ගන්න කැමතිද මවුස් එකක්..

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ගන්න කැමතිද මවුස් එකක්..

    හුග කාලේකින් එලකිරියට ලියන්නේ..;);)
    මන් අද ගෙනාවා මාරම බාන්ඩ ටිකක්..
    අපි ඉතින් කොම් එක ලග වාඩි උනාම කෙලින්ම අතක් යන්නේ මවුසය ලගටනේ..:yes::yes:
    සමහර අයගෙනම් ඉතින් වෙන වෙන මවුස් වලටත් අත යන වෙලාවල් තියනවා:P:P

    ඉතින් ඔච්චර උවමනා වෙන මවුස වලින් ගනන්ම එවා දැනගන්න කැමතිද..:yes::yes::yes::yes:

    1. Logitech Air 3D Laser Mouse in Gold Case

    002logitechair3dlasermo.jpg


    The Price of Logitech Air 3D Laser Mouse in Gold Case is $24,180

    2. Gigabyte bling-bling GM-M7800S wireless mouse

    003gigabyteblingmouse40.jpg


    The Price of Gigabyte bling-bling GM-M7800S wireless mouse is $18,510

    3. The Gold Bullion Wireless Mouse

    004goldbullionwirelessm.jpg


    The Price of The Gold Bullion Wireless Mouse is $36,835

    4. USB mouse covered with white gold

    005theworldmostexpensiv.jpg


    The Price of USB mouse covered with white gold is $26,730

    5. Black Diamond Logitech mouse

    006mousemjlogitechblack.jpg


    The Price of Black Diamond Logitech mouse is $31,840

    6. MJ- Luxury VIP Mouse

    007mousegeniuswhiteaust.jpg


    The Price of MJ- Luxury VIP Mouse is $34,480

    7. Python Leather Mouse by MJ

    008luxurymousemjpythonl.jpg


    The Price of Python Leather Mouse by MJ is $17,840

    8. Gold Metal Sun Mouse from MJ777 edition

    009mjmousegoldmetalsunf.jpg


    The Price of Gold Metal Sun Mouse from MJ777 edition is $19,720.

    9. MJ Blue Sapphire Mouse

    010mousemjlogitechblues.jpg


    The Price of MJ Blue Sapphire Mouse is $27,940

    10. Crocodile skin Gold Mouse Ferrari

    011mjgoldenmousewithlea.jpg


    The Price of Crocodile skin Gold Mouse Ferrari is $17,258.

    :shocked::shocked::shocked::shocked:

    දැනුමට මුකුත් එකතු උනානම් කමෙන්ටුවක් දාලා යන්න යාලුවනේ..:):):):)
    වැඩේ හොදනම් රෙප් දෙන්න..;);););)

    :):):):)
     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    සහෝදරයා මේවා වල පින්තුර තියෙනවා ද ?
    පින්තුර තිබ්බා නම් වැදගත් වෙයි..

    ඔව් අයියා..පින්තුර එක්කලා දැම්මේ..:):)
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Mage Thiyenne A4tech dabal click mouse ekak
    mewa lankawe nethuwa ethi ban hehe

    මගේ තියෙන්නේ ඉමේශන් එකක් බන්..රුපියල් 500යි..:D:D
    [අපි පොඩි ළමයිනේ..];);)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් අයියා..පින්තුර එක්කලා දැම්මේ..:):)

    මට නම් පින්තුර පෙන්නේ නෑ..
    මගේ මවුස් එක නම් මයික්‍රොසොෆ්ට් එකක්...
    කී බොඩ් එක නම් ඒ4ටෙක් වර්ගයට අයත් එකක්..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..

    මට නම් පින්තුර පෙන්නේ නෑ..
    මගේ මවුස් එක නම් මයික්‍රොසොෆ්ට් එකක්...
    කී බොඩ් එක නම් ඒ4ටෙක් වර්ගයට අයත් එකක්..
    මටත් පෙන්නේ නෑ බන් පින්තුර...:confused::confused:
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy

    මට නම් පින්තුර පෙන්නේ නෑ..
    මගේ මවුස් එක නම් මයික්‍රොසොෆ්ට් එකක්...
    කී බොඩ් එක නම් ඒ4ටෙක් වර්ගයට අයත් එකක්..

    මටත් පෙන්නේ නෑ බන් පින්තුර...:confused::confused:

    දැන් හරිද බන්..මන් ආයේ පින්තූර ටික අප් කරා....:):):):)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මාරු මචන් මේකක් ඉතින් තව මාස 8-10 ක් යනකොට ගන්න පුලුව න්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් හරිද බන්..මන් ආයේ පින්තූර ටික අප් කරා....:):):):)

    හරි දැන් පෙනවා..
    මවුස් එකේ පෙනුම වැඩක් නෑ.. කොයි තරම් ගණන් වුනත් වැඩ නැත්නම්..
    ඒ හින්දා මම නම් නෝමල් ඒ වගේම අතට ගැලපෙන
    ඒ වගේම ඒ තරම් බර නැති මවුස් එකක් තමයි හරියන්නේ..