migaramkට_කලවැද්දෙක් වූ හෙළයේ අභීත රණවිරුවා

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එකෙක් යනකොට තව එකෙක් ඇවිත්.
    අනේ මෙහෙම විලි ලජ්ජා නැති වැඩ.
    ඇයි යකුනේ එකකින් එන්න බැරි.
    ඔච්චරකටම බය ඇයි
    තොපි පිරිමිද
    :lol::lol::lol::lol::lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උන කොතනකවත් හොද වෙන්නේ නෑ මචන්

    එත් ඔතන සම්පුර්ණ නැති උනත් අර්ධ පිලිතුරක් තියනවා දැනට ඔක කියවපන් සම්පුර්ණ එක මම උබට දෙන්නම් ඉක්මනට මම type කරලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1249910
    යම් තරමකට එකඟයි. ඒත් රටේ නීතිය බල්ලට ගිය එකට විරුද්ධයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    391870_193325057421102_104577092962566_399195_992031480_n.jpg
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එකෙක් යනකොට තව එකෙක් ඇවිත්.
    අනේ මෙහෙම විලි ලජ්ජා නැති වැඩ.
    ඇයි යකුනේ එකකින් එන්න බැරි.
    ඔච්චරකටම බය ඇයි
    තොපි පිරිමිද
    :lol::lol::lol::lol::lol::lol:

    ඇයි පොන්නයෝ .. එකකින් අවා හැකි අනිත් උන්ගේ password දන්නවා නම්...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සාමන්‍යයෙන් මිනිහෙක් මිනිහෙකුට ගරහන්නේ තමන්ට වැඩිය අර මනුස්සය උසස් හින්ද එහෙම ඒ මනුස්සයට ගැරහුව කියල ඒ මනුස්සයට තත්වෙට කිසි අඩුවක් නැහැ ඒකට කියන්නේ නිවටකම කියල
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සාමන්‍යයෙන් මිනිහෙක් මිනිහෙකුට ගරහන්නේ තමන්ට වැඩිය අර මනුස්සය උසස් හින්ද එහෙම ඒ මනුස්සයට ගැරහුව කියල ඒ මනුස්සයට තත්වෙට කිසි අඩුවක් නැහැ ඒකට කියන්නේ නිවටකම කියල
    ඕකට අපි නම් කියන්නේ
    ඵල ඇති රුකට ගල් ගහනවා කියලා :yes: