Prison Break වලට ආස අයට....

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Prison Break කියපුවාම ඉතින් නොදන්න කෙනෙක් නෑති තරම් වගේනෙ tv shows බලන අය අතරෙ...(මම නම් කමතිම tv series එක):love::love:


    ඔන්න prison break produce කරපු අයම තව ඒ වගෙ tv show 1ක් පටන් අරගෙන BREAKOUT KINGS කියලා.. මම ටිකක් බලුවා. අර තරම්ම හොද නති උනත් ඒ වගේම කතා තමා තියෙන්නෙ..හිරෙන් පනින අය අල්ලන seen තමා තියෙන්නෙ..

    කමති නම් download කරගෙන බලන්න... හොද නෑත්තම් මට හෙම බයින්න එපා:confused::confused:

    මම නිකන් එලකිරි යාලුවන්ට දෑනගන්න කීවේ..
    ;)
    පුලුවන්නම් අරවත් දෙන්න...:yes::yes::yes:

    http://www.imdb.com/title/tt1590961/
     
    • Like
    Reactions: nelik

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    math oka apu kale beluwa............eka prison break ahalakin wath thiyanna be ban.
    Un kathawa promote karanna T-bag nuth dala eka episode ekak kala mathakai.
     

    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    apo eka echchra gatiyak na ban.police karayo wadakma na.t bag wtarak htyata anit ewunge acting nam melo rahak na.prison break walata gahanna ekak na.