පුද්ගලිකයි රහසිගතයි II

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පුද්ගලිකයි රහසිගතයි II

    ලිංගික අධ්‍යාපනය ලබාදුන් විට රටේ ලිංගික අපචාර හා අපරාධ වැඩි වේවි ද??



    කෙනෙකුගේ ලිංගික අශාවන් සහ ආවේග පාලනය කර ගැනීමට නොහැකි වී ගිය විට ඔවුන් ලිංගික අපචාර සහ අපරාධ වලට පෙළඹේ. සමාජයට හෝ අන් අයෙකුට හානියක් නොවන අයුරින් තම ලිංගික ආශාවන් මුදුන්පත් කරගැනීමට හැකි නම් එමඟින් ලිංගික අපරාධ ඇතිවීම වළක්වා ගත හැකිය.

    තවත් කෙනෙකුට හානියක් නොවන අයුරින් ලිංගික ආවේග මුදාහැරිය හැකි එකම ක්‍රමය ස්වීය වින්දනය (masturbation) හෙවත් තමා විසින්ම තම ලිංගේන්ද්‍රිය සංතර්පණය කොට සුරාන්තයට ළඟා වී තෘප්තියට පත්වීමයි.


    :-)rolleyes:Ek එකේ ගොඩක් දෙනා මේක නම් දන්නවා ඇති.:rolleyes: )


    එහෙත් ස්වීය වින්දනය පිළිබඳ අප අතර ඇත්තේ වැරදි මතයකි!!

    එය,


    • :cool:ශරීරයට අහිතකර
    • :confused:ඇඟ කෘශ කරනවන
    • :no:බුද්ධිය හීන කරවන
    • :shocked:ඇට මිදුළු දිය කරවන
    • :eek:වඳභාවය ඇති කරවන
    • :nerd:කුරුලෑ ඇති කරවන
    • :Pසිරුර අවලස්සන කරන
    • :(පිළිකා හදවන
    • :rofl:අල්ලේ කෙස් ඇතිවන
    දෙයක් ලෙස විවිධ ජන කොටස් අතර විශ්වාසය්ක් පවතී. එබැවින් ඔවුන් ස්වීය වින්දනයේ යෙදීමට බිය වෙති. අකැමැත්තෙන් සහ බියෙන් ඒ සඳහා පෙළඹෙන අය අවසානයේ මානසික රෝගීන් බවට පත්වෙති.


    සමහර ජන කොටස් අතර පවතින තවත් විශ්වාසයක් නම් කන්‍යාවක් සමඟ ලිංගිකව හැසිරීමෙන් තමන්ට වැළඳී ඇති සමාජ රෝග සියල්ලම සුවකර ගත් හැකිය යන්න යි.

    :oo::oo::oo::oo:

    ලිංගික හැසිරීම මඟින් රෝග වැළඳුනහොත් එම තැනැත්තා කළ යුත්තේ ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම මිස කන්‍යාවන් දූෂණය කිරීම නොවේ.



    ඉහත සඳහන් වන්නේ උදාහරණ 2ක් පමණි. ලිංගිකත්වය හා ප්‍රජනනය පිළිබඳ නිවැරදි අව්බෝධයක් ජනතාවට ලබදීම මඟින් ඔවුනට ස්වභාවික හා අස්වාභාවික ලිංගික චර්යාවන් මොනවාදැයි නිවැරදිව හඳුනා ගැනීමට හැකි වේය යන්න මගේ විශ්වාසයයි. එමඟින් ලිංගිකත්වය පිළිබඳ වැරදි මත දුරලීම මගින් ලිංගික අපරාධ අඩුකර ගැනීමට හැකිවේ.



    පුද්ගලිකයි රහසිගතයි I මෙතනින්......


    මතු සබැඳේ.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සමහර ජන කොටස් අතර පවතින තවත් විශ්වාසයක් නම් කන්‍යාවක් සමඟ ලිංගිකව හැසිරීමෙන් තමන්ට වැළඳී ඇති සමාජ රෝග සියල්ලම සුවකර ගත් හැකිය යන්න යි.

    :oo::oo::oo::oo:




    එහෙම උනානම් මේ ලෝකෙන් HIV / AIDS නැති කරන්න තිබ්බා...
    :dull::dull::dull:

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    33550021.bump.gif

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    http://pissaa.blogspot.com/

    ගිහින්ම බලාගන්න ලිංගික අධ්‍යාපනය පිලිම්බන්දව ලියවුනු පොත් ගොඩක් ඔකේ තියෙනවා.... කොල්ලන්ට විශේෂයි.. :yes::yes: :D:D ;)






    ඔබතුමා ඔය පිළිබඳව නූලක් දැම්මා නම් නරක ද????
    එතකොට කැමති අය ගිහින් ඒක බලයි
    :):):):)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    lankawe un owa katha kranna lajjai ban thiyena moda kamata.me dewal katha krana tharama danuma thiyena tharamata sahena pawl awl nawaththanna pluwan.



    ඔව් මචං ඒක ඇත්ත!!!!!
    :yes::yes::yes::yes:
    ඒකයි මේ දන්න දේවල් හරි නූලකින් දාන්න හිතුවෙ නොදන්න අයට මොනවාහරි දැනගන්න....
    :):):)