unlimited calls & sms

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Adath kastiyagen podi help ekak ona,story eka mekai mage family eke nangi kenek ta love affair ekak thibuna eya work karapu ofiz eke,itin ekata inna staff eka seen eka dannawane,habai affair eka break una tika kaalekin,nangi ge staff eke inna kollek company eken resign wela giya affair eka break wela tika dawasak giyata passe,moo join wela thiyenne telecommunication company ekak ekka,moo eheta giyata passe itin normal widiyata call karala idala hitala,passe nangita therila moo enne wena seen ekakata kiyala,dan maasa keepayak wenawa moo nitharama call karanawa & sms ewanawa,nangi meka gedarata kiyanna kemathi na,mekata solution ekak thiyanawada ban,moo work karana company ekata complain karanna puluwanda?anith case eka thamai sim policiye entry daanna wenawada?support ekak demuko kastiya ehenam,adu gaane bump ekak wath....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිම් එක අල්ලලා විසි කලා නම් හරි නේ සහෝදරයා..
    එහෙම නැත්නම් ඩයලොග් නම් කොල්ස් බ්ලොක් කරන සීස්ටම් එකක් තියෙනවා..
    බ්ලොක් කලාත් අරු වෙන නම්බර් එකකින් ගනි..
    ඒ හින්දා සිම් එක මාරු කරන එකයි හොදම වැඩේ..
    කොහොමත් පොලිසියට කියලා තියන එක හොදයි..
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සිම් එක අල්ලලා විසි කලා නම් හරි නේ සහෝදරයා..
    එහෙම නැත්නම් ඩයලොග් නම් කොල්ස් බ්ලොක් කරන සීස්ටම් එකක් තියෙනවා..
    බ්ලොක් කලාත් අරු වෙන නම්බර් එකකින් ගනි..
    ඒ හින්දා සිම් එක මාරු කරන එකයි හොදම වැඩේ..
    කොහොමත් පොලිසියට කියලා තියන එක හොදයි..
    ow machan,moo inne call center ekak nisa numbers keepayakin call karanawa,sim eka wenas karanna widiyakuth na,mokada eyata mobile number eka godak awashyai me tike wena vacancies walata apply karala thiyana nisa,nangi godak mentally awul wela inne machan,mata seen eka ignore karannath baa mage love ekatath meya thamai issara full support eka dunne...oyage comment ekata thanks macho...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow machan,moo inne call center ekak nisa numbers keepayakin call karanawa,sim eka wenas karanna widiyakuth na,mokada eyata mobile number eka godak awashyai me tike wena vacancies walata apply karala thiyana nisa,nangi godak mentally awul wela inne machan,mata seen eka ignore karannath baa mage love ekatath meya thamai issara full support eka dunne...oyage comment ekata thanks macho...

    එහෙම නම් මෙහෙම කරපන් මචන්..
    අරු වැඩ කරන ආයතන සහෝදරයා දන්නවා ඇති නේ..
    ඒ ආයතනයේ ඉහළ එවුන්ට කම්ප්ලෙන් එකක් දෙන්න..
    තේරුමක් නැතිව ඔගොල්ලන්ගේ ආයතනයෙන් කොල් එනවා කියලා..
    ඒ වගේම ආයතනයේ නම කියලා තේරුමක් නැතිව වේලාවක් කලාවක් නැතිව කොල් ඇවිත්..
    එක එක අසභ්‍ය විදියට කතා කරනවා කියලා..
    ප්‍රධානියා එතකොට කියයි..
    සමාවෙන්න සර්.. එහෙම නම් වෙන්න විදියක් නෑ කියලා..
    ඊට පස්සේ උඹ හොද එකා වගේ සර් නම්බර්ස් කිහිපයකින් ම ආවා කොල්ස්..
    බලද්දි.. මම හොයපු කරුණු අනුව මේ ආයතනයේ කවුරු හරි තමයි මේ වැඩේ කරන්නේ..
    කියලා.. අර සහෝදරිගේ ෆොන් එකට කොල්ස් ආව හැම නම්බර් එකක් ම අර ප්‍රධානියාට දිලා කියන්න.
    පුලුවන් නම් සර් මේ ගැන හොයලා බලන්න කියලා..
    මම මේ ගැන පොලිසියට කම්ප්ලෙන් කරලායි තියෙන්නේ.. ඒත් සර්ගේ ආයතන ගැන කිව්වේ නෑ..
    ඒත් මේ ගැන සර් හොයලා බලන්නේ නැතිව හිටියා නම් මට පොලිසියට සර් ගේ ආයතනයේ නම කියන්න වෙයී කියලා..
    එතකොට සර් ගේ ආයතනේ නම කැත වෙන හින්දායි මම එහෙම නොකලේ කියලා..
    ලකුණු දා ගනින්..
    එතකොට අරුට හින් දාඩිය දායි..
    පියවරත් ගනි..
    අරුව හොයාගෙන අර්ගේ රස්සාව නැති කරයි.. එතකොට අර මෑන් .. ඔල් ද බෙස්ට් මචන්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nangita kelinma kiyana kiyahanko bun.... oka ahanna deyak da hodata banna nam iwarai dawasak

    පළි ගන්න එකා කොහොමත් පළි ගන්නවා මචන්..
    ඒ හින්දා මොලේ පාවිච්චි කරලායි ඒ වගේ එවුන්ට ගේම දෙන්න ඕනේ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    පළි ගන්න එකා කොහොමත් පළි ගන්නවා මචන්..
    ඒ හින්දා මොලේ පාවිච්චි කරලායි ඒ වගේ එවුන්ට ගේම දෙන්න ඕනේ..

    pali ganna seen ekak na ne bun metana...

    nangi kalin affair ekak thibunai kiyanne wena kollek ekka...

    mu nikan office eke wada karapu kollek...

    kelinma kiwwa nam iwarai wadayak wenna epa details okkoma policiyata denawa kiyala

    maha loku seen ekak na metana...aiyoo :lol::lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙම නම් මෙහෙම කරපන් මචන්..
    අරු වැඩ කරන ආයතන සහෝදරයා දන්නවා ඇති නේ..
    ඒ ආයතනයේ ඉහළ එවුන්ට කම්ප්ලෙන් එකක් දෙන්න..
    තේරුමක් නැතිව ඔගොල්ලන්ගේ ආයතනයෙන් කොල් එනවා කියලා..
    ඒ වගේම ආයතනයේ නම කියලා තේරුමක් නැතිව වේලාවක් කලාවක් නැතිව කොල් ඇවිත්..
    එක එක අසභ්‍ය විදියට කතා කරනවා කියලා..
    ප්‍රධානියා එතකොට කියයි..
    සමාවෙන්න සර්.. එහෙම නම් වෙන්න විදියක් නෑ කියලා..
    ඊට පස්සේ උඹ හොද එකා වගේ සර් නම්බර්ස් කිහිපයකින් ම ආවා කොල්ස්..
    බලද්දි.. මම හොයපු කරුණු අනුව මේ ආයතනයේ කවුරු හරි තමයි මේ වැඩේ කරන්නේ..
    කියලා.. අර සහෝදරිගේ ෆොන් එකට කොල්ස් ආව හැම නම්බර් එකක් ම අර ප්‍රධානියාට දිලා කියන්න.
    පුලුවන් නම් සර් මේ ගැන හොයලා බලන්න කියලා..
    මම මේ ගැන පොලිසියට කම්ප්ලෙන් කරලායි තියෙන්නේ.. ඒත් සර්ගේ ආයතන ගැන කිව්වේ නෑ..
    ඒත් මේ ගැන සර් හොයලා බලන්නේ නැතිව හිටියා නම් මට පොලිසියට සර් ගේ ආයතනයේ නම කියන්න වෙයී කියලා..
    එතකොට සර් ගේ ආයතනේ නම කැත වෙන හින්දායි මම එහෙම නොකලේ කියලා..
    ලකුණු දා ගනින්..
    එතකොට අරුට හින් දාඩිය දායි..
    පියවරත් ගනි..
    අරුව හොයාගෙන අර්ගේ රස්සාව නැති කරයි.. එතකොට අර මෑන් .. ඔල් ද බෙස්ට් මචන්..
    Me idea ekath superb machan,mama unge customer care agent kenek ta katha kala,ethakota un kiwwa mata in writing complain karanna kiyala,kamak na yaluwa oyage comment eka nam godak watinawa & practical solution ekak.thanks
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    pali ganna seen ekak na ne bun metana...

    nangi kalin affair ekak thibunai kiyanne wena kollek ekka...

    mu nikan office eke wada karapu kollek...

    kelinma kiwwa nam iwarai wadayak wenna epa details okkoma policiyata denawa kiyala

    maha loku seen ekak na metana...aiyoo :lol::lol:
    mekai macho,sim eka thiyenne kellage name ekata,itin policiye complain ekak daanna nam nangita ma yanna wenawa,meki ehema polici gaane yanna kemathi na ban,anith eka me seen eka gedarata click unoth kiyala gedarata nondi wenna kemathith na,ari dial eka mata sure na,ekige ofz eka lagata awith jilmart ekak dai da kiyala,maara ticket ban ahaka inna mata set wenne
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pali ganna seen ekak na ne bun metana...

    nangi kalin affair ekak thibunai kiyanne wena kollek ekka...

    mu nikan office eke wada karapu kollek...

    kelinma kiwwa nam iwarai wadayak wenna epa details okkoma policiyata denawa kiyala

    maha loku seen ekak na metana...aiyoo :lol::lol:

    උඹ හිතන්නේ අර කෙල්ල ඇවිත් උඹ කියන කම් අර කෙල්ල බැනුම් අහගෙන ඕය සහෝදරයා කියන ව්දියට මොනවාත් නොකියා හිටියා කියලා ද ?
    කෙල්ලෙක් ට කරදරයක් කියලා දැනුනා නම්..
    ඒ දේ වෙනුවෙන් නැකත් බලන්නේ නෑ..
    කෙලින් ම කියලා දානවා මචන්..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උඹ හිතන්නේ අර කෙල්ල ඇවිත් උඹ කියන කම් අර කෙල්ල බැනුම් අහගෙන ඕය සහෝදරයා කියන ව්දියට මොනවාත් නොකියා හිටියා කියලා ද ?
    කෙල්ලෙක් ට කරදරයක් කියලා දැනුනා නම්..
    ඒ දේ වෙනුවෙන් නැකත් බලන්නේ නෑ..
    කෙලින් ම කියලා දානවා මචන්..
    :yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Me idea ekath superb machan,mama unge customer care agent kenek ta katha kala,ethakota un kiwwa mata in writing complain karanna kiyala,kamak na yaluwa oyage comment eka nam godak watinawa & practical solution ekak.thanks

    එහෙනම් ලියලා ෆැක්ස් එකක් දාන්න...
    ප්‍රධානියාට..
    කස්ටම් ක්යාර් එකට කතා කරලා හරි යන්නේ නෑ..
    මේක කෙලින් ම ප්‍රධානියාව සම්බන්ධ කර ගන්න ඕනේ..
    හේතුව කස්ටම් ක්යාර් එකේ ඌ ගේ යාලුවො ඉන්න හින්දා..
    මේ කතා යටට දාලා නිකන් ඉදි..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙනම් ලියලා ෆැක්ස් එකක් දාන්න...
    ප්‍රධානියාට..
    කස්ටම් ක්යාර් එකට කතා කරලා හරි යන්නේ නෑ..
    මේක කෙලින් ම ප්‍රධානියාව සම්බන්ධ කර ගන්න ඕනේ..
    හේතුව කස්ටම් ක්යාර් එකේ ඌ ගේ යාලුවො ඉන්න හින්දා..
    මේ කතා යටට දාලා නිකන් ඉදි..
    ow macho,me option eka thamai karanna wenne,oya deepu support eka godak watinawa,godak sthuthi
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow macho,me option eka thamai karanna wenne,oya deepu support eka godak watinawa,godak sthuthi

    ස්තුතියි කරන්න ඕනේ නෑ සහෝදරයා..
    හැම උදව්වක්ම මම කරන්නේ සන්තොසයෙන්....
    අනික ඒ දේ මගේ යුතුකමක් කියලා හිතා ගන්න..