Complain your ADSL problem to president !!!

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    ඔව් මචන් ප්‍රශ්ණෙ තියෙන්නෙ ඔය ත්‍රෙඩ් වල ස්පීඩ් අඩුයි කිය කිය කෑ ගගහ දඟලන එකෙක්වත් ඕක පුරවන්න ඉදිරිපත් වෙන්නෑ ... :eek:

    :yes::yes:
     

    misl

    Member
    Nov 11, 2010
    304
    15
    0
    Lil Rome
    මෙහෙමයි අන්තිමට මං TRC එකෙන් නිකුත් කරපු terms බලද්දි නං පැහැදිලිවම කියල තිබ්බා
    පරණ packages වලට FUP අදාල නෑ කියල

    දැන් නීති වෙනස් වෙලා ඇති
    නමුත් එහෙම උනත් SLT එකට යුතුකමක් තියෙනව නිල නිවේදනයක් කරන්න. හොර පාරෙන් speed limit නොකර

    eka thama..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බම්ප් කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    boruwak wage ne :sorry:

    ගොඩ දෙනෙක් කියල තියෙන විදිහට නං මේක බොරුවක් වෙන්න බෑ

    බය නැතුව පුරවන්න. ඕක techකතා™ කරන කාලිංග අයියගේ වැඩක්
    *****

    මචං මේ ගැන විස්තරයක් තියෙන තැනක link එකක් දීපංකො :)

    @jamiezue

    TRC එකේ ලොකු පුටුවල ඉන්න උංට ලිංගයක් තිබ්බනං මේ ප්‍රශ්නෙ මේ තරම් දුර යයිද ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දීපු ලින්ක් ඔක්කොම moderator කාරයා මකලා :angry:

    PM me
    දැන් මේකෙ තියෙන විදිහට පරන කස්ටමර්ස්ලාව fup තියෙන පැකේජ් එකකට දානවලු rental එකේ ගාන අඩු කරලා.... කාගෙ හරි rental එක අඩු වුනාද?


    එහනං ඒ කාලෙ ගසා කාපුවට හරියන්න rental එක බාගෙකින් අඩු කරන්න ඕනෙ :frown:
     

    chanaka89

    Well-known member
  • Sep 27, 2007
    7,286
    53
    48
    36
    Kandy / Kurunegala
    දැන් මේකෙ තියෙන විදිහට පරන කස්ටමර්ස්ලාව fup තියෙන පැකේජ් එකකට දානවලු rental එකේ ගාන අඩු කරලා.... කාගෙ හරි rental එක අඩු වුනාද?.. highlight කරලා තියෙන එකට පස්සෙ වාක්ය බලන්න

    Danava kiala nene maru venna opportunity1k denava kiala tienne
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    දැන් මේකෙ තියෙන විදිහට පරන කස්ටමර්ස්ලාව fup තියෙන පැකේජ් එකකට දානවලු rental එකේ ගාන අඩු කරලා.... කාගෙ හරි rental එක අඩු වුනාද?.. highlight කරලා තියෙන එකට පස්සෙ වාක්ය බලන්න

    ඒකත් ඒ ගොල්ලන්ට කරන්න බැහැ අපේ අවසරයක් නැතිව :angry:
    මම දන්න සිද්ධියක් උනා අදුරන කෙනෙක්ට
    ඔය ගැටලුව සදහා එක SLT මධ්‍යස්ථානයක ප්‍රධාන නිලධාරී පවසා තිබෙන්නේ
    තමන් මින්පසු මාසිකව 20GBවලට අඩුවන් භාවිතා කරන බවට ලිඛිත සහතිකයක් දෙන ලෙස
    ඉන් පසු පෙර පරිදි සාමාන්‍ය වේගය ලබාදිය හැකි බවයි. මෙය යොදා ගෙන මොවුන් හට අපව අපට හොරෙන්ම
    සීමා සහිත පැකේජයකට කොටු කල හැකි වෙනවා.
    එබැවින් මෙම ගැටලුව සදහා SLT සමග ලිඛිත එකගතා වලට යොමු වීමේදී (යොමු නොවිය යුතු වේ :P )සැලකිලිමත් විය යුතුය