මුලින්ම කියන්න ඕන මේ ත්රෙඩ් ඒකෙ මාතෘකාවට අදාලව නෙමෙයි පෝස්ට් ඒක ලියවිලා තියෙන්නෙ.
මගේ අදහස -
ඔය සහෝදරයා ඔයවගේ මානුෂීය ගතිගුණ දරණ සමාජය දිහා විවෘත මනසකින් බලන හොඳ කෙනෙක් නම් ඇත්තටම හොඳයි. හැබැයි ඔබට මේ ත්රෙඩ් එකේ බහුතරයකගෙන් විඳින්න වෙලා තියෙන රැවුම් ගෙරවුම් ලැබෙන්නෙ ඔබගේ ආගමිකයන් විසින් කරන ලද දේවල් නිසා. කොටින්ම කිව්වොත් ඔබ ගෙවන්නෙ අනුන්ගෙ පව්.
බහුතරයක් ඉස්ලාම් අයයි මේ ප්රශ්නෙට මුල පුරලා තියෙන්නෙ. කොටින්ම කියනවනම් මහා අමුතු ගති පැවතුම් එයාලගේ තියෙන්නෙ. සහජීවනය අපිට ප්රශ්නයක් නෙමෙයි. කොටින්ම මම බෞද්ධ මං බඳින්න ඉන්නෙ කතෝලික කෙනෙක්. මම මගේ ආගම වත් එයා එයාගේ ආගමවත් වෙනස් කරන්න කියල කාගෙන් වත් කිසිම බලපෑමක් නෑ.
නමුත් මං වැඩ කරන තැනදී මට හම්බ වුන මුස්ලිම් කෙල්ලෙක් මමයි මගේ GF නුයි හරිම lucky කිව්වා. මං ඇහුව මොකද කියල. එයා කිව්වේ එයාලට එහෙම දෙයක් කරන්න බෑ කියල. සිංහල කොල්ලෙක් එක්ක යාලු උනොත් ඉතිං කෙල්ලගේ මාමල අයියල ටික කොල්ලට වග කියන්න උණත් පසුබට වෙන්නෙ නැහැලු.

මොකද්ද ඉතිං ඔය සහෝදරයා කියන සහජීවනය? බැරි වෙලා වත් සිංහල එකෙක් එක්ක හොරා පැනල ගියොත් ගමට ගෙනල්ල ඔක්කොම තමන්ගේ මිනිස්සු එකතු වෙලා ගහනවලු, ගහල ඒ ආගමට හරවගන්නවලු. මේ මං ගොතපු දේවල් වත් කොහෙන් හරි ඇහුන දෙයක් වත් නෙමෙයි. ඔයාලගේම කෙනෙක් මට කියපු දෙයක්. ඉතිං නෑ කියන්නෙ කොහොමද?
එතකොට සහජීවනය නැති උනේ කොතනද? පුරාවස්තු විනාශ කරමින් ගම් බිම් අල්ල ගන්නෙ කවුද? මුස්ලිම් කෙනෙකුට මේ රටේ කොහෙවත් ජීවත් වෙන්න එපා කියල තහනමක් නෑ. අපි එහෙම කියලත් නෑ. ඒත් ඇයි මේ යන යන හැම තැනම තමන්ගේ අයම පුරවගන්නේ? සහජීවනය නිසාද? උදාහරනෙකට එක ගමකට මුස්ලිම් කෙනෙක් ආවොත් එයා බලන්නෙ වටේ පිටේ ඉඩම් ඔක්කොම කොහොමහරි තවත් මුස්ලිම් අයටම අරන් දීල තමන්ගේම ගොඩ පුරවා ගන්න. ඇයි සිංහල මිනිස්සු එක්ක ඉන්න බැරිද? ඒකද සහජීවනේ?
මං මුලින්ම කිව්වා වගේ ඔය සහෝදරයා හොඳ කෙනෙක් නම් ඔබ මේ ගෙවන්නෙ ඔබගේ කුලකයේ අනිත් අය කරපු පව්.

ඒක මේ සමාජයේ කොහෙත් හැටියක්. ඒක හදන්න අපිට බෑ. වරද්ද ගත්තේ ඔබලාමනම් එය නිවැරදි කරගත යුත්තේත් ඔබලාමය
සහජීවනය මෛත්රිය ආදරය කරුණාව රන් කිරි කටගෑ දින පටන්ම අහන්නට දකින්නට ලැබෙන බෞද්ධයන්ට සහජීවනය අමුතුවෙන් ඉගැන්විය යුතුද?

කෙලින්ම ඇහුවොත් ඔබ හැරෙන්න (ඔබ එහෙම නැහැයි කියන නිසා) අනිත් මුස්ලිම් බැතිමතුන් ඇයි ජීවත් වෙන්නෙ? මුළු ලෝකයම තමන්ගෙ ආගමට නතු කරගන්නද?