ඇයි ඒවා කෑවම මොකද වෙන්නෙ?
![]()

. එක තැන අලකලංචි වෙලා කූරිය ගහනව 

කාපු උන් ගැන නම් ආරංචියක් නෑ. උඹට නම් මුකුත් වෙලා නෑ වගේ පේන්නෙ.

gud info machanනියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක් නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.
මෙයින් කුමන හෝ කොටසක් ශරීරගත වූවද, වමනය යෑම, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ මතු කරනවා. නියගලාවල තිබෙන විෂ මිනිස් සිරුරේ ජීර්ණ පද්ධතියේ සිටින සාමාන්‍ය බැක්ටීරියා හරහා ලේවලට ඇතුල් වෙනවා. අනතුරුව සෙප්ටිසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙමින් මිය යනවා. මේ විෂ සඳහාද ප්‍රතිජීවක හෝ කිසියම් ඖෂධයක් කිසිදු රෝහලක නැහැ. මියනොගොස් ජීවිතය බේරුණද අතුරු ආබාධ සහිත ජීවත්වීමට සිදුවෙනවා. කොණ්ඩෙ යාම, තට්ටය පෑදීම වැනි ආබාධ දක්නට ලැබෙනවා.
නියගලා අල කාපු ගමන් මැරෙන්නෙ නෑ..බලාගෙන

නියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක් නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.