Porn Star

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යාළුවා... වැඩේ වැරදියි... මෙව්වා අපේ අතීත පුරාණ වස්තු... අපේ අනන්‍ය තාවය පිලිම්බුහු වෙන මෙවැනි ජාතික වස්තු අපි රැක ගන්න ඕනේ... එව්වා ලජ්ජාවට පත කරන එක නෙමෙයි කරන්න ඕනේ.... මොනවා උනත් වරද ඔය පොටෝ එක හදපු එකාගේ.... උඹේ වරදක් නැහැ මචං... හැබැයි අපේ ජාතික උරුමය හාස්‍යට ලක් කරන එක ලොකු වරදක්...
    :no:

    :yes:
    වෙන්නද පුළුවන් මචන්.
    මම පිලිගන්නවා එක.
    මෙත් මෙතනින් දෙන්න හදන පණිවිඩය තේරුම් ගනින්.
    එකට භාවිත කරපු ක්‍රමේ වැරදි වෙන්න පුළුවන්
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    යාළුවා... වැඩේ වැරදියි... මෙව්වා අපේ අතීත පුරාණ වස්තු... අපේ අනන්‍ය තාවය පිලිම්බුහු වෙන මෙවැනි ජාතික වස්තු අපි රැක ගන්න ඕනේ... එව්වා ලජ්ජාවට පත කරන එක නෙමෙයි කරන්න ඕනේ.... මොනවා උනත් වරද ඔය පොටෝ එක හදපු එකාගේ.... උඹේ වරදක් නැහැ මචං... හැබැයි අපේ ජාතික උරුමය හාස්‍යට ලක් කරන එක ලොකු වරදක්...

    :no: post එක හරියට තේරුම් ගත්ත නම් තේරෙයි ඇත්තටම හෑල්ලුවට ලක් කරල තියෙන්නෙ & ලක් වෙන්නෙ කව්ද කියල
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    :no: post එක හරියට තේරුම් ගත්ත නම් තේරෙයි ඇත්තටම හෑල්ලුවට ලක් කරල තියෙන්නෙ & ලක් වෙන්නෙ කව්ද කියල

    කොහොම උනත්.. පාරම්පරික චිත්‍ර යොදා ගත්ත එකයි වරද? මොකද මම චිත්‍ර කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්....

    ඔච්චරටම ඕනේ නම්... ඔය ඉන්නේ සෙව්මිණි ලා... පබා ලා.. බාගෙට ඳගෙන ඉන්න එව්වා දාන්න පුළුවන්නේ....

    වරද වහන්න හදන්න එපා... කලාවට නිගරු කරන එක මම අනුමත කරන්නේ නැහැ...
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මේක දල තියෙන්නේ මචන් අපේ රටේ සංස්කෘතික පොලේසියක් හදන්න හදපු කලේ.
    මතකද කොට ඇඳුම් අඳින ඒක බුරිය පෙන්න සාරි අඳින ඒක එහෙම තහනම් කරන්න හැදුව.
    එකට පොඩි hint එකක් විතරයි මේ.
    නැතුව අපේ රටේ ඉතිහාසය joke එකකට ගත්ත නෙවෙයි

    mehemawath karana eka honda na Bros!