පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    1.මේක නම් එච්චර ශුවර් නෑ. මටත් කියන්න තියෙන්නෙ එක තැටියක රොටි දෙකක් දානව කියල තමයි.

    2.පාන් ගෙඩි 7යි.

    3.මට කියන්න පුළුවන් මේක විතරයි. වළහ ඕනෙ පාටක එකෙක් වෙන්න පුළුවන් කළු, සුදු හෝ දුඹුරු.

    හේතුව. s = ut + 1/2 at^2 සූත්‍රය දැම්මම ගුරුත්වජ ත්වරනය එන්නෙ 10යි. ඒ කියන්නෙ මුහුදු මට්ටමට බොහොමත්ම ආසන්නයි. මේ හැම වළහම මුහුදු මට්ටමට ආසන්නයේ ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්ද නිගමනයකට එන්න බෑ.
     
    Apr 19, 2011
    5,700
    210
    0

    11.gif
    උඹ හරි බං.. අපිත් මෙච්චර කල් හැංගිලා ඉඳං ඕකට උත්තර හෙව්වා.. හම්බුනේ නෑ :(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;11589933 said:
    11.gif
    උඹ හරි බං.. අපිත් මෙච්චර කල් හැංගිලා ඉඳං ඕකට උත්තර හෙව්වා.. හම්බුනේ නෑ :(
    :rofl:
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    issellama ekek karanawa ekak (1st one) dala...... ita passe anith eka anith eka(2nd one) dala ... parana eka(1st one) udin dala karanawa......... ita passe eka(2nd one) kanapita gahala...... parana eka (1st one) udin daalaa karanawa....... AIDS thiyenne 1st eke eka side ekaka witharai....:lol:

    මේකනම් අත්දෑකීමෙන්ම දුන්න උත්තරයක් වගේ.....:lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එක ඉස්කොලෙක ලමයෙක් ටීචර් ගෙ බෑග් එක හොරෙන් ගත්තා.. හරා වෙන්න ඕනෙ ලිලියන් හරි, ජූඩි හරි, ඩේවිඩ් හරි තියෝ හරි මාග්‍රට් හරි.... ඒ ලමයි කියපුවා තමයි මේ..

    ලිලියන් : (1) මම පර්ස් එක ගත්තෙ නෑ....(2) මම ජීවිතෙ කවදාවත් කිසිම දෙයක් හොරකම් කරලා නේ.....(3)තෙයො තමයි හොරකම් කලේ.....
    ජුඩි : (4) මම පර්ස් එක ගත්තෙ නෑ../(5) මගේ තාත්තා පෝසත් මට මෙගේම පර්ස් එකක් තියනවා. (6) මාග්‍රට් පර්ස් එක ගත්තෙ කවුද කියලා දන්නවා...
    ඩේවිඩ් : (7)මම පර්ස් එක ගත්තෙ නෑ.....(8)මේ ඉස්කෝලෙට එන්න කලින් මම මාග්‍රට් ව දන්නෙ නෑ.(9) තියෝ තමයි පර්ස් එක ගත්තෙ....
    තෙයෝ :.(10) මම වැරදිකාරයෙක් නෙමේ....(11)මාග්‍රට් තමා ඒ වැඩේ කලේ.....(12)ලිලියන් බොරු කියනවා මම පර්ස් එක ගත්තා කියලා.
    මර්ග්‍රට් :(13) මම ටීචර්ගෙ පර්ස් එක ගත්තෙ නෑ...(14) ජුඩි තම් වැරඩි කාරයා..(15)ඩෑවිඩ් කියයි මම ගත්තෙ නෑ කියලා මොකඩ එයා පොඩි කාලෙ ඉඳන් මාව දන්නවා...
    පස්සෙ ලමයි පිලිගත්තා එක එක්කෙනා කියපු දේවල් වලින් එකක් වැරදි කියලා...එතකොට කව්ද පර්ස් එක ගත්තේ..?.
    :oo:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    1.roti 2kata winadi 2kai but thati dekak thiyena nisa eka winadiyai.

    ita pase e roti deken ekak pathaka thiyala eka pichicha roiye anik patha dala puchana gaman pichicha nathi rotiya puchanawa eka pathak.

    ethakota winadi 2kak iwrai eka rotiyakuth iwarai,

    ita pase bageta pichicha roti dekama dala 3n weni winadiye pucha ganawa.

    3n weni winadiya iwara wenakota roti 3nama iwarai...

    anith deka hoyana be dan nidi mathai..heta balana oni eka