Breaking news:Another accident on the Southern Expressway

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    Two persons have been injured in an accident in the Dodangoda area on the Southern Expressway.
    Police Media Spokesperson, SP Ajith Rohana stated that the accident had taken place at around 9 this morning when a car had toppled.

    The injured persons have been admitted to the Kahaduwa Hospital.

    He stated that eight accidents have taken place on the Southern expressway so far.

    He pointed out that many accidents take place on the expressway as a results of vehicles trying to overtake other vehicles for not using the left side of the road.

    He added that cases have been filed against three vehicles for breaking road rules and regulations.

    Tag: Sri Lanka News, Newsfirst, Lankanews

    Source-news first
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    haiyen yaddi happenawane ithin!

    අඩුම යන්න පුලුවන් 100 කිව්වම 120,140 160 ට යන කට්ටියත් ඉන්නවා ... මේ එහෙම කෙනෙක් වෙන්නත් පුලුවන් ....සමහර අය ඉන්නවා ස්පීඩ් යනකොට වේගය පාලයන කරන්න බැරි අය ...

    කොහොම උනත් කවුරු කවුරුත් හිතට ගත්තොත් හොඳයි 100ට එහා යන්න එපා කියන්නෙ තමන්ගෙම ආරක්ශාවට බව ...:rolleyes:.:yes:..
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    reta yana 1 tama godak dengerz wade,
    lankawe inna patta harak 140,160,180,200 wethara speed1ta yanawa,

    apiwa pahu karun 160 -180 wage spped1kin giya car1 5km wethara ehain thawa car1 ambrella powder wenna accident wela thibba,

    karume keyanne, me wage h*** puthala nesa, anith menissunge jivethath karadare watenawa,

    godak eun asawata speed yanawa, teka durak parissamata gehin baluwata kamak ne keyamu, me h*** puthala digatama yanne e speed1ta ne,
     
    Last edited:
    • Like
    Reactions: RuZZa

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් කවුරුත් ඕකෙ යන්න බලන්නෙ 100 පන්නල. ඒක අල්ලන්න විදියක් තාම හදල නැද්ද? අනේ මන්ද.
     
    • Like
    Reactions: RuZZa

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩුම යන්න පුලුවන් 100 කිව්වම 120,140 160 ට යන කට්ටියත් ඉන්නවා ... මේ එහෙම කෙනෙක් වෙන්නත් පුලුවන් ....සමහර අය ඉන්නවා ස්පීඩ් යනකොට වේගය පාලයන කරන්න බැරි අය ...

    කොහොම උනත් කවුරු කවුරුත් හිතට ගත්තොත් හොඳයි 100ට එහා යන්න එපා කියන්නෙ තමන්ගෙම ආරක්ශාවට බව ...:rolleyes:.:yes:..

    හයිවේ එකක ස්පීඩ් වැඩි කරාට දැනෙන්නෙ නැහැ මචං ඉතින් දැන් හැමෝම යන්නේ 100 පන්නල.වැඩේ කියන්නෙ අපේ හරක්ට තේරෙන්නෙ නැහැ එහෙම ලිමිට් එකක් දාල තියෙන්නෙ තමන්ගේම ආරක්ෂාවට කියල :sorry:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හයිවේ එකක ස්පීඩ් වැඩි කරාට දැනෙන්නෙ නැහැ මචං ඉතින් දැන් හැමෝම යන්නේ 100 පන්නල.වැඩේ කියන්නෙ අපේ හරක්ට තේරෙන්නෙ නැහැ එහෙම ලිමිට් එකක් දාල තියෙන්නෙ තමන්ගේම ආරක්ෂාවට කියල :sorry:

    දැනෙන්නෙ නැ කියන එක නිදහසට කාරනාවක් නෙවෙයි මචන් ....අඩුම තරම කිලෝමිටර් 5කට එක කැමරා එකක් හරි පොලිසියෙන් හිටියොත් හරි මේ දේවල් නවත්ත ගන්න පුලුවන් වෙයි ....:cool::yes:..
     
    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    අඩුම යන්න පුලුවන් 100 කිව්වම 120,140 160 ට යන කට්ටියත් ඉන්නවා ... මේ එහෙම කෙනෙක් වෙන්නත් පුලුවන් ....සමහර අය ඉන්නවා ස්පීඩ් යනකොට වේගය පාලයන කරන්න බැරි අය ...

    කොහොම උනත් කවුරු කවුරුත් හිතට ගත්තොත් හොඳයි 100ට එහා යන්න එපා කියන්නෙ තමන්ගෙම ආරක්ශාවට බව ...:rolleyes:.:yes:..

    ඕවනන් මොනවද, 180 ට ගිය කෙනෙකුත් හිටියෙ :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    mehemai karanna one high speed giyata awlak ne. eliyata yana thenadi kelinma dada kole dena kramayak hadanna one. wede harine ethakota. one widihata gihilla pana berila eliyata yana thenin dade gahanawa. nethnam me harak hadanna be. 100kmph keewama 100mph yanna hadanawa.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    හයිවේ එකක ස්පීඩ් වැඩි කරාට දැනෙන්නෙ නැහැ මචං ඉතින් දැන් හැමෝම යන්නේ 100 පන්නල.වැඩේ කියන්නෙ අපේ හරක්ට තේරෙන්නෙ නැහැ එහෙම ලිමිට් එකක් දාල තියෙන්නෙ තමන්ගේම ආරක්ෂාවට කියල :sorry:

    :yes::yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මන් දැක්ක එලකිරි එකෙම එකෙක් ඊයෙ මන් 180 ගියා කියල හෙන වීර ත්‍රෙඩ් එකක් දාල තිබ්බ , ඒ වගේ එව්න්ට කියන්න වදන් නැ