද මේක හදපු එක.

    :yes::yes:
    rep denna watinawa. eeth baalu... :no:
    kathaawanan sampoorna aththa!
     
    Last edited: