මචන්ලා උබල මේ The Human Centipede 1-2 ෆිල්ම් දෙක බලල තියෙනවද?
පිස්සු බම්ප් වෙනවා බන්ස්.මම Horror Thriller ෆිල්ම්ස් ඕන තරම් බලල තියෙනවා.ඒත් මේ වගේ ෆිල්ම්ස් දෙකක් බලපු පලවෙනි වතාව...මේකේ පලවෙනි ෆිල්ම් එකේ කියවෙන්නේ මානසික විකෘතිතාවයක් තියෙන දොස්තර කෙනෙක් ගැන.මිනිහ කරන වැඩ ගැන නම් මේකේ දාන්න බැහැ.

මෙන්න බලනවානම් ටොරෙන්ට් එකක්.+18
'The Human Centipede' Trailer HD

Torrent
Seeders:373
මේක ඊට හපන්.මේ දෙවැනි ෆිල්ම් එකෙන් කියවෙන්නේ පළවෙනි ෆිල්ම් එක බලල ඒකෙ තියෙන ඒවා කරන්න යන මන්දබුද්ධික මිනිහෙක් ගැන.දෙවැනි ෆිල්ම් එකේ violence නම් උපරිමයි.
.ඒක හින්දාම වෙන්න ඇති දෙවැනි ෆිල්ම් එක black&white වලින් කරලා තියෙන්නේ.
.මේ ෆිල්ම් එක ගොඩක් රටවල තහනම් කරලා..
..මෙන්න ටොරෙන්ට් එකක්..+18 (Strictly For Adults)
The Human Centipede 2: Full Sequence Trailer Official

Torrent
Seeds: 1274
*සංවේදී අය මේ ෆිල්ම් දෙක බලන්න එපා.