සංචාරකයා....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    BeFTUFh.jpg
    6EVaCjP.jpg


    ලගදි බලපු තවත් පට්ට ෆිල්ම් එකක් ගැනයි කියන්න යන්නේ. ෆිල්ම් එක තමයි සංචාරකයා. එහෙම නැත්තං The Tourist.
    මේකයි ස්ටෝරිය. පැරිසියේ සිට ඉතාලියේ වැනීසිය බලා ගමන් ගන්නා අධිවේගී දුම්රියකදි ඇමරිකානු ජාතික සංචාරකයෙකුට සුරෑපී තරැණියක් අහඹු ලෙස මුනගැහෙනව. අහඹුවක්ද නැද්ද කියල දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනව. වැනීසිය බලා ගමන් කිරීමෙන් පසු දුම්රිය පොලේදී ඔවුන් වෙන් වුවත් නැවතත් ඔවුන් අහඹු ලෙස මුන ගැහෙනව. තරැණියගේ ආරධනයෙන් සුන්දර වැනීසියේ හෝටලයක රැය පහන් කරනව. රැයේ මොකද වෙන්නේ කියල දැන ගන්නත් ෆිල්ම් එක බලන්න වෙනව. පසු දින අවදි වන සංචාරකයාට දැන ගන්නට ලැබෙන්නේ තමා හා සිටි තරැණිය පැදුරටත් නොකියා තමන් මගහැර ගොස් ඇති බවයි.
    මේ අතරතුර තරැණියගේ පෙම්වතා යයි සදහන් පුද්ගලයෙක් ලබා ගන්නා ලදැයි විශාල මුදලක් සොයා අපරාධ කල්ලියක් තරැණිය පසුපස පන්නන අතර ඇයගේ පෙම්වතා සංචාරකයා යැයි වරදවා වටහා ගන්නා අපරාධකරැවන් සංචාරකයා පසු පස ලුහු බදිනව. තමා නිසා අලි කරදරයක වැටුනු සංචාරකයා ඒවායින් කෙසේ හෝ මුදා ගන්නා තරැණිය ඔහුට විශාල මුදලක් දී ඇය මගහැර නැවත යන ලෙස ඉල්ලා සිටිනව. එහෙත් තරැණි පිලිබද ආදරයක් ඇති කර ගන්නා සංචාරකයා නැවතත් ඇය සොයා යනව.. එහිදී කුමක් සිදු වෙයිද‍? තරැණියට පෙම්වතා මුනගැසෙයිද? සංචාරකයාට කුමක් සිදුවෙයිද? මේ සියල්ලට පිටතින් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය සිදු කරන රහස් මෙහෙයුම කුමක්ද? සියල්ල විමතියට පත්කරමින් අවසාන විනාඩි කිහිපයේ හෙලිවන රහස කුමක්ද? මේ සියල්ලට පිලිතුරැ මෙම ෆිල්ම් එකේ අවසන් විනාඩි කිහිපයෙදි ලැබෙනව. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. හොලිවුඩයේ සරාගී නිලි ඇන්ජලිනා ජොලී සහ ජොනී ඩෙප් රගපාන මේකත් පට්ට ෆිල්ම් එකක්. මෙන්න ලින්ක්


    ටොරන්ට්

    ඩිරෙක්ට්

    DvDrip[Eng]-FXG.avi]File name: The Tourist[2010]DvDrip[Eng]-FXG.avi File size: 699.9 MB


    මෙන්න ට්රේලර් එක
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    බාගෙන තිබුනත් තවම බලන්න උනේ නම් නෑ.....!!


    The Tourist (2010) | සංචාරකයා… [සිංහල උපසිරැසි සමඟ]​



    Code:
    http://www.baiscopelk.com/?p=6088
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බාගෙන තිබුනත් තවම බලන්න උනේ නම් නෑ.....!!


    The Tourist (2010) | සංචාරකයා… [සිංහල උපසිරැසි සමඟ]​



    Code:
    http://www.baiscopelk.com/?p=6088
    මචෝ මේකේ සබ් ෆයිල් එක බාන්න බෑනේ:(:(
    උඔ ගාව තියෙනවනම් අප් කරලා දෙනවද?:D:D
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    umbala danda owa balanne

    ශෝයි ෆිල්ම් එක:yes::yes::cool:
    තරුණිය තමයි කචල්:sorry:

    බාගෙන තිබුනත් තවම බලන්න උනේ නම් නෑ.....!!


    The Tourist (2010) | සංචාරකයා… [සිංහල උපසිරැසි සමඟ]​



    Code:
    http://www.baiscopelk.com/?p=6088

    baluwa kaalekata issara :P
    poster eke nam deka maru una nan hondai kiyala hithenawa :rolleyes:

    Ela Film ekak... Mamath Baluwa kalin..!!

    Ela. Thanx:yes::yes::yes: