Ammo ubala Me Films deka baluwada?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    මචන්ලා උබල මේ The Human Centipede 1-2 ෆිල්ම් දෙක බලල තියෙනවද?:shocked:පිස්සු බම්ප් වෙනවා බන්ස්.මම Horror Thriller ෆිල්ම්ස් ඕන තරම් බලල තියෙනවා.ඒත් මේ වගේ ෆිල්ම්ස් දෙකක් බලපු පලවෙනි වතාව...මේකේ පලවෙනි ෆිල්ම් එකේ කියවෙන්නේ මානසික විකෘතිතාවයක් තියෙන දොස්තර කෙනෙක් ගැන.මිනිහ කරන වැඩ ගැන නම් මේකේ දාන්න බැහැ.:no::baffled::baffled:මෙන්න බලනවානම් ටොරෙන්ට් එකක්.+18

    6d48e1e40007070c.jpg


    600full-the-human-centipede-screenshot.jpg


    image47.jpg


    'The Human Centipede' Trailer HD




    7099169-download-icon-button-glossy-with-shadow.jpg

    Torrent
    Seeders:373


    මේක ඊට හපන්.මේ දෙවැනි ෆිල්ම් එකෙන් කියවෙන්නේ පළවෙනි ෆිල්ම් එක බලල ඒකෙ තියෙන ඒවා කරන්න යන මන්දබුද්ධික මිනිහෙක්‌ ගැන.දෙවැනි ෆිල්ම් එකේ violence නම් උපරිමයි.:shocked::shocked:.ඒක හින්දාම වෙන්න ඇති දෙවැනි ෆිල්ම් එක black&white වලින් කරලා තියෙන්නේ.:baffled:.මේ ෆිල්ම් එක ගොඩක් රටවල තහනම් කරලා..:shocked::shocked:..මෙන්න ටොරෙන්ට් එකක්..+18 (Strictly For Adults)


    human_centipede_2_poster_a_p.jpg


    The-Human-Centipede-2-2011-Movie-Image-noscale.jpg


    486665-the-human-centipede.jpg


    the-human-centipede-2_592x299.jpg


    The Human Centipede 2: Full Sequence Trailer Official




    7099169-download-icon-button-glossy-with-shadow.jpg

    Torrent
    Seeds: 1274


    *සංවේදී අය මේ ෆිල්ම් දෙක බලන්න එපා.:no:
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    යකෝ උඹ මේකේ දෙකම බැලුවද? මන් පලවෙනි එකේ මුල් ටික බලද්දී වමනේ යන්නත් ආවා :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    යකෝ උඹ මේකේ දෙකම බැලුවද? මන් පලවෙනි එකේ මුල් ටික බලද්දී වමනේ යන්නත් ආවා :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :lol:ow ban metharam kapana kotana film balapu mawath shock una,habai iwarawenakamma baluwa.:baffled: