මම අද කෑවා....

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අඩෙ උබ නියගලා කියලා කියලා කිරි අල කාල නැත්තන් උබ කතා කරයි :lol:
    එහමත් නැත්තම් උබ අර මෙකෙන් යනවා කියලා ඔට්ටු ඇල්ලුවා වගේ ඔකත් අමු නාග රාජයේක් :frown: :lol:
     
    KolaGirawa

    Member
    Nov 28, 2011
    36
    2
    0
    කාපු උන් ගැන නම් ආරංචියක් නෑ. උඹට නම් මුකුත් වෙලා නෑ වගේ පේන්නෙ.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කාපු උන් ගැන නම් ආරංචියක් නෑ. උඹට නම් මුකුත් වෙලා නෑ වගේ පේන්නෙ.

    ඇයි බොල ඕව කාපු එවුන් විසක් නැහැ කියල කියන්න ඉතුරු වෙලා නැහැ මෙතුවක් කාලෙකට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක් නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.
    මෙයින් කුමන හෝ කොටසක් ශරීරගත වූවද, වමනය යෑම, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ මතු කරනවා. නියගලාවල තිබෙන විෂ මිනිස් සිරුරේ ජීර්ණ පද්ධතියේ සිටින සාමාන්‍ය බැක්ටීරියා හරහා ලේවලට ඇතුල් වෙනවා. අනතුරුව සෙප්ටිසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙමින් මිය යනවා. මේ විෂ සඳහාද ප්‍රතිජීවක හෝ කිසියම් ඖෂධයක් කිසිදු රෝහලක නැහැ. මියනොගොස් ජීවිතය බේරුණද අතුරු ආබාධ සහිත ජීවත්වීමට සිදුවෙනවා. කොණ්ඩෙ යාම, තට්ටය පෑදීම වැනි ආබාධ දක්නට ලැබෙනවා.

    නියගලා අල කාපු ගමන් මැරෙන්නෙ නෑ..බලාගෙන :yes::yes:
     
    • Like
    Reactions: Dokolla

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක් නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.
    මෙයින් කුමන හෝ කොටසක් ශරීරගත වූවද, වමනය යෑම, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ මතු කරනවා. නියගලාවල තිබෙන විෂ මිනිස් සිරුරේ ජීර්ණ පද්ධතියේ සිටින සාමාන්‍ය බැක්ටීරියා හරහා ලේවලට ඇතුල් වෙනවා. අනතුරුව සෙප්ටිසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙමින් මිය යනවා. මේ විෂ සඳහාද ප්‍රතිජීවක හෝ කිසියම් ඖෂධයක් කිසිදු රෝහලක නැහැ. මියනොගොස් ජීවිතය බේරුණද අතුරු ආබාධ සහිත ජීවත්වීමට සිදුවෙනවා. කොණ්ඩෙ යාම, තට්ටය පෑදීම වැනි ආබාධ දක්නට ලැබෙනවා.

    නියගලා අල කාපු ගමන් මැරෙන්නෙ නෑ..බලාගෙන :yes::yes:
    gud info machan
    thanx:yes:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    නියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක් නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.
    මෙයින් කුමන හෝ කොටසක් ශරීරගත වූවද, වමනය යෑම, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ මතු කරනවා. නියගලාවල තිබෙන විෂ මිනිස් සිරුරේ ජීර්ණ පද්ධතියේ සිටින සාමාන්‍ය බැක්ටීරියා හරහා ලේවලට ඇතුල් වෙනවා. අනතුරුව සෙප්ටිසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙමින් මිය යනවා. මේ විෂ සඳහාද ප්‍රතිජීවක හෝ කිසියම් ඖෂධයක් කිසිදු රෝහලක නැහැ. මියනොගොස් ජීවිතය බේරුණද අතුරු ආබාධ සහිත ජීවත්වීමට සිදුවෙනවා. කොණ්ඩෙ යාම, තට්ටය පෑදීම වැනි ආබාධ දක්නට ලැබෙනවා.

    නියගලා අල කාපු ගමන් මැරෙන්නෙ නෑ..බලාගෙන :yes::yes:

    ටැන්කූ කොල්ලො.........
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    හාක් හක්..
    එල එල
    ඉක්මනටම මෙලොවින් මකබෑවියන්
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    නියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක් නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.
    මෙයින් කුමන හෝ කොටසක් ශරීරගත වූවද, වමනය යෑම, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ මතු කරනවා. නියගලාවල තිබෙන විෂ මිනිස් සිරුරේ ජීර්ණ පද්ධතියේ සිටින සාමාන්‍ය බැක්ටීරියා හරහා ලේවලට ඇතුල් වෙනවා. අනතුරුව සෙප්ටිසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙමින් මිය යනවා. මේ විෂ සඳහාද ප්‍රතිජීවක හෝ කිසියම් ඖෂධයක් කිසිදු රෝහලක නැහැ. මියනොගොස් ජීවිතය බේරුණද අතුරු ආබාධ සහිත ජීවත්වීමට සිදුවෙනවා. කොණ්ඩෙ යාම, තට්ටය පෑදීම වැනි ආබාධ දක්නට ලැබෙනවා.

    නියගලා අල කාපු ගමන් මැරෙන්නෙ නෑ..බලාගෙන :yes::yes:

    ammoo umba danna dewal...thanks all..