mahinda gen ganu RAPE karana unta සමාව

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    63570990.jpg


    :dull::dull::dull:

    Source - lakbima newspaper 9-12-11 (page 6)


    79114971.jpg



    Source - lakbima newspaper 8-12-11 page 2




    ආසියාවේ ආශ්චර්ය:cool::lol:


    අවුරුදු 22 කට හිරේ ගිය නරුමයෙක් ට සමාව දීල නිදහස් කරලා.ඒකෙන් උනේ ඌ එලියට ඇවිල්ල ආයෙත් ඒ වැඩේම කරපු එක.මොකද ඌ දන්නවා ආයේ හිරේ ගියත් ඌ නිදහස් වෙනවා කියලා.අරුම පුදුම රටක් මේක නම්.මිනී මරුවෝ කුඩු කාරයෝ ස්ත්‍රී දුෂකයෝ එළියේ.රටට වැඩක් කරපු මිනිස්සු හිරේ...මේ වගේ නීතී තියෙද්දී රට මොනතරම් දියුණු කරත් වැඩක් නැහැ:no:
     
    Last edited:
    • Like
    Reactions: gcj

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,502
    5,912
    113
    mahinda mama hali hondaiiiiiiiii. api ithin desha mamaka deshap premi janathawa ne.. ( oya wage narumayan wa marala danna ona )
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ඊළඟ පාර ඕකව අල්ලන් නැහැ. පොලිසියෙන් වෙඩි තියලා කියනවා වැරදිලා වැදුනෙ කියලා:lol:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    කෝ මේ සුන්න පොනිමල් ......ඔන්න මහින්දගෙ ආසියාවේ ආශ්චර්ය...:no::no::no:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඊළඟ පාර ඕකව අල්ලන් නැහැ. පොලිසියෙන් වෙඩි තියලා කියනවා වැරදිලා වැදුනෙ කියලා:lol:
    කරන්න තියෙන හොදම වැඩෙ එක:dull: