+_AmazinG_FashionZ_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    images


    මේ ඉන්නේ Adam Saaks..
    මෙයා Fashion Designer කෙනෙක්..
    ඒත් මෙයා අනිත් Fashion Designersලා වගේ නෙවෙයි..
    අනිත් Fashion Designers ලා කරන්නේ තමන්ගේ Design එකට හරියන්න රෙදි කපලා, ඒවා මහලා Design එක Out කරන එක..
    ඒත් මෙයා කරන්නේ Out කරලා තියෙන Fashion එකක් අරගෙන ඒක කපලා, ගැටගහලා, රටේ නැති විකාර කරලා අලුත් Design එකක් කරන එක..
    අනිත් අය Design එක කරලා Fit-ON කරලා පෙන්නනවා..
    මෙයා Fit-ON කරලා තමයි Design එක කරන්නේ ඒක කරන්නෙත් දෙනෝදහක් ඉදිරියේ..
    Machines නෑ..
    කතුරයි අතයි තමයි..

    විනාඩි ගනනකින් මෙයා අලුත් Design එකක් Out කරනවා..

    මේ තියෙන්නේ එයා කරපු ඒවාගෙන් ටිකක්..

    .
    .


    .
    .


    .
    .


    :eek: කොහොමද වැඩේ.. :eek:
     
    • Like
    Reactions: chk99 and migaramk

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    kalin denan hitya .athal buwa. apith set wela oka krmu MC eka issaraha.

    අනිවා..
    ඒත් හරියට කරගන්න බැරිවුනොත් මොනවා වෙයිද..??
    දැන් ඒ පැත්තේ පාරත් One Way..
     
    • Like
    Reactions: sudeewa

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකනම් සිර බන් මම කලින් දැකල තියනවා
    බෙදා ගත්තට Thanks
    :cool::cool::cool:
    rep බැහැලු :(