ඒ www ද? මේ www ද?

pcud

Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ඒ www ද? මේ www ද?

    SLT එකේ එවූන්ගේ අ*ම*ට හැම නියන් කාලෙටම වතුර ලබෙන්න ඕන.

    :angry::angry::angry::angry::angry::angry::angry:

    j9vuw8.jpg


    බලන්න SLT එකේ එවුන් Broadband Unlimited Package එක පටන්ගන්නේ web mate එකෙන්. ඒත් ලොකුම විහිලුව කියන්නේ එකට limit එකක් තියනවා 18GB.
    ඊට වඩා use කරොත් speed අඩු වෙනවා 64Kbps වලට.

    සාමාන්‍යයෙන් දවසට වීඩියෝ 30 ක් බලන කෙනෙක්ට

    per day 20mb x 30 = 600mb
    per month 600mb x 30 = 18000mb = 18GB ( දල වශයෙන් )

    jhc9ee.jpg

    jhc9ee.jpg


    මේ තියෙන්නේ fup එක.

    fasp07.jpg


    මට තියන ප්‍රස්නෙ තමා broadband / unlimited කියන වචන 2 තේරුම මොකද්ද?​
     
    Last edited:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    anika mun parana package tikath wenama list ekakata dala speed adu karanawa..
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    mamath SLT eke kiyanna puluwan hema ekatama call karala meka kiwwa.TRC ekatath kiwwa.eth mage thama prasne wisadune nee.
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මගේ පට්ට ස්ලෝ බන්, මම දැන් ෆිල්ම් බාන්නේ නැහැ :( හදිස්සියට මේල් එක ඕපන් කරන්නත් බැහැ :( එපා වෙනවා
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    mama ada weddi (12/7) 7.19GB down karala thiyanawa, me yana widiyata giyoth 17,18 weddi matath shot 1ka hamba wei wage neda??? hapoi 64k....eyyyyyyyyyyyyyk