ADSL USERS It's Time To Reunion :))

Is This Usefull ????

  • Total voters
    182
161940_155242277860946_4372258_n.jpg

මුලින්ම කියන්න ඕනෙ මේ වෙලාවෙ අපි එකට ඉන්න ඕනෙ. මම මට පුලුවන් විදියට පොඩි ගැටයක් ගැහුවා ඔය කාල කන්නින්ට :growl::growl::growl: ඔයාලත් මේ වොයිස් කට්ස් ටික අහලා අපිට කරන්න තියන දේ තෙරුම් අරගෙන ඉක්මන්ට මොනවා හරි කරමු :):):) හැමදාම කටින් බතල කොල හිටවලා හරි යන්නෙ නැති නිසා මම මේක තනියම හරි කරන්න ඕන කියලා හිතුවා. මම හිතනවා ලoකාවෙ ADSL පාච්චි කරන හැම යූසර් කෙනෙක් වෙනුවෙන් මම පත්තු කරපු පළවෙනි වෙඩි මුරය මේක වෙයි කියලා. පුලුවන් සප් එකක් දෙමු! මේක හරි යනකල් මේ ත්‍රෙඩ් එක දවසට එක පාරක් හරි උඩට ගමු!

පළවෙනි කෝල් එක දීලා පැයක් යනකලුත් මුන් මට කෝල් බැක් කලේ නැහැ!! තාම කනෙක්ශන් එක රිසෙට් කරලත් නැහැ!:growl::growl::no::no::frown::frown:

බොහොම ස්තූතියි! හැමෝටම!

0112689345 TRC කතා කරලා ඔයාලත් මම කලා වගෙ ADSL ප්‍රශ්නේ කියන්න.................

ඔයාලත් රෙකොර්ඩ් කරපුවා මේකේ දාන්න :)

Voice 1(Secretary Of The Area Manager)

http://www.mediafire.com/?6yr13zlf7qrggl6

Voice 2 After 1 hour(Secretary Of The Area Manager)

http://www.mediafire.com/?ab9dtb3lwdwhbna

Voice 3(TRC Officer)

http://www.mediafire.com/?mrxa7po408wdhuj

http://www.elakiri.com/forum/showthread.php?t=1262121
මචන් වොයිස් කට් ටික ඩිලීට් කරල ... ඔයටික දාපන් යූ ටියුබ් එකට මචන්...
මම දාපු නූල ඔය උඩ තියෙන්නෙ ...
මචන් අපි දෙන්න ඉතරක් නෙවෙයි 6500කට වඩා කස්ටමර්ලට ඔය ප්‍රශ්නෙ ඔහොමම තියනවා... අඩුම ගානෙ 500ක් වත් සෙට් වෙලා TRC එකට කිවුවොත් ගොඩ දාගන්න පුලුවන් ...
අපේ මිනිස්සුන්ගෙ එකමුතුවක් නැති එක තමා ඉස්සර ඉඳලම ලංකාවෙ උන්ට කෙල වුනේ...
මචන් මම සියලු තතු විත්ති සමඟ TRC 1ක දැණුවත් කරල මේල් කලා .. අනිත් කස්ටියත් එහෙම කරාවියයි විශ්වාස කරනවා....
මචන් පුරවැසියාගෙ සෑම අයිතිවාසිකමක්ම උදුරගන්න හදන පිරිසක් ඉන්න මේ රටේ මේක වත් රැකගන්න බලමු...
හැමෝම හදන්නෙ අපිට කෙළවන්න
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    menna oya missing voice cuts 3 :D

    Voice 1(Secretary Of The Area Manager)

    http://www.mediafire.com/?m12xg142c5vg5i4

    Voice 2 After 1 hour(Secretary Of The Area Manager)

    http://www.mediafire.com/?ti97uxtm4cxw2i4

    Voice 3(TRC Officer)

    http://www.mediafire.com/?hepb1ed54bpw97p
     
    • Like
    Reactions: Deadman_Rox
    lan phone එකෙන් කොහොමද record කෙරන්නේ :oo:
    මම 1243 දැන් ගොඩක් කල් කිව්වා උන් බලන්ඩ අව දැන් උන්ගේ line එක busy ලු රැට පට්ටපල් හැත්ත ඔව්න් දැන් ඉවක් බවක් නැතුව
    peoTV ADSL දීගන යනවා එත් කිසිම වැඩිදියුණු කිරීමක් කරන්නේ නැහැ ඔව්න්ට ලාබ ඇති අනික අපි මේ ගෙවන ගානට service එක අන්තිමය්

    මේකට අපි විරුද්ද වෙමු !!!
    උන් හරියට service එක දෙනකම් මම උබට bump දෙනවා !!:yes:

    මචෝ උන් කස්ටම් බේස් එක වැඩිකරනව හෝ ගාල ඒත් උන්ට තියන ටෝටල් බ්‍රෑන් විත් එක ඒ ගානට තියාගෙන ....
    ඔන්න ඔතනයි ප්‍රශ්නෙ ....
    ලාබෙ නම් උඩ යයි මහත්තයො ... දවසක ඇන ගන්නෙ රෙදි නැතුව යන්න
    :frown:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලොකු දෙයක් බන් උබ හරි
    මෙහෙම වැඩක් කරන එක.....
     
    mage telephone box eke place eka maru karanna one kiwwa. thama ekekwath awe naha. wal ballo.

    ඇයි මචන් උඹ අහන්න එපෑ දැන් ඒක තිය තැන භූමි දෝසයක් හරි පෙරේත පාදයක් හරි තියනවද කියල තැන මාරු කරන්න ...:lol::lol:
    ගෙදරට එන ලයින් එකේ ලයින් කන්ඩිශන් හොඳ න්ම් අනිවා යූ ආර් අ හෙවි යූසර් පුතා ...
    උන්ගෙ පච වලට අහු වෙන්න එපා මචෝ ....
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇයි මචන් උඹ අහන්න එපෑ දැන් ඒක තිය තැන භූමි දෝසයක් හරි පෙරේත පාදයක් හරි තියනවද කියල තැන මාරු කරන්න ...:lol::lol:
    ගෙදරට එන ලයින් එකේ ලයින් කන්ඩිශන් හොඳ න්ම් අනිවා යූ ආර් අ හෙවි යූසර් පුතා ...
    උන්ගෙ පච වලට අහු වෙන්න එපා මචෝ ....
    :lol::lol::lol:භුමි දෝෂයක්
    ඔය වගේ දෙයක් කියන්න තරම් මෝඩ හැත්තක්ද බන්
    ඕකේ ඉන්නේ :(:(:(
     
    menna oya missing voice cuts 3 :D

    Voice 1(Secretary Of The Area Manager)

    http://www.mediafire.com/?m12xg142c5vg5i4

    Voice 2 After 1 hour(Secretary Of The Area Manager)

    http://www.mediafire.com/?ti97uxtm4cxw2i4

    Voice 3(TRC Officer)

    http://www.mediafire.com/?hepb1ed54bpw97p

    එළ එළ ... මචන් අර ගෑණිට කට උත්තර නෑ නේ ....
    පවු බන් .. දැක්කනේ උන් දන්නෙත් නෑ .. මීටින් වට යන්නෙ ලොක්කො...
    ලයින් 1ක් රීසෙට් කලාට වැඩක් නෑ ... අමු පට්ටපල් බොරුව...
    ඔය ලිස්ට් එකේ ඉන්න ඔක්කොම එකම VLAN එකට දාන සීන් එකක් කරන්නෙ ...
    ඕක රීසෙට් කරන්න මැනේජර් ඕනෙ නෑ ....පවු
    ඔය ලින්ක් එකේ ට්‍රැෆික් කන්ජෙස්ට් වෙලා නම් රීසෙට් වෙන එක තම්යි වෙන්නෙ ...
    ඕක අමුම අමු බොරුව ....
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,138
    5,996
    113
    161940_155242277860946_4372258_n.jpg

    මුලින්ම කියන්න ඕනෙ මේ වෙලාවෙ අපි එකට ඉන්න ඕනෙ. මම මට පුලුවන් විදියට පොඩි ගැටයක් ගැහුවා ඔය කාල කන්නින්ට :growl::growl::growl: ඔයාලත් මේ වොයිස් කට්ස් ටික අහලා අපිට කරන්න තියන දේ තෙරුම් අරගෙන ඉක්මන්ට මොනවා හරි කරමු :):):) හැමදාම කටින් බතල කොල හිටවලා හරි යන්නෙ නැති නිසා මම මේක තනියම හරි කරන්න ඕන කියලා හිතුවා. මම හිතනවා ලoකාවෙ ADSL පාච්චි කරන හැම යූසර් කෙනෙක් වෙනුවෙන් මම පත්තු කරපු පළවෙනි වෙඩි මුරය මේක වෙයි කියලා. පුලුවන් සප් එකක් දෙමු! මේක හරි යනකල් මේ ත්‍රෙඩ් එක දවසට එක පාරක් හරි උඩට ගමු!

    පළවෙනි කෝල් එක දීලා පැයක් යනකලුත් මුන් මට කෝල් බැක් කලේ නැහැ!! තාම කනෙක්ශන් එක රිසෙට් කරලත් නැහැ!:growl::growl::no::no::frown::frown:

    බොහොම ස්තූතියි! හැමෝටම!

    0112689345 TRC කතා කරලා ඔයාලත් මම කලා වගෙ ADSL ප්‍රශ්නේ කියන්න.................

    ඔයාලත් රෙකොර්ඩ් කරපුවා මේකේ දාන්න :)

    Voice 1(Secretary Of The Area Manager)

    http://www.mediafire.com/?6yr13zlf7qrggl6

    Voice 2 After 1 hour(Secretary Of The Area Manager)

    http://www.mediafire.com/?ab9dtb3lwdwhbna

    Voice 3(TRC Officer)

    http://www.mediafire.com/?mrxa7po408wdhuj

    uba neyama kollek ban...patta porak.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මේ මොනවා කියනවද මට රෑට 6.30 -9.00 වෙනකම් නෙට් යන්නත් බෑ
    disconnect වෙනවා
    අනිත් වෙලාවට අව්ලක් නැ ස්පීඩ් එක
    ඒ වෙලාවට නැති නෙට් මොකට?

    yah yah,,
    SLT sucks

    5.gif
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    SLT එකෙන් අවා ඇවිත් Line චෙක් කරලා කියපි Line එකනම් අවුලක් නැහැ ඔයාගේ Router එක Check කරගන්න කියල ( @#$%%^) ....උන්ගේ වාසනාව මගේ අවාසනාව ඒ වෙලේ මේ Line එක එකසිය ගානට වැඩ .... අයියෝ සල්ලි