
18GB haridaමම දැන්නේ දන්නේ සීන්කෝන් එක. කෝ මේ :පී

Kiwwata passe baluwe 6gb iwarai.. 12 idan ada wenakam
18GB harida

අහ්හ් උඹේ නිර්මාණය කව්ද එකෙක් ඉංග්‍රිසියට පරිවර්තනය කරලා මචන්![]()

Kiwwata passe baluwe 6gb iwarai.. 12 idan ada wenakam![]()

මාර ගේමක් දීලා මුල ටික කියෙව්වාදැන් මොකෝ වෙන්නෙ මෙතන ?
මටත් තේරෙන්නෙ නෑ සහෝදරයා :පීමාර ගේමක් දීලා මුල ටික කියෙව්වා
දැන් වෙන සීන් එක මටත් එච්චරම පැහැදිලි නැහැ මිත්‍රයා
උඹටත් තේරෙන් නැද්ද
මොනවා බාන්නද පුතේ මේ 18 බ්‍රව්සින්ග් වලටත් මදි
දැනුත් ඒවා බානවද

mokakada a 500 eka.....?ගනින්කෝ 500 එකක්![]()


mokakada a 500 eka.....?
ubata patalilada mata patalilada![]()

ane sutto mama kiyanne internet package eka gana500GB ekak ganin kiyala kivwe![]()

ane sutto mama kiyanne internet package eka gana![]()

මගේ 2GB බොල සතුටු වෙයන්ane sutto mama kiyanne internet package eka gana![]()


එකනේ උබ ගැන හිතල තමයි මම මේ ආතල් එකේ ඉන්නේ...මගේ 2GB බොල සතුටු වෙයන්

ඕය සහෝදරයා දැන් කියපු එක මෙලෝ දෙයක් ඇත්තටම කිව්වොත් තේරුම් ගියේ නෑ..
සිංග්‍රීසි වලින් ටයිප් කලාට කමක් නෑ සහෝදරයා
කෙටියෙන් අහන්න ප්රශ්නය..
එක දිගටම සිංග්‍රීසියෙන් කියලා තිබ්බාම කියවන්න අමාරුයි..
අනිත් එක ඕය සහෝදරයා වරදවලා ටයිප් කරලා තියෙන දේවල් කියවද්දි..
උඹට වැරදි නම් තේරුම් ගිහින් එත්අපිටත් හිනා යනවා.. ඒ හින්දා ප්රශ්නය පුලුවන් තරම් කෙටියෙන් අහන්න උත්සහ කරන්න..
එහෙම නැත්නම් නිකන් හිටියත් ප්‍රශ්නයක් නෑ..

