Mewa Hoda wadada???

Mehema Photo Gahana eka harida

  • Hoda Natha

    Votes: 29 48.3%
  • Hodayi

    Votes: 31 51.7%

  • Total voters
    60

security

Member
Oct 31, 2010
143
6
0
Budu madura athulata gihin photo gahana culture ekak ape pansal wala thiyenawada?
Budu hamuduruwanta passa harila photo gahanawada?
Bandata passe manali budu madurata gihin magul bera gahala hewisi gahala pili ganna culture ekak thiyenada
Pansal yanakota abarana dala adala paladala yanawada? nathnam tai coat dala yanawada?
kasada badina hamoma pansal wala photo gahanna awama pansal wala banak bawanawak karanna ena aya kohomada ewa karanne

380502_313090792048586_100000430046358_1131474_1638873650_n.jpg380502_313090795381919_100000430046358_1131475_2089210981_n.jpg380502_313090802048585_100000430046358_1131477_1142300804_n.jpg387397_313091352048530_100000430046358_1131479_408036442_n.jpg390329_313089528715379_100000430046358_1131468_1959014764_n.jpg
 
Last edited:

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    පින්තුරයක් ගන්න එකේ වැරද්දක් නැනේ ගන්න එක හොඳ විදිහට ගන්නවානම්
    I see nothing wrong in taking pictures in a temple as long as they are behaving well and dressed well
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පින්තුරයක් ගන්න එකේ වැරද්දක් නැනේ ගන්න එක හොඳ විදිහට ගන්නවානම් I see nothing wrong in taking pictures in a temple as long as they are behaving well and dressed well
    :yes::yes:
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    පින්තුරයක් ගන්න එකේ වැරද්දක් නැනේ ගන්න එක හොඳ විදිහට ගන්නවානම් I see nothing wrong in taking pictures in a temple as long as they are behaving well and dressed well
    :):)
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    Bump................
    Anawasha wedak neda?
    pic ganna ona nam wena ona tharam place thiyanawa.

    මෙතන ගත්තයි කියල මෙයාල වැරදි විදිහට හැසිරිලාවත් ජරා දෙයක් කරලත් නැනේ, මොකක්ද වැරැද්ද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේවාගේ අව්ලක් නෑ.
    ඇග වැහෙන්න හොදට ඇදුම් ඇදන් සිලාචාර විදිහට ඉන්නවා.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    meka kohomada edit wenne. muna hodan balanna.

    ne mama hithanne namal me hamuduruwange ath ellila yanne ne... ( api boruwata mada gahanna one ne)

    namal ge atha thiyenne siwre wedigena issarahin... hamuduruwange atha passen thiyenne... penne athata atha dan yanawa wage.. but ehema deyak mama hithanne ne...

    manthi unata passe mama danne ne... ellawala medananda hamuduruwoth godak watina kenek... hamuduruwo kenek widiyata kohomada danne ne .. but perani natabun, sel lipi godak hoyagena rate welalunu ithihasaya goda dapu kenek...

    paksha bedayak one ne... hari deta hari kiyanawa api...

    උබට හාමුදුරුවරු, පන්සල් එක්ක මොකක් හරි ගැටළුවක් තියනවද
     

    security

    Member
    Oct 31, 2010
    143
    6
    0
    පින්තුරයක් ගන්න එකේ වැරද්දක් නැනේ ගන්න එක හොඳ විදිහට ගන්නවානම්
    I see nothing wrong in taking pictures in a temple as long as they are behaving well and dressed well

    mul post eka edit kara eke ewata uththara denna.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පිටිපස්ස හැරිලා හිටියා කියලා ඒකේ අව්ලක් නෑ.

    මෙතන පින්තුර ගත්තු අය ගත්තේ හොද චේතනාවෙන් නම් ආගමට නි
    ගාවක් වෙන්නේ නෑ.

    චේතනාව තමයි බලපාන්නේ.එයාලා නරක චේතනාවෙන් ගත්තා නම් ඒක එයාලට පඩිසන් දේවි.