ඔය විභාගෙට පාඩම් කරන්න ඕන නැහැ බන්. ගණන් වගේ දුර්වල නම් විතරක් පන්ති යැව්වට කමක් නැහැ. අනිත් ඒවාට ඕන නැහැ. කොල්ලට ප්‍රශ්න පත්‍ර පොත් දීල ඒවා කරන්න කියන්න.හොඳින් කිව්වා බැන්න .ගැහුවා වැඩක් නැහැ බන් .පන්ති වල ඉන්න උනුත් ඒ වගේමය් .හැම විෂයකටම පන්තිත් දාල තියෙන්නේ .පාඩම් කිරිල්ලක් නැහැ දැන් ඕන හුත්තක් කර ගනින් කියල පාඩුවේ ඉන්නවා .