පිටිපස්ස හැරිලා හිටියා කියලා ඒකේ අව්ලක් නෑ.
මෙතන පින්තුර ගත්තු අය ගත්තේ හොද චේතනාවෙන් නම් ආගමට බිගාවක් වෙන්නේ නෑ.
චේතනාව තමයි බලපාන්නේ.එයාලා නරක චේතනාවෙන් ගත්තා නම් ඒක එයාලට පඩිසන් දේවි.
chethanawa thama aluth style ekakata photo parak gahana eka.
mewa anith aya dakkama thawa minissu pansal wala gihin photo gahanna gannawa.
Culture ekak thiyanawa, balahan kella Kandyan andala inne chater anduamkda? NA? pic ekak gattai kiyala waraddak nane saho, Culture ekata mukuth wen nane, Think broadly, Patuwa hitana atarapan

සම්පුර්ණයෙන් වැරදි ආදර්ශයක් දෙන්නෙ...