Prison Break, Lost, Breaking Bad වලට පස්සේ මම බලපු හොදම TV seires එක

DR. Hondahitha

Junior member
  • May 31, 2012
    84
    22
    8
    Prison Break, Lost, Breaking Bad වලට පස්සේ මම බලපු හොදම TV seires එක

    ගොඩක් අය දැනටමත් මේක බලනවා ඇති. දන්නේ නැති අය බලන්න. කාලෙකට පස්සේ මම බලන සුපිරිම TV series එක. කියන්න වචන නෑ. දැන් යන්නේ Season 02 Finale. දේශ ගවේෂණයට ඉමහත් උනන්දුවක් තියෙන, දෛර්යසම්පන්න සහ ඥානවත් Vikingවරයෙකුගෙ ජීවන අත්දැකීම් තමය් මේ කථා මාලාවෙන් කියවෙන්නේ. බලන්නේ නැති අය අදම බලන්න. :)

    tumblr_n2zlafvHYo1rgdnd6o1_1280.jpg
    [/URL][/IMG]

    tv-vikings08.jpg
    [/URL][/IMG]

    Vikings-2013-TV-series-1391672707.jpg
    [/URL][/IMG]

    vikings_tv_background_wallpaper-1920x1080.jpg
    [/URL][/IMG]

    Vikings-2013-TV-series-1391698807.jpg
    [/URL][/IMG]
     

    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    ජින්තුවා;16592671 said:
    floki patta maru karai wage.. ehema unoth cha

    matath Floki tikak epa wuna pora King Horik ge paththata bara wechcha nisa. Habai ehema nowei kiyalath hithenawa. Season finale trailer eka baluwada? Siraaaa!! Web comments baluwamath godak aya kiyanne Floki Horik wa marai kiyala. Balamu kohoma weida kiyala.. :)