SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    තරුමල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳුරේ උන්නමි ලොව එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ

    දුක පැවසුවෙමි අසනා කෙනෙක්‌ නැතී
    පාලු නැසුවෙමි තනියට කෙනෙක්‌ නැතී
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ළඳක්‌ වෙත පෙම් කල උමතුවෙනී

    නුවර උයන් මැද හමුවුනු ළඳූන් නැතී
    යටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතී
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ළඳක්‌ වෙත පෙම් කල උමතුවෙනී

    ගායනය:ගුණදාස කපුගේ

    මේක හොයල දෙන්නකෝ කවුරුහරි please :)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලෙසර්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරපු "යහළුවෝ" චිත්‍රපටියේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන ගීතය හොයාගන්න පුලුවන්ද ??? චිත්‍රපටියේ ප්‍රධාන නලු නිලියන් වූයේ පූජා උමාශංකර් සහ සුජීව සේනසිංහ

    sinduwe nama mokadda :dull:
     

    ariyawansha81

    Member
    Oct 16, 2006
    2
    0
    0
    Colombo
    බුමුතුරුනු tele music ......

    අනේ කාගව හරි තියනව නම් දෙන්නකො බුමුතුරුනු Teledrama eke songs thiyanwada?:confused:
     

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    322
    187
    43
    mcnzla,,podi udawwak one,,jothi ge sindu walin hadapu ''jothi samaru thilina 16 '' kage hari laga tynwann up krnna puluwnda...?? loku udawwak....:D:D:D:D
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ.මේක රණවිරුවෙක් තමන්ගෙ අම්මට රණබිමෙ ඉදල ලියාන ලියුමක් ගැන කියවෙන ගීතයක්.
    මට වචනනම් හරියට මතක නෑ.ස්ලෝ බීට් එකක් තියෙන්නෙ.මට මැද හරියේ එක වචන සෙට් එකක් විතරයි මතක.
    "දරු සෙනෙහෙට හද සැලුනා සටන් බිමෙ යුද වදිද්දි"..ඔන්න ඔය වගේ එකක්.කවුරු හරි දන්නවනම් මට සිංදුව මොකක්ද කියලා කියන්න පුලුවන්ද?
     

    UK1

    Member
    Dec 14, 2011
    2
    0
    0
    Can somebody give me the "Pem benda sith benda" original version by chandrakumara kandanarachchi,

    Thanks in advance
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ.මේක රණවිරුවෙක් තමන්ගෙ අම්මට රණබිමෙ ඉදල ලියාන ලියුමක් ගැන කියවෙන ගීතයක්.
    මට වචනනම් හරියට මතක නෑ.ස්ලෝ බීට් එකක් තියෙන්නෙ.මට මැද හරියේ එක වචන සෙට් එකක් විතරයි මතක.
    "දරු සෙනෙහෙට හද සැලුනා සටන් බිමෙ යුද වදිද්දි"..ඔන්න ඔය වගේ එකක්.කවුරු හරි දන්නවනම් මට සිංදුව මොකක්ද කියලා කියන්න පුලුවන්ද?

    Tharu Payapu mp3 by Weerasiri Malwaththa:D:D
     
    • Like
    Reactions: aravinda145
    Status
    Not open for further replies.