patta ban koheda meh ?
උඹ මේ Colombo city Hotel rooftop restaurant එකේද ඉන්නේ. බොන්න වගේ![]()
uba kiwuwa de hari 
he he eke thama machanuba kiwuwa de hari
![]()
ඔෆිස් ඉවරඋනාම නිදහසේ බොන්න අයිඩියල් පොට් එක. පුටු ටිකේ කුෂන් නැති එක තමා අවුල
ඔෆිස් ඉවරඋනාම නිදහසේ බොන්න අයිඩියල් පොට් එක. පුටු ටිකේ කුෂන් නැති එක තමා අවුල
![]()
ඔව් බං.වෙස්ට් එකේඅපිත් office ඉවර වෙලා තමා ඔතන සෙට් වුන වෙලවල්ක තමා ඔය scene එක තිබ්බෙ..උඹත් ඔය ලගපාත ද work කරන්නෙ මචන්?