Buddha Darme Loke Mauna Kiyannay kohomada ban ?

Pathum921

Member
Oct 5, 2011
495
47
0
Colombo
බුදු දහම මැවුම්වාදය ප්‍රතික්ෂේපකර ඇත.
විශ්වයේ ආරම්භය පිළබඳ ගැටලුව මිනිසාට තේරුම් ගැනීමට අපහසු බැවින් බුදුන් වහන්සේ ඒ පිළබඳව දේශනා කිරීම ප්‍රතික්ෂේප කළා.
 
kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    බුදු දහම මැවුම්වාදය ප්‍රතික්ෂේපකර ඇත.
    විශ්වයේ ආරම්භය පිළබඳ ගැටලුව මිනිසාට තේරුම් ගැනීමට අපහසු බැවින් බුදුන් වහන්සේ ඒ පිළබඳව දේශනා කිරීම ප්‍රතික්ෂේප කළා.

    e kiyannay mavapu kenek innath puluwan ?
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    e kiyannay mavapu kenek innath puluwan ?

    මචන්
    බුදු හාමුදුරුවෝ අංගුත්තර නිකායේ මේක විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. වසර කල්ප දහස් ගනනකට කලින් අංශූන් අතර ඇති වුන ඝට්ටනයකින් විශාල තාප ශක්තිය ජනනය වෙලා තියෙනවා. මේ තාපො නිස තේජෝ,වායෝ නිර්මාණය වී සූර්ය මණඩල සහ ගෝලාකාර ලෝකයන් නිර්මාණය වී තිබෙනවා. ඉන්පසු සූර්ය ශක්තිය මගින් ඇතිවෙන බලපෑම් තුලින් ලෝකය වෙනස් වෙමින්, ජීවීන් වෙනස් වෙමින් ශාක වෙනස් වෙමින් පවතිනවා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    e kiyannay mavapu kenek innath puluwan ?

    මවපු කෙනෙක් ඉන්නව නම් විශ්වයේ ආරම්භය සංකීර්ණ නෑ නේ. හරිම සරලයි නේ. අහ-වලා විසින් මවන ලදී කියලා එක වාක්‍යයෙන් ඉවර කරන්න තිබුනා. ඒත් ඊට වඩා කොම්ප්ලිකේටඩ් නිසයි දේශනා කොරේ නැත්තේ. තේරුනාද :P:P
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මචන් මම මේ කියන්න ලැජ්ජාවේ හිටියේ. මම තමයි ලෝකය මැව්වේ. ලෝකය මවලා, ඉරවල් මවලා, ග්‍රහලෝක මවලා අන්තිමට උඹලව මැව්වේ මම තමයි.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    e kiyannay mavapu kenek innath puluwan ?

    ඉන්නව මචං. ලෝකේ මවල තියෙන්නේ වි‍‍‍‍ශ්ව කර්ම පුත්රයා. පොරට ලෝකේ මවන්න ටයිම් එකක් තිබිල තියනව. පොර ලෝකේ මවල ඉවර වෙලා අන්තිමටම කරන්න තිබිල තියෙන්නේ ගෙඩි වර්ග වලට ඇට ඇතුලු කරන එක. ඔක්කොම ඇතුල් කරල කජු පුහුලමට ඇටේ තියනකොටම ටයිම් අවුට් වෙලා. ඒකයි කජු ඇටය අදටත් එලියේ තියෙන්නේ. :D:D:D:D:D:D

    ප.ලි අපේ ඇට එලියේ තියෙන්නේ ශුක්රානු නිපදවීමට අවශ්‍ය ප්රශ්ස්ථ උශ්නත්වය ශරීර අභ්‍යන්තරයේ වැඩි නිසා. එෟක මේකට අදාල නැත. :D:D:D:D:D
     
    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    මචන් මම මේ කියන්න ලැජ්ජාවේ හිටියේ. මම තමයි ලෝකය මැව්වේ. ලෝකය මවලා, ඉරවල් මවලා, ග්‍රහලෝක මවලා අන්තිමට උඹලව මැව්වේ මම තමයි.
    මෙන්න අපේ මහා එකා ඇවිත්
    මම තෝ අල්ල ගන්න තමා හිටියේ
    තෝ මේ එක එක එව්වා මවල දැන් කියවන්නත් එනවා
    මෙව්වට උත්තර දීපන්

    • ඇයි අපිට ඇට මැව්වේ?? (එකක් මදිවට දෙකක්)

    • එක ආගමක් මදිවට හැට හුට හමාරක්??

    • ඇයි බොළ තෝ ගැණු මැව්වේ??

    • ඇයි උන්ට මායම් 64 ක්?? අපිට එකක්වත් නැ
    කියපිය
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    ප.ලි අපේ ඇට එලියේ තියෙන්නේ ශුක්රානු නිපදවීමට අවශ්‍ය ප්රශ්ස්ථ උශ්නත්වය ශීරය අභ්‍යන්තරයේ වැඩි නිසා. එෟක මේකට අදාල නැත. :D:D:D:D:D
    ඇයි දන්නේ නැ ප්රශ්ස්ථ උශ්නත්වය ශීරය අභ්‍යන්තරයේ වැඩිපුර තියල මැව්වේ
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙන්න අපේ මහා එකා ඇවිත්
    මම තෝ අල්ල ගන්න තමා හිටියේ
    තෝ මේ එක එක එව්වා මවල දැන් කියවන්නත් එනවා
    මෙව්වට උත්තර දීපන්

    • ඇයි අපිට ඇට මැව්වේ?? (එකක් මදිවට දෙකක්)
    • එක ආගමක් මදිවට හැට හුට හමාරක්??
    • ඇයි බෝල තෝ ගැණු මැව්වේ??
    • ඇයි උන්ට මායම් 64 ක්?? අපිට එකක්වත් නැ
    කියපිය
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    මම ඇට මැව්වේ උඹලට කම්මැලිකමට මිරිකා, මිරිකා ඉන්න.
    ගෑනු මැව්වේ මම නෙවෙයි. ගෑනු මැව්වේ යක්ෂයා. ඒක නිසා හැට හතර මායම් ගැන ඌත් එක්ක බලාගනින්
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    මම ඇට මැව්වේ උඹලට කම්මැලිකමට මිරිකා, මිරිකා ඉන්න.
    ගෑනු මැව්වේ මම නෙවෙයි. ගෑනු මැව්වේ යක්ෂයා. ඒක නිසා හැට හතර මායම් ගැන ඌත් එක්ක බලාගනින්
    උඹ ඒවා කලින් කියන්න තිබ්බ
    දැන් බලපන් උඹ මවපු ඇට ඔක්කොම
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම ඇට මැව්වේ උඹලට කම්මැලිකමට මිරිකා, මිරිකා ඉන්න.
    ගෑනු මැව්වේ මම නෙවෙයි. ගෑනු මැව්වේ යක්ෂයා. ඒක නිසා හැට හතර මායම් ගැන ඌත් එක්ක බලාගනින්

    ගෑනු මවල තියෙන්නේ ඇට මිරිකන්න. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 6, 2010
    36
    3
    0
    machan hoda kithunu bhakthikayekge pemwathiya ohuth samaga kisima lingika sabada thawayak nopawathwa,,, thaman issarahata awith mama amma kenek wenna yanawa...mage bade inna lamaya dewiyan wahanse dunne kiwwoth u eka wishwasa karanawada??? hoda kithunuwek nam eka wishwasa karala e kellawa kasada badinna one neda?