Budu madura athulata gihin photo gahana culture ekak ape pansal wala thiyenawada?
කැමරාවක් ළඟ තියනව නම්. ඒ ස්ථානය පොටෝ ගන්න තහනම් නැත්තම් පොටෝ ගන්න එකේ වරදක් නෑ. හැබැයි ඒක භක්තියකින් සිද්ධ වෙන්න ඕන දෙයක්. පස්සෙ වෙලාවක ඒ පොටෝ එක දැක්කම "මම දැන් ඉන්නෙ පන්සලක' වගේ හැඟීමක් පහළ වෙනව නම්, ඒ හැඟීම මගින් සිත භක්තිමත් වෙනව නම් ඔය කියන දේ කිසිම වරදක් නෑ. හැබැයි මේ දේවල් කරන්නේ මුදල් පෙරටු කරගෙන නම් ඒ දේ කොතරම් දුරට වැරදිද හරිද කියන දේ බුද්ධිමත් ස්වාමීන්වහන්සේ නමකගෙන්ම අහල දැන ගන්න වෙනවා. කොහොම උනත් පන්සලක් යනු මිනිස් සිත් නිවාලන උතුම් ස්ථානයක් විනා ස්ටුඩියෝ එකක් නොවන බව දැන ගැනීම නම් වැදගත්.
Budu hamuduruwanta passa harila photo gahanawada?
ඒ ප්‍රශ්නෙට මම කැමති නෑ...
Bandata passe manali budu madurata gihin magul bera gahala hewisi gahala pili ganna culture ekak thiyenada?
ඉස්සරත් නම් මෙහෙම දේවල් වෙලා තියනවද කියලා හොයන්න ඕන. අද කාලෙ නම් මේවගේ දේවල් වෙන්නෙ බොහෝ දුරට ඇල්බම් එක ලස්සන කරන්න විතරයි.
කොහොම උනත් මෙහෙම දේවල් වෙන්නෙ නැත්තම් හොඳයි. මොකද හැමෝම ඔහොම කරන්න ගියොත් බොහොම ඉක්මනට 'පන්සල් ස්ටුඩියෝ' බිහි වෙනවා ලංකාවේ
Pansal yanakota abarana dala adala paladala yanawada? nathnam tai coat dala yanawada?
ආභරණ ටයි කෝට් දාලා පන්සල් යන එක වැරදී ඒක පවක් කියලා කියන්න අමාරුයි. නමුත් හැකිතාක් චාම්ව යනව නම් හොඳයි. ඒක අනිත් මිනිස්සුන්ටත් පහසුවක්.
kasada badina hamoma pansal wala photo gahanna awama pansal wala banak bawanawak karanna ena aya kohomada ewa karanne
එකඟයි.