ඕක හදාගන්න පුලුවං. පොඩ්ඩක් test කරලා බලන්න වෙයි එවා එන්න ඕනෙ පිලිවෙල.
3.5 mm stereo jack එකකුයි 3.5mm triple jack එකකුයි A/V jack 5යි cable ටිකයි නෙ ඕන වෙන්නෙ.
stereo/triple jack ගන්න ඕනෙ මහත නැති cover එක තියෙන ඒවා.man gaawa dan oya able 1 wena wenama thiyenawa...eth e dekama 1ta gahanna behe....ida madi....video 1nam weda...eth audio 1 test karanna widihak ne coz audio 1 witharak weda karanne nehe...
btw tnx mahan
stereo/triple jack ගන්න ඕනෙ මහත නැති cover එක තියෙන ඒවා.
ඕකම ඕනෙ නං ඔය TV එකේ agent ගෙන් තමයි ගන්න වෙන්නෙ.

e bay hari slt eken ganing


