මහින්ද ගෝත්‍රිකවාදි සහ ප්‍රදේශීයවාදියා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සල්ලි ගහලා කියලා මමත් පිලිගන්නවා බන් මම කොතනවත් කියලා නෑ සල්ලි ගහලා නෑ කියලා අනෙක් එක උබ කියන විදිහට පාරවල් හදන්න බෑ උබ කියන විදිහට පාර හදන්න බැ මචන් ඔතන ක්‍රමවෙදයක් තියනව ඔය පාර් පයිල් ගහනවා කියලා දෙයක් තියනවා එක උබ දන්නවද අවට පදිංචි අය ඉවත් කරන්න ඔන ඊට අමතර පාර හදන්න ශක්‍යතා අධ්‍යන කල යුතුයි අනිත් එක ඔතන පර සකස් කිරිමට සැහෙන වැඩ තියනව නිකන් පාරක් හදනවා වගේ නෙමේ බන් අධිවේගිමර්ග හදන්නේ ඔතන උබ කියන විදිහට සල්ලි ගහලනම් නෑ නමුත් වංචාව තියනවා උබේ තර්කය මම දැකලා තියනවා කොටි 70යි කියලා යන්නේ උබ කියන ව්දිහට කොටි 6930ක් ගහල නෑ මචන් නමුත් වංචාව තියනවා එක ඔනම තැනක තියනවා බන් 100% බලාපොරොත්තු වෙන්න බෑ
කිලෝ මීටර් එකක් ගහන්න කෝටි හැත්තෑවක් යන්නේ කොහොමද? මේකට වන්දි සල්ලි අන්තර්ගත නෑ.අනිත් එක වන්දිය සහ නියම වටිනාකම අතර ලොකු වෙනසක් තියෙනවා.
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කිලෝ මීටර් එකක් ගහන්න කෝටි හැත්තෑවක් යන්නේ කොහොමද? මේකට වන්දි සල්ලි අන්තර්ගත නෑ.අනිත් එක වන්දිය සහ නියම වටිනාකම අතර ලොකු වෙනසක් තියෙනවා.

    ඔව් ඔතන වන්දි අන්තර්ගත නැතුව ඇති එතනිනුත් ගහවි එක ඔන තැනක තියනවා බන් ඔන රටක අනික ඔය පාරේ තාර විතරක් නේමෙ බන් දාල තියෙන්නේ ඔතන විදුලි ලාම්ම්පු ඔක නඩත්තු කරන සෙවකයන්ගෙ ඉන්න නෙවාසිකාගාර ඊට අමතරව ඔවාට සවිකරලා තියන කැමරා පද්ධති තව පිව්සුම් මාර්ග වගෙ තව ගොඩක් දෙවල් අන්තර් ගතයි යාලුවා

    මොඩ විදිහට කි.මි කොටි 70යි කියලා ගනන් හදන්න එපා :lol:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් හොඳ දේ හොඳ විදියට බලපන්.... අපි ඉන්න පැත්ත ගැන නෙමේ අපි ඉන්න රට ගැන හිතපන්.. මේ රටේ කොහේ සන්වර්දනයක් උනත් ඒක අපේ රටෙනේ බං.. අනික සාපේක්ෂව රටේ හැම පැත්තකම සංවර්දනය වෙනවා.. ඒක කාටවත් නෑ කියල කියන්න බැහැ...

    කොළඹ මෙච්චර තදබදයක් තියෙන්න ප්‍රදාන හේතුව තමයි හැමදේම කොළඹටම සීමා වෙලා තියෙන ඒක.. කොළඹ තියෙන පහසුකම් අනිත් පළාත් වලටත් ගෙනිච්චම ඒකෙන් අපිටම තමයි හොඳ.. එතකොට හැම මනුස්සයෙක්ටම තමන්ගේ කාලේ ඉතිරි කරගෙන අවශ්‍ය වැඩ කරගන්න පුළුවන් රස්තියාදු නොවී..

    හැම දෙයක් ගැනම මද්‍යස්තව බලපන් මචන්... දකුණේ විතරක් නෙමේ සංවර්දනය වෙන්නේ..

    ලිඳේ ඉන්න මැඩියෙක් වෙන්න එපා... තමන්ට අවංකව හැමදෙ ගැනම බලපන්...
     
    වැඩක් නැ මුං වපරයි වපරයි හොදටම වපරයි :eek:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    කිලෝ මීටර් එකක් ගහන්න කෝටි හැත්තෑවක් යන්නේ කොහොමද? මේකට වන්දි සල්ලි අන්තර්ගත නෑ.අනිත් එක වන්දිය සහ නියම වටිනාකම අතර ලොකු වෙනසක් තියෙනවා.

    ඔය පාරට කිලෝමිටෙර් එකකට කෝටි හැත්තෑවක් ගියද හරියට මම දන්නේ නැ
    හැබැයි මම කියන්නන් දෙයක් නොර්මල් කපර්ට් රෝඩ් එකක මීටර් 4.20 පළල මීටර් 25ක් 30ක් දන්නා ලක්ෂ 2කට අසන්න ගණක් යනවා.ඒ ගාන යන්නේ උඩම තියෙන නොර්මල් කපර්ට් ලේයර් එකකට විතරි ඊට යටින් තියෙන මුලික දේවල් වලට යන වියදම් නැතුව. :cool::cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන් මූ ගමට හරි කරනවානේ..... රනිල් 2002-2004 වෙනකම් හඳපු එක පාරක් කියපන්..... දීපු එක දෙයක් ගැන කියපන්......
    උබලා කවද්ද බන් හොඳක් දැක්කේ..... පේන්නේම හරහට.... මොකද බල්ලන්නේත් හරහටනේ... ඒකයි....
    ඕක උබලගේ වැරැද්ද නෙමෙයි හදපු වදපු දෙමව්පියන්ගේ අවුල..... හොඳ දේ හොඳක් ලෙස බලන්න පුරුදු නොකරපු එක.....

    Dan gamata witharak kalama hari da? :lol: meka game president newei ne bola mu mulu country ekema president :frown:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වැඩක් නැ මුං වපරයි වපරයි හොදටම වපරයි :eek:

    මෙතන තියෙන්නේ පාරේ වැරැද්ද නෙමේ බන්... මහින්ද පාලනය යටතේ අදිවේගී මාර්ගේ හදුන එක...:lol::lol: මේවා ගැන මෙහෙම කිව්වම සමහර උන් කියනවා මහින්දට කඩේ යනවා කියල.. මම එහෙම කියන උන්ට කියන්නේ හොඳ දෙයක් වෙනකොට ඒක අගේ කරපන් වැරද්දක් උනාම එකට විරුද්ද වෙයන්.. පක්ෂ වැඩක් නෑ
     
    • Like
    Reactions: nadimal

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙතන තියෙන්නේ පාරේ වැරැද්ද නෙමේ බන්... මහින්ද පාලනය යටතේ අදිවේගී මාර්ගේ හදුන එක...:lol::lol: මේවා ගැන මෙහෙම කිව්වම සමහර උන් කියනවා මහින්දට කඩේ යනවා කියල.. මම එහෙම කියන උන්ට කියන්නේ හොඳ දෙයක් වෙනකොට ඒක අගේ කරපන් වැරද්දක් උනාම එකට විරුද්ද වෙයන්.. පක්ෂ වැඩක් නෑ

    ඔවා මම කලින් කිවා අනෙ මන්දා අපිටත් ලැජ්ජා නෑ මුන්ට කියනවා නිකන් අත් රිදවගන්නවා බන්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔවා මම කලින් කිවා අනෙ මන්දා අපිටත් ලැජ්ජා නෑ මුන්ට කියනවා නිකන් අත් රිදවගන්නවා බන්

    :yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔවා මම කලින් කිවා අනෙ මන්දා අපිටත් ලැජ්ජා නෑ මුන්ට කියනවා නිකන් අත් රිදවගන්නවා බන්
    ඇයි බන්
    මම මෙතන ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ දකුනට මේ මිනිහා වියදම් කරන සල්ලි කන්දරාව දිහා බැලුවම, අනෙක් පලාතවල් වල මොනාද කරලා තියෙන්නේ.
    ඒක ගැන කතා කරන්නෙ නැතිව ඉන්න පුලුවන්ද? මේ මිනිහට චන්දේ දුන්නේ දකුනේ මිනිස්සු විතරද? මේ මිනිහව ජනාධිපති කරේ දකුනේ එවුන් විතරද?
    රටේ අනෙක් පලාතවල් වල ඉන්න අයට වෙලා තියෙන්නේ මහින්ද දකුනේ හදන ඒවට අත්පුඩි ගගහා ඉන්න.
     
    • Like
    Reactions: HashanR

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    උබට මම මෙහම උත්තර දෙන්නම් සමන්‍ය හොද තත්වයෙත් තියන ඔනම හොද පාරක 100ට යන්න පුලුවන් හරි උදාහරන හැටියට මචන් මම මාසයක් කාටාර් වල හිටියා හරි එහෙ පර වල් අවම වෙගය 80 අනික එහෙ පාරවල් ගොඩක් එව්න් යන්නේ 100ට වැඩි නමුත් එවා අධිවේගි නෙමෙ එවා එහෙ සාමන්‍ය පාරවල් අනිත් එකා අධිවෙගි මාරග කියන්නේ බන් හොඩක් වෙනස් උබ හිතනවා වගෙ වෙගයෙන් යන එක විතරක් නෙමෙ තෙරුනාද එවාගෙ අවට ගියාට යන්න බෑ යන්න ක්‍රමවේදයක් තියනවා හරි අනික එවාට අවාට ගියට බෑ එක නිසා තමා බන් එවාට වෙනම පිවිසුම් මාර්ග තියෙන්නේ තෙරුනාද වෙනම පිටවෙන මාර්ග තියනව ගමනාත්තය ආවට ගියට වෙනස් කරන්න බෑ නිශ්ශිතව ගමන යා යුතුයි

    ගොන් තර්ක දාල අභියොග පාරදයි කියන්න එපා බන් :lol:
    මේක උසස් අධිවේගි පාරක් නෙවෙයි. අවම මට්ටමේ අධිවේගි පාරක්. ඒක නිසා අනෙත් පාරවල් එක්ක වෙනසකට තියෙන්නේ මේකට හතරමන් හංදි, තුන්මන් හන්දි නෑ. ඇතුල් වීම් සහ පිටවීම් තමයි තියෙන්නේ ඒවත් ටිකයි. මොකද හුඟක් පාරවල් වල මංතීරු දෙකක් තියෙනවා. ඒක නිසා ලොකු වෙනසක් තේරෙන්නේ නෑ.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇයි බන්
    මම මෙතන ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ දකුනට මේ මිනිහා වියදම් කරන සල්ලි කන්දරාව දිහා බැලුවම, අනෙක් පලාතවල් වල මොනාද කරලා තියෙන්නේ.
    ඒක ගැන කතා කරන්නෙ නැතිව ඉන්න පුලුවන්ද? මේ මිනිහට චන්දේ දුන්නේ දකුනේ මිනිස්සු විතරද? මේ මිනිහව ජනාධිපති කරේ දකුනේ එවුන් විතරද?
    රටේ අනෙක් පලාතවල් වල ඉන්න අයට වෙලා තියෙන්නේ මහින්ද දකුනේ හදන ඒවට අත්පුඩි ගගහා ඉන්න.

    උබට දැන් කියපන් මොනවද දකුණට කරපු ටික හරි ඊට පස්සේ මම කියන්නම් රටට කරපුවා
     
    උබලාට කිසිමදෙක අගයක් නෑ හරි ඔක හදන්න මුලින්ම සැලසුම් කරලා තියෙන්නේ මිට වසර් 10 හරි 15 කට කලින් කියලා මම කලිනුත් කිවා එක කරන්න හම්බුනේ නැත්තැ උබල වගෙ ගොන් තර්ක දාන එව්න් නිසා අනිත් එක ඔක දැනට ප්‍රමණවත් නමුත් ඔක ඉක්මනින් පුලුල් කරන්න වෙනවා එක මම පිලිගන්නව එතනදි තව අතිරෙක මුදලක් වැයකරන්න වේවි මම මෙක මෙහම හරි හැදුන එක ගැන සතුටුයි උබටතියෙන්නේ උබෙ පක්ෂෙන් නොකරපු කුහක දුකක් අනිත් එක උබ ගැන තෙරුම් ගන්න පුලුවන් උබ අනිත් පාරවලුයි මෙකයි සන්සන්දනය කරලා තියන විදිහෙන් නිකන් ලිං මැඩියෙක් වෙන්න එපා බන්
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    උබට දැන් කියපන් මොනවද දකුණට කරපු ටික හරි ඊට පස්සේ මම කියන්නම් රටට කරපුවා

    Me man te owa kiyala wadak na machan...mame dawas ganakete kalin list ekak hadala dunna...eath thama adanawa..., ahane dete kelin uththare denne na..., rep kapala moda katha kiyanawa nirnamikawa...,
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    රනිල්ගේ කාලේ රටේ ආර්ථිකය කඩාගෙන වැ‍ටුනේ නෑ.නමුත් රනිල් ගැන මගේ විශ්වාසයක් නෑ.මම 2009 චන්දේ දුන්නේ මහින්දට.මම විශ්වාස කරේ මහින්ද විතරයි.එතුමා මගේ විශ්වසයන් කඩ කරා.අපි සුනිමල් වගේ යූන්පී එකේ ඉඳලා ආපු අය නෙවෙයි.නමුත් මට එතුමා එපා වුනේ ජෙනරාල් එලියට දාපු නිසා, එතුමා ජනාධිපතිධූර කාලය දීර්ඝ කරපු නිසා, දූෂනය ඉහවහා ගිය නිසා.
    මේ දකුනේ පාරට කිලෝ මීටරයට කෝටි 70ක් වියදම් කරා.ඒ වන්දි සල්ලි නැතිව.
    නමුත් මේ සල්ලි වලින් නුවරට පාරක් ගහන්න තිබුනා, පොලොන්නරුවට පාරක් ගහන්න තිබුනා.
    හම්බන්තොට වරායට වොයදම් කරපු කෝටි 14000ට කෝටි 1400 ගානේ යට කරලා ලංකාවේ නගර වල සුපිරි රෝහල් 10ක් ගහන්න තිබුනා. එහෙම කරා නම් අද කොච්චර වැඩ දායකද?

    :rolleyes::lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඇයි බන්
    මම මෙතන ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ දකුනට මේ මිනිහා වියදම් කරන සල්ලි කන්දරාව දිහා බැලුවම, අනෙක් පලාතවල් වල මොනාද කරලා තියෙන්නේ.
    ඒක ගැන කතා කරන්නෙ නැතිව ඉන්න පුලුවන්ද? මේ මිනිහට චන්දේ දුන්නේ දකුනේ මිනිස්සු විතරද? මේ මිනිහව ජනාධිපති කරේ දකුනේ එවුන් විතරද?
    රටේ අනෙක් පලාතවල් වල ඉන්න අයට වෙලා තියෙන්නේ මහින්ද දකුනේ හදන ඒවට අත්පුඩි ගගහා ඉන්න.

    යකෝ තොට මැන්ටල් ද? දකුණේ විතරක් නෙවේ.. අපේ පැති වලත් පාරවල් හදනවා... පලයන් යාපනේ... පාරවල් ඔක්කොම හදලා තියෙන්නේ.. ඒ ඔක්කොම හැදුවේ මහින්ද?, පලයන් මන්නාරම,මඩු. ඒ පැතිවල පාරවල් ඔක්කොම හදලා තියෙන්නේ... උබලා මේ ඒක තැනක ඉදගෙන මුකුත් නොදැන කෑගහනවා... පලයන් හෙට උදේ යාපනය කොළබ bus එකක නැගලා යාපනේට... ඔක්කොම පාරවල් සිරාවට හදලා තියෙන්නේ
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    රනිල්ගේ කාලේ රටේ ආර්ථිකය කඩාගෙන වැ‍ටුනේ නෑ.නමුත් රනිල් ගැන මගේ විශ්වාසයක් නෑ.මම 2009 චන්දේ දුන්නේ මහින්දට.මම විශ්වාස කරේ මහින්ද විතරයි.එතුමා මගේ විශ්වසයන් කඩ කරා.අපි සුනිමල් වගේ යූන්පී එකේ ඉඳලා ආපු අය නෙවෙයි.නමුත් මට එතුමා එපා වුනේ ජෙනරාල් එලියට දාපු නිසා, එතුමා ජනාධිපතිධූර කාලය දීර්ඝ කරපු නිසා, දූෂනය ඉහවහා ගිය නිසා.
    මේ දකුනේ පාරට කිලෝ මීටරයට කෝටි 70ක් වියදම් කරා.ඒ වන්දි සල්ලි නැතිව.
    නමුත් මේ සල්ලි වලින් නුවරට පාරක් ගහන්න තිබුනා, පොලොන්නරුවට පාරක් ගහන්න තිබුනා.
    හම්බන්තොට වරායට වොයදම් කරපු කෝටි 14000ට කෝටි 1400 ගානේ යට කරලා ලංකාවේ නගර වල සුපිරි රෝහල් 10ක් ගහන්න තිබුනා. එහෙම කරා නම් අද කොච්චර වැඩ දායකද?

    ඇට නැති දිව හරවපන් ඔන තාලෙට :angry: