ඔව් මචන් ප්රශ්ණෙ තියෙන්නෙ ඔය ත්රෙඩ් වල ස්පීඩ් අඩුයි කිය කිය කෑ ගගහ දඟලන එකෙක්වත් ඕක පුරවන්න ඉදිරිපත් වෙන්නෑ ...![]()


ඔව් මචන් ප්රශ්ණෙ තියෙන්නෙ ඔය ත්රෙඩ් වල ස්පීඩ් අඩුයි කිය කිය කෑ ගගහ දඟලන එකෙක්වත් ඕක පුරවන්න ඉදිරිපත් වෙන්නෑ ...![]()


මෙහෙමයි අන්තිමට මං TRC එකෙන් නිකුත් කරපු terms බලද්දි නං පැහැදිලිවම කියල තිබ්බා
පරණ packages වලට FUP අදාල නෑ කියල
දැන් නීති වෙනස් වෙලා ඇති
නමුත් එහෙම උනත් SLT එකට යුතුකමක් තියෙනව නිල නිවේදනයක් කරන්න. හොර පාරෙන් speed limit නොකර
kokatath parissamin kollo.. oya forms purawana kota oya google doc eke owner ta thamunge wisthara serama dunna wenawa. address ekath ithin hoyagaththahakine reverse directory ekata daala.
Lassana database ekak hadaganna chance ekak uuta.


boruwak wage ne![]()
බය නැතුව පුරවන්න. ඕක techකතා™ කරන කාලිංග අයියගේ වැඩක්
*****
මචං මේ ගැන විස්තරයක් තියෙන තැනක link එකක් දීපංකො![]()

දීපු ලින්ක් ඔක්කොම moderator කාරයා මකලා![]()
දැන් මේකෙ තියෙන විදිහට පරන කස්ටමර්ස්ලාව fup තියෙන පැකේජ් එකකට දානවලු rental එකේ ගාන අඩු කරලා.... කාගෙ හරි rental එක අඩු වුනාද?

TRC එකේ ලොකු පුටුවල ඉන්න උංට ලිංගයක් තිබ්බනං මේ ප්රශ්නෙ මේ තරම් දුර යයිද ?


well said 
දැන් මේකෙ තියෙන විදිහට පරන කස්ටමර්ස්ලාව fup තියෙන පැකේජ් එකකට දානවලු rental එකේ ගාන අඩු කරලා.... කාගෙ හරි rental එක අඩු වුනාද?.. highlight කරලා තියෙන එකට පස්සෙ වාක්ය බලන්න
mata wAradhunaa ! dhaanawalu nemei......"they will be given an opportunity.".PM me
එහනං ඒ කාලෙ ගසා කාපුවට හරියන්න rental එක බාගෙකින් අඩු කරන්න ඕනෙ![]()
well said
![]()

Danava kiala nene maru venna opportunity1k denava kiala tienne
mata wAradhunaa ! dhaanawalu nemei......"they will be given an opportunity.".

පරණ package වල ඉන්න උංට SLT එකෙන් අළුත් FUP ඒවට යන්න වෙන තැන වැඩ සිද්ධ කරනව කියල කියන්නෙ![]()
mata nam awulak wena ekak ne.. giya mase 14.5 GB
දැන් මේකෙ තියෙන විදිහට පරන කස්ටමර්ස්ලාව fup තියෙන පැකේජ් එකකට දානවලු rental එකේ ගාන අඩු කරලා.... කාගෙ හරි rental එක අඩු වුනාද?.. highlight කරලා තියෙන එකට පස්සෙ වාක්ය බලන්න

)සැලකිලිමත් විය යුතුය