Mewa Hoda wadada???

Mehema Photo Gahana eka harida

  • Hoda Natha

    Votes: 29 48.3%
  • Hodayi

    Votes: 31 51.7%

  • Total voters
    60

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බුදු හාමුදුරුවන්ගෙ උඩ නැගගෙන කරට අත දාගෙන
    නැත්තං බාගෙට ඇඳගෙන ගත්ත ෆොටෝ වලට වඩා මේවා හොඳයි.
    අනික මගුල් බෙර ගහන්නෙ නෑනෙ.හේවිසි නම් ගහනව වගෙ.
    කොහොමත් බුදු හාමුදුරුවො අට ලෝ දහමින් කම්පා වුණ උතුමෙක් නෙවෙයි.
    උන් වහන්සේ ඇත්තටම වැඩ හිටියත් පිලිම වහන්සේ වගේම මද සිනාවකින් බලා ඉඳීවි.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මේවාගේ අව්ලක් නෑ.
    ඇග වැහෙන්න හොදට ඇදුම් ඇදන් සිලාචාර විදිහට ඉන්නවා.

    api samanyen pansal yanne wedala pudala enna. photo shoot walata newei neda?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මොකක්ද මේකේ ඇති වැරැද්ද
    එයාලා මෙතන වැරදි ව්දියට ඉන්නේ නැනේ
    මෙයාලා එක කරයි කියලා හැමෝම මේ වැඩේ
    කරන්න යන්නෙත් නැනේ
    පෙන්නපන් බලන්න මේකේ ඇති වැරැද්ද
    :eek:

    මචං බුදුගෙය තියෙන්නෙ බුදුන් වඳින්න, වෙන දේවල් වලට නෙමෙයි :) ඉස්සරහට තව මොනව කරයිද දන්නෙ නැහැ :D
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    Budu madura athulata gihin photo gahana culture ekak ape pansal wala thiyenawada?
    කැමරාවක් ළඟ තියනව නම්. ඒ ස්ථානය පොටෝ ගන්න තහනම් නැත්තම් පොටෝ ගන්න එකේ වරදක් නෑ. හැබැයි ඒක භක්තියකින් සිද්ධ වෙන්න ඕන දෙයක්. පස්සෙ වෙලාවක ඒ පොටෝ එක දැක්කම "මම දැන් ඉන්නෙ පන්සලක' වගේ හැඟීමක් පහළ වෙනව නම්, ඒ හැඟීම මගින් සිත භක්තිමත් වෙනව නම් ඔය කියන දේ කිසිම වරදක් නෑ. හැබැයි මේ දේවල් කරන්නේ මුදල් පෙරටු කරගෙන නම් ඒ දේ කොතරම් දුරට වැරදිද හරිද කියන දේ බුද්ධිමත් ස්වාමීන්වහන්සේ නමකගෙන්ම අහල දැන ගන්න වෙනවා. කොහොම උනත් පන්සලක් යනු මිනිස් සිත් නිවාලන උතුම් ස්ථානයක් විනා ස්ටුඩියෝ එකක් නොවන බව දැන ගැනීම නම් වැදගත්.

    Budu hamuduruwanta passa harila photo gahanawada?
    ඒ ප්‍රශ්නෙට මම කැමති නෑ...

    Bandata passe manali budu madurata gihin magul bera gahala hewisi gahala pili ganna culture ekak thiyenada?
    ඉස්සරත් නම් මෙහෙම දේවල් වෙලා තියනවද කියලා හොයන්න ඕන. අද කාලෙ නම් මේවගේ දේවල් වෙන්නෙ බොහෝ දුරට ඇල්බම් එක ලස්සන කරන්න විතරයි.
    කොහොම උනත් මෙහෙම දේවල් වෙන්නෙ නැත්තම් හොඳයි. මොකද හැමෝම ඔහොම කරන්න ගියොත් බොහොම ඉක්මනට 'පන්සල් ස්ටුඩියෝ' බිහි වෙනවා ලංකාවේ

    Pansal yanakota abarana dala adala paladala yanawada? nathnam tai coat dala yanawada?
    ආභරණ ටයි කෝට් දාලා පන්සල් යන එක වැරදී ඒක පවක් කියලා කියන්න අමාරුයි. නමුත් හැකිතාක් චාම්ව යනව නම් හොඳයි. ඒක අනිත් මිනිස්සුන්ටත් පහසුවක්.

    kasada badina hamoma pansal wala photo gahanna awama pansal wala banak bawanawak karanna ena aya kohomada ewa karanne
    එකඟයි.
     
    security

    Member
    Oct 31, 2010
    143
    6

    :yes: thank you
     
    security

    Member
    Oct 31, 2010
    143
    6
    0
    මචං බුදුගෙය තියෙන්නෙ බුදුන් වඳින්න, වෙන දේවල් වලට නෙමෙයි :) ඉස්සරහට තව මොනව කරයිද දන්නෙ නැහැ :D

    :yes:
     
    security

    Member
    Oct 31, 2010
    143
    6
    0
    මොකක්ද මේකේ ඇති වැරැද්ද
    එයාලා මෙතන වැරදි ව්දියට ඉන්නේ නැනේ
    මෙයාලා එක කරයි කියලා හැමෝම මේ වැඩේ
    කරන්න යන්නෙත් නැනේ
    පෙන්නපන් බලන්න මේකේ ඇති වැරැද්ද
    :eek:

    thawa tika kalekin badala ehenama dalada maligetath gihin mehema photo gahayi. ethakota ekatath kiyanna waraddak naha kiyala.

    budu ge athulata awith photo gahanna munta wena than thibbema nadda. budu ge athule bera gahala hewisi gahala pili ganna photo ganna manamali budunta wada loku kenekda :angry: agamata apahasa karana munge kasadanam wadi kal thiyenna epa.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    :yes: hamoma mewage ewa karanna yayi thawa thawa kal yanakota. ethakota ape pansal wala thiyena garu bawa kelesanawa.

    aththa.

    pansal wala sitha ekaga karaganna uthsaha karana hamuduruwaru innawa. manasika suwayak balaporoththuwen yana minissu innawa. e assata gihin me wage sata pata gaala photo gahanna giyama eyalata eka badawak wenna puluwan neda?

    pansal/arama hadala thiyenne laukika jiwithayen tikakata midila hitha ekaga karaganna uthsaha karana ayata.

    kasada bedapu set awilla photo gahana pot ekak unama pansale wede kerenne nehe neda hariyata.
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    මට නම් මේකෙ ඇති වරදක් පෙන්නෙ නැ.මගුල් දවසකට බි‍ ගෙන දගලනවාට වඩා දහගස් ගුනයක් හොදයි.අනික මේ පොටො වල වැරදි දෙයක් නෑ නෙ