යාළුවා... වැඩේ වැරදියි... මෙව්වා අපේ අතීත පුරාණ වස්තු... අපේ අනන්‍ය තාවය පිලිම්බුහු වෙන මෙවැනි ජාතික වස්තු අපි රැක ගන්න ඕනේ... එව්වා ලජ්ජාවට පත කරන එක නෙමෙයි කරන්න ඕනේ.... මොනවා උනත් වරද ඔය පොටෝ එක හදපු එකාගේ.... උඹේ වරදක් නැහැ මචං... හැබැයි අපේ ජාතික උරුමය හාස්‍යට ලක් කරන එක ලොකු වරදක්...![]()

වෙන්නද පුළුවන් මචන්.
මම පිලිගන්නවා එක.
මෙත් මෙතනින් දෙන්න හදන පණිවිඩය තේරුම් ගනින්.
එකට භාවිත කරපු ක්‍රමේ වැරදි වෙන්න පුළුවන්