ඒ www ද? මේ www ද?
SLT එකේ එවූන්ගේ අ*ම*ට හැම නියන් කාලෙටම වතුර ලබෙන්න ඕන.






SLT එකේ එවූන්ගේ අ*ම*ට හැම නියන් කාලෙටම වතුර ලබෙන්න ඕන.






බලන්න SLT එකේ එවුන් Broadband Unlimited Package එක පටන්ගන්නේ web mate එකෙන්. ඒත් ලොකුම විහිලුව කියන්නේ එකට limit එකක් තියනවා 18GB.
ඊට වඩා use කරොත් speed අඩු වෙනවා 64Kbps වලට.
සාමාන්‍යයෙන් දවසට වීඩියෝ 30 ක් බලන කෙනෙක්ට
per day 20mb x 30 = 600mb
per month 600mb x 30 = 18000mb = 18GB ( දල වශයෙන් )
මේ තියෙන්නේ fup එක.
මට තියන ප්‍රස්නෙ තමා broadband / unlimited කියන වචන 2 තේරුම මොකද්ද?
Last edited:




