තෝ වගේ ෆොටෝ ශොප් විතරක් දන්න බූරුවෙකුට මොකක් කියන්නද මන්දා? ගාලු පාරෙන් තව හැරෙන්න කොච්චර තැන් තියෙනවද? මේ පාරෙන් යන්න පුලුවන් තැන් හතරකින් හැරෙන්න පුලුවන් කට්ටිය විතරයි , තේ බොන්න ,බත් කන්න කඩේට ඔය පාරේ යන්න බෑ , පාරේ දිග පළලින් ගොන් ප්‍රශ්න අහන්න එපා , කොළඹ ඉදන් ගාල්ලට පැයෙන් යනවද , පැය හතරෙන් යනවද? තොපි වගේ මී හරක් ඉද්ද කොහෙද බොල රටක් දියුණු කරන්නේ , ඕක රනිල් ඉදල හැදුවත් අපි සතුටුයි , සරත් ෆෝන්සේකා ඉදල හැදුවත් සතුටුයි. මට පේන විදියට එකම වරද මහින්ද මේක හදපු එක.
me katawatat mama ekagai.... kawuru haduwat meka lankawaata loku deyak...


.
.
...






