අනේ මචංලා මට HELP එකක් දීපල්ලා
අනේ මචන්ලා මට මේකට උදවු නොකර ඉන්න එපා..වැරදි විදියට හිතන්නත් එපා..මේ වගේ එකක් දාපු එක වැරදිනම් මට සමාවෙයල්ල..මට වෙන මේක අහන්න කෙනෙක් නැති නිසා මේක දැම්මේ....

මමයි මගේ girl අතර පොඩ් දෙයක් සිද්ද වුනා..දැන් මගේ girl හොදටම අඩනවා..කිවුවට කිසි දෙයක් අහන්නේ නැහැ..ඒයා හොදටම බය වෙලා..එයා මොනව හරි කර ගනී කියල මට ගොඩක් බයයි..අනේ එහෙම දෙයක් ගැන සාමාන්‍යන් දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න..ඒයා මොනව හරි කරගත්තොත් මටත් ජීවත් වෙලා වැඩක් නෑ..මේක විහිලුවකට ගන්න එපා Please...

ewasala wada karanna apai

පැරණි ක්‍රම