තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නමි ලොව එපා වී
මා හැර දා ඈ ගිය දවසේ
දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැතී
පාලු නැසුවෙමි තනියට කෙනෙක් නැතී
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනී
නුවර උයන් මැද හමුවුනු ළඳූන් නැතී
යටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතී
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනී
ගායනය:ගුණදාස කපුගේ
මේක හොයල දෙන්නකෝ කවුරුහරි please



