A/L result..................... ??

EVC

Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    382764_290270461012193_100000877251073_805483_1006465675_n.jpg

    :lol::lol::P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපි බලන් හිටියොත් කවදාවත් එන්නහැ මචන්.. :no::no::no:අපි බලන් ඉදල ඉදල ඇති උන දවසට බබා වගේ එයි
     
    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    මොන මගුලක්ද.
    එලකිරි එකට ආවොත් හෝම් පේජ් එකේ තියෙයි ඒ ලෙවල් කියල මොකක් හරි ත්රෙඩ් එකක් :angry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    අපි බලන් හිටියොත් කවදාවත් එන්නහැ මචන්.. :no::no::no:අපි බලන් ඉදල ඉදල ඇති උන දවසට බබා වගේ එයි

    බබා kawada eyda ne bans ?:rolleyes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    මොන මගුලක්ද.
    එලකිරි එකට ආවොත් හෝම් පේජ් එකේ තියෙයි ඒ ලෙවල් කියල මොකක් හරි ත්රෙඩ් එකක් :angry:

    cool down ban ;);)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොන මගුලක්ද.
    එලකිරි එකට ආවොත් හෝම් පේජ් එකේ තියෙයි ඒ ලෙවල් කියල මොකක් හරි ත්රෙඩ් එකක් :angry:

    තව දවසයි නැත්තම් දෙකයි නෙ බන්.. පොඩි උන්ගේ ආසාවනේ:lol::lol:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ආවම ගෙවල් වල මිනිස්සු ඔහොම එනවලු ලියපු එවුන්ගේ පස්සෙන් :P

    :yes::yes: ගෙවල් වල කෙසේවෙත්තත් අහල පහල ඉන්න කච කච ගෑනු ටික නම එයි හොයාගෙනම :frown::frown::growl::growl:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොන මගුලක්ද.
    එලකිරි එකට ආවොත් හෝම් පේජ් එකේ තියෙයි ඒ ලෙවල් කියල මොකක් හරි ත්රෙඩ් එකක් :angry:
    එකනම් සහතික ඇත්ත.
    මටත් දැන් මේ මගුල එනකන් බලන් ඉඳල ඇති වෙලා තියෙන්නෙ බන්