


Source - lakbima newspaper 9-12-11 (page 6)
Source - lakbima newspaper 8-12-11 page 2
ආසියාවේ ආශ්චර්ය


අවුරුදු 22 කට හිරේ ගිය නරුමයෙක් ට සමාව දීල නිදහස් කරලා.ඒකෙන් උනේ ඌ එලියට ඇවිල්ල ආයෙත් ඒ වැඩේම කරපු එක.මොකද ඌ දන්නවා ආයේ හිරේ ගියත් ඌ නිදහස් වෙනවා කියලා.අරුම පුදුම රටක් මේක නම්.මිනී මරුවෝ කුඩු කාරයෝ ස්ත්රී දුෂකයෝ එළියේ.රටට වැඩක් කරපු මිනිස්සු හිරේ...මේ වගේ නීතී තියෙද්දී රට මොනතරම් දියුණු කරත් වැඩක් නැහැ

Last edited:



