Magic Image ..

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Magic Image ..

    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්රෙවඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්රෙතඩ් එකේ අවසානය බලන්න.

    divider_95.gif

    Magic Image ..

    This Is So Cool! Try it guys! It's going viral all over the net!

    Amazing Magic Image
    1. Stare at the red star on the girl’s nose for 30 seconds
    2. Turn your eyes towards the wall/roof or somewhere else on a plane surface
    3. Keep blinking your eyes!

    You'll be amazed!
    1628axu.jpg

    divider_95.gif

    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    tinypic අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    20694550.jpg
     
    Last edited:
    • Like
    Reactions: bhashi2

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ හෙනම හෙන කැත වැඩක් කරලා තියෙන්නේ..

    උඹ අනික හැමෝම ගැන කියලා නමුත්... උඹ වැඩ කරන කම්පියුටරයේ ඔපරේටින් සිස්ටම් ඒක හදපු මහත්මයා හෝ සමාගමට ඉස්තුති කරලා නෑ.. අනික් එක, ජීමේල් ඇඩ්රස් එකකින් ඕක එවලා තිබ්බා නං ඒ ජීමේල් හදපු අයටත් ඉස්තුති කරන්න ඕනේ. තව ඉන්නවා, සිංහල හෝඩිය හදපු මහත්තයාට හෝ මහත්මියට, සිංහල භාෂාවේ නිර්මාතෘ ට, ඉංගිරිසි අකුරු හොයාගත්ත මහත්මයටත් ඉස්තුති කල යුතුයි මොකද, මේ අපි වැඩ කරන පරිගනකෙ තියෙන්නේ ඉංගිරිසි, අනික ඒක ෆයර්ෆොක්ස් උඹ ඕක දාන්න පාවිච්චි කලානම්, ඒක හදපු මහත්ත්වරුන්ට, IE වලින් දැම්මනං ඒ අය, ක්‍රෝම් ඒකෙන දැම්මනම් ඒ අයට, සහ ඒ බ්‍රව්සර් මෙච්චර කල් Develop කරන්න උදව් කරන Bug රෙපොර්ටර් ලට, සහ Bugzilla එකේ කොමියුනිටියට. වින්ඩෝස් Bug Report කරපු අයට. උඹේ කොම්පියුටරේට වයිරස් ගාඩ් දාල තියෙනවනම්, වයිරස් ඇවිත් විනාශ නොවී ගාර්ඩ්ස් වලින් ආරක්ෂා වෙලා තමයි උඹ ඔය පොස්ට් ඒක දාන තත්වේ ඉන්නේ, ඒ නිසා Antivirus Softwares හදපු අයට ඉස්තුති කරන්න ඕනේ. තව, උඹ ගෙදර ඉඳං වැස්සට තෙමෙන් නැතිව ඕක දානවනම් ගේ හදන්න සිමෙන්ති එපැයි.. සිමෙන්ති හොයාගත්තු මිනිස්සුන්ට. සහ දැන් උඹලගේ ගෙවල් හදන්න ගත්තු සිමෙන්ති ජාතියේ ඒ කම්පනියට. වැලි ගෙනාවනම් ඒ වැලි ගඟෙන් හෝ මුහුදෙන් ගොඩ දාන්න උදව් කරපු මිනිස්සුන්ට, සහ වැලි අරන් ආවේ ලොරියක නම්, ඒ ලොරිය Drive කරන් ආපු රියදුරු මහත්තයට, සහ ලොරි සමාගමට, ලොරිය හදන්න පාවිච්චි කරපු වානේ හදපු කෙනාට, ඒ වානේ සමාගමට. වානේ හොයාගත්ත කෙනාට, ටයර් හදන්න රබර් හොයාගත්ත කෙනාට සහ ටයර් සමාගමට, හුලං ගැහුවනං ටයර් වලට ඒ ටයර් වලට හුලං ගහපු කෙනාට. සහ පෙර කි ලොරි හිමියාගේ ගෙයක් තියෙනවනං ගේ මැටි වලින් හදල තියෙනවනං.. ඒ මැටි හදන්න උදව් කරපු බාස් උන්නැහේට.. සහ මැටි හදපු පාගපු මිනිස්සුන්ට, පණුවන්ට, ඒ පනුවාගේ අම්මලට තාත්තලට..,.. සතුන්ට.... bla bla bla bla bla bla bla bla bla bla bla bla bla bla bla bla ...
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි විජ්ජාවක් කියන්නම්..පොටෝෂොප් එකේ මේ ඉමේජ් එක ඕපන් කරල කන්ට්‍රෝල් + අයි (Cnt+I)
    ගහල බලන්න..පොසිටිව් විව් වෙනවා.. ඒක නේද අපිට පෙනුනේ....

    dev3o4.jpg

    පාට වල බලේ තමයි..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පොඩි විජ්ජාවක් කියන්නම්..පොටෝෂොප් එකේ මේ ඉමේජ් එක ඕපන් කරල කන්ට්‍රෝල් + අයි (Cnt+I)
    ගහල බලන්න..පොසිටිව් විව් වෙනවා.. ඒක නේද අපිට පෙනුනේ....

    dev3o4.jpg

    පාට වල බලේ තමයි..
    :eek: eka thamai cn eka ehenam
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    උඹ හෙනම හෙන කැත වැඩක් කරලා තියෙන්නේ..

    උඹ අනික හැමෝම ගැන කියලා නමුත්... උඹ වැඩ කරන කම්පියුටරයේ ඔපරේටින් සිස්ටම් ඒක හදපු මහත්මයා හෝ සමාගමට ඉස්තුති කරලා නෑ.. අනික් එක, ජීමේල් ඇඩ්රස් එකකින් ඕක එවලා තිබ්බා නං ඒ ජීමේල් හදපු අයටත් ඉස්තුති කරන්න ඕනේ. තව ඉන්නවා, සිංහල හෝඩිය හදපු මහත්තයාට හෝ මහත්මියට, සිංහල භාෂාවේ නිර්මාතෘ ට, ඉංගිරිසි අකුරු හොයාගත්ත මහත්මයටත් ඉස්තුති කල යුතුයි මොකද, මේ අපි වැඩ කරන පරිගනකෙ තියෙන්නේ ඉංගිරිසි, අනික ඒක ෆයර්ෆොක්ස් උඹ ඕක දාන්න පාවිච්චි කලානම්, ඒක හදපු මහත්ත්වරුන්ට, IE වලින් දැම්මනං ඒ අය, ක්‍රෝම් ඒකෙන දැම්මනම් ඒ අයට, සහ ඒ බ්‍රව්සර් මෙච්චර කල් Develop කරන්න උදව් කරන Bug රෙපොර්ටර් ලට, සහ Bugzilla එකේ කොමියුනිටියට. වින්ඩෝස් Bug Report කරපු අයට. උඹේ කොම්පියුටරේට වයිරස් ගාඩ් දාල තියෙනවනම්, වයිරස් ඇවිත් විනාශ නොවී ගාර්ඩ්ස් වලින් ආරක්ෂා වෙලා තමයි උඹ ඔය පොස්ට් ඒක දාන තත්වේ ඉන්නේ, ඒ නිසා Antivirus Softwares හදපු අයට ඉස්තුති කරන්න ඕනේ. තව, උඹ ගෙදර ඉඳං වැස්සට තෙමෙන් නැතිව ඕක දානවනම් ගේ හදන්න සිමෙන්ති එපැයි.. සිමෙන්ති හොයාගත්තු මිනිස්සුන්ට. සහ දැන් උඹලගේ ගෙවල් හදන්න ගත්තු සිමෙන්ති ජාතියේ ඒ කම්පනියට. වැලි ගෙනාවනම් ඒ වැලි ගඟෙන් හෝ මුහුදෙන් ගොඩ දාන්න උදව් කරපු මිනිස්සුන්ට, සහ වැලි අරන් ආවේ ලොරියක නම්, ඒ ලොරිය Drive කරන් ආපු රියදුරු මහත්තයට, සහ ලොරි සමාගමට, ලොරිය හදන්න පාවිච්චි කරපු වානේ හදපු කෙනාට, ඒ වානේ සමාගමට. වානේ හොයාගත්ත කෙනාට, ටයර් හදන්න රබර් හොයාගත්ත කෙනාට සහ ටයර් සමාගමට, හුලං ගැහුවනං ටයර් වලට ඒ ටයර් වලට හුලං ගහපු කෙනාට. සහ පෙර කි ලොරි හිමියාගේ ගෙයක් තියෙනවනං ගේ මැටි වලින් හදල තියෙනවනං.. ඒ මැටි හදන්න උදව් කරපු බාස් උන්නැහේට.. සහ මැටි හදපු පාගපු මිනිස්සුන්ට, පණුවන්ට, ඒ පනුවාගේ අම්මලට තාත්තලට..,.. සතුන්ට.... bla bla bla bla bla bla bla bla bla bla bla bla bla bla bla bla ...

    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    නොද්දකිං... :lol:
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama

    :lol::lol::lol:
     
    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0

    ඔය ඔක්කොම කියන්න අපහසු නිසා තමයි මම ස්තුති කතාවේ අන්තිමට මෙන්න මෙහෙම දාලා තියෙන්නේ, ඔය හැමෝ ගැනම මෙතනින් සඳහන් වෙනවා.

    "එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට?.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පොඩි විජ්ජාවක් කියන්නම්..පොටෝෂොප් එකේ මේ ඉමේජ් එක ඕපන් කරල කන්ට්‍රෝල් + අයි (Cnt+I)
    ගහල බලන්න..පොසිටිව් විව් වෙනවා.. ඒක නේද අපිට පෙනුනේ....

    dev3o4.jpg

    පාට වල බලේ තමයි..

    :yes::yes::yes::yes::yes::yes:
    උබ හරි මචන්
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434

    :):):)