මවුබිම පාවා දුන් ෆොන්සේකාට එරෙහිව ජනතාව &#3520

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මවුබිම පාවා දුන් ෆොන්සේකාට එරෙහිව ජනතාව &#3520

    මවුබිම පාවා දුන් ෆොන්සේකාට එරෙහිව ජනතාව වීථි බසිති
    සුදු කොඩි කතාවක් පතුරුවමින් මවුබිම පාවාදී රණවිරුවන් දංගෙඩියට යැවීමට වෙර දැරූ ෆොන්සේකා මහතාට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දෙදහසකට අධික පිරිසක් ඊයේ (16) උද්ඝෝෂණයේ නිරත වූහ. ෆොන්සේකා මහතාට යුද අධිකරණය නියම කළ මාස තිහක සිර දඬුවමට විරුද්ධව පැවරූ නඩුවේ තීන්දුව ලබාදීමට පැය කීපයකට පෙර මේ උද්ඝෝෂණය පැවැත්විනි. වෘත්තීය සංගම් ප්‍රජා සමිති හා විවිධ ආයතන නියෝජනය කරමින් උද්ඝෝෂණයේ නියැලි පිරිස “රට පාවාදුන් ෆොන්සේකා” “රණවිරුවන් දංගෙඩියට යැවූ ෆොන්සේකා” අයුරින් විවිධ පාඨ කියමින් උද්ඝෝෂණයේ නියැලිනි.

    රණවිරුවන් පාවාදුන් ෆොන්සේකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු. හයිකොප් ගණදෙනුව වංචාවක්, අධිරාජ්‍යවාදී ෆොන්සේකාට නීතිය ක්‍රියාත්මක කරනු යනුවෙන් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවේ නියැලිනි. අධිකරණයේ ගෞරවයට හා ස්වාධීනත්වයට හානිවන පරිදි කටයුතු කිරීමට නොහැකි වන අයුරින් ශ්‍රී ලංකා පොලිසිය හා හමුදාව දැඩි රැකවල් යොදා තිබෙනු දක්නට ලැබුණු අතර එම ක්‍රියාව කෙරෙහි ජනතා ප්‍රසාදය ද පළවිය. මේ අතර අභියාචනාධිකරණ නඩු තීන්දුවෙන් පසුව අධිකරණය ඉදිරිපිටට රැස්වූ ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෝ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ ගේට්ටුව අසල නඩු තීන්දුවට විරෝධය පළ කරමින් කෑ කෝ ගසන්නට වූහ.

    මේ විරෝධතාව සඳහා ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෝ පනහකට අධික පිරිසක් සහභාගි වූහ. නඩු තීන්දුව අවස්ථාවේ අධිකරණයට පැමිණ සිටි එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් පේ‍්‍රමදාස, රවී කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මහත්වරු හා අනෝමා ෆොන්සේකා මහත්මිය හා දියණිය මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළහ. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, ජයලත් ජයවර්ධන, පාලිත ;තවරප්පෙරුම මහත්වරු අධිකරණ භූමියට පැමිණ සිටි අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දක්නට නොලැබිණි.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    2130JVP_Pelapali_14Dec2011_J.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වැඩක් නැති ත්‍රෙඩ් වල, වැදගත් දෙයක් දාමු.....!! :yes:

    මෙන්න කුකරි මෙගා ත්‍රෙඩ් එකක්. තරු පහේ හෝටලයක කෑම වේලක් පූර්ණව හදා ගැනීම පිළිබද ව දැණුම්වත් කිරීමයි අරමුණ.
    මෙන්න මේවා හදන්න කියල දෙනවා.......
    Welcome drink
    Cream of Chicken & Mushroom Soup
    French Bread
    Mixed Sea Food Fried Rice
    Hot Garlic & Ginger Chicken
    Mixed Vegetable Chop Soue
    දිවුල් jelly

    Welcome drink එකෙන් පටන් ගනිමු…......!!!!!!

    WELCOME DRINK

    අවශ්‍ය ද්‍රව්‍ය

    drink1.jpg

    1. බෝතල්කල සරුවත් සිරප් මිලි. 30
    2. වැනිලා අයිස්ක්‍රීම් ස්වල්පයක්
    3. කුඩාවට කැපූ කොමඩු මද
    4. කුඩාවට කැපූ ගස්ලබු
    5. කුඩාවට කැපූ ඇපල්
    6. කුඩාවට කැපූ අන්නාසි
    7. කුඩාවට කැපූ කෙසෙල්
    8. කුඩාවට කැපූ අඹ
    9. ඇත්නම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකක්
    10. අනිවාර්යයෙන් ම විනිවිද පේන උස වීදුරුවක්

    සාදන ක්‍රමය

    ජලය මිලි.20කට සීනි සහ ලුණු ස්වල්පයක් දියකර ගන්න. මෙයට සරුවත් සිරප් මිලි 30 එක්කර කලවම් කර ගන්න. මෙම මිශුණය වීදුරුවට වක්කර ගන්න.

    drink2v.jpg

    රූපයේ ලෙසට කපාගත් පලතුරු යොදන්න.මෙසේ යෙදීමට හේතුව පාට කෙමෙන් තදපාටට එනලෙස දිස්වීමට සැළැස්වීමයි. (මගේ බීම එකේ නම් ඒක ටිකක් අඩුයි. හේතුව හදන කෙට පුත්තරයා ඇවිත් “බලන්න” වීදුරුව අතට ගැනීමයි)
    උඩින් ම ඇපල් කැබලි යොදා මෙය ශිතකරණයක තබන්න. පසුව එය මතට අයිස්ක්‍රීම් ස්වල්පයක් එක්කරන්න.

    drink3m.jpg

    හැන්දක් සමග පිළිගන්වන්න. ඒ මෙය කලවම් කරගෙන බීම සහ කෑම සදහායි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    How Do You Cure Mental Illness?

    By John M. Grohol, PsyD
    Founder & Editor-in-Chief

    One of the challenges faced by people who have a mental illness — such as depression, bipolar disorder, schizophrenia, or ADHD or the like — is that not too many people will talk to you about “curing” the condition. (Except snake-oil salesmen, who will claim they can cure your bipolar disorder with their amazing technique or CD.) In fact, you’d be hard-pressed to find a professional who talks openly about “cures” for mental illness.

    For instance, Pete Quily (twitter: petequily) drives the point home with a recent set of twitters:

    If someone on twitter saying he/she can “Cure #ADHD” with their snake oil/brain machine, donkey ride, miracle ebook etc. Realize 2 things: 1. They’re spammers. 2.They’re ignorant, liars or both. You don’t cure #ADHD, you learn to manage it more effectively.

    Really? It got me to thinking why we don’t talk about “curing” mental disorders.

    What we have instead of cures are a bunch of treatments. Most of which work pretty well, to varying degrees. But to most people seeking mental health assistance, treatments can take a frustratingly long period of time before finding one that works. For instance, finding the right medication can take months. And finding the right, experienced therapist you feel comfortable working with can also take months (even longer if the “good” therapists have waiting lists).

    Once in treatment, your physician or psychologist rarely mentions the word “cure.” Cure is what doctors do for a broken wrist or scurvy. Set the wrist or give the patient a vitamin C shot, and voila! Done. Treating mental illness rarely results in a “cure,” per se. What it does result in is a person feeling better, getting better, and eventually no longer needing treatment (in most cases). But even then, rarely will a professional say, “Yes, you’re cured of your depression.”

    Why is that? Why is there such a reluctance to invoke this magical word? I mean, cure literally means, “recovery or relief from a disease,” so if someone has recovered or has found relief from depression, why not say the person has been cured?

    I think our reluctance comes from the belief that mental illness is far more recurring than most diseases in many people’s lives. If you have a bout of depression or a depressive episode, that doesn’t stop the depression from coming back at some later time (even if successfully treated). Whereas once you’ve treated a broken wrist, it’s not going to return (unless you break it again); once you’ve treated scurvy, it too won’t return if you prod the patient into drinking more orange juice or eating an orange once in awhile.

    Depression, on the other hand, like most mental illness, knows no boundaries. It will come and go as it pleases in our lives, even if we’ve successfully treated one episode of it. There seems to be little rhyme nor reason to when a mental disorder strikes, who it will strike (outside of genetic predispositions for some of them), and how deep or long the episode will last.

    To Pete Quily’s claim that one does not “cure” ADHD (attention deficit disorder), there are certainly many good treatment options for ADHD that minimize its impact in a person’s life. I’m not sure I’d call that a “cure” either, but I wonder at how demotivating it must be for someone to hear that a mental disorder — like ADHD, depression, or bipolar disorder — is not typically “cured,” but rather just treated in varying degrees of intensity for the rest of one’s life. But what accounts for the discrepancy in prevalence rates between childhood ADHD (5.29%) and adult ADHD (4.40%) — a 0.9% difference? If not being “cured,” then children seem to be doing something that makes them less likely to receive an adult ADHD diagnosis.

    Professionals have a term for this “non-curing” of mental illness, too… Instead of removing the diagnosis from the chart at the end of treatment, they often place the phrase, “In remission” onto the end of the diagnosis instead. It’s good to hedge your bets, because you see, even when you are “cured” of your mental illness, nobody will come out and actually say it.

    Naturally professionals can’t lie to people and tell them depression or ADHD or any other disorder can be readily cured. They cannot. In virtually every instance, treatment for a mental disorder takes time, effort, and money. And even treatment takes 3 to 4 months, in most cases and for most disorders, before one starts feeling any sort of relief.

    Which brings me back to the question — how do you cure mental illness? The answer — you don’t. You help people understand what it is, learn and engage new ways of coping with its symptoms, and help them do the best they can with the resources they have available. Right now, there’s no “cure” for mental illness. I hope within my lifetime, I can answer this question in a very different way.

    SOURCE
     
    • Like
    Reactions: tharakato

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මවුබිම පාවා දුන් ෆොන්සේකාට එරෙහිව ජනතාව වීථි බසිති
    සුදු කොඩි කතාවක් පතුරුවමින් මවුබිම පාවාදී රණවිරුවන් දංගෙඩියට යැවීමට වෙර දැරූ ෆොන්සේකා මහතාට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දෙදහසකට අධික පිරිසක් ඊයේ (16) උද්ඝෝෂණයේ නිරත වූහ. ෆොන්සේකා මහතාට යුද අධිකරණය නියම කළ මාස තිහක සිර දඬුවමට විරුද්ධව පැවරූ නඩුවේ තීන්දුව ලබාදීමට පැය කීපයකට පෙර මේ උද්ඝෝෂණය පැවැත්විනි. වෘත්තීය සංගම් ප්‍රජා සමිති හා විවිධ ආයතන නියෝජනය කරමින් උද්ඝෝෂණයේ නියැලි පිරිස “රට පාවාදුන් ෆොන්සේකා” “රණවිරුවන් දංගෙඩියට යැවූ ෆොන්සේකා” අයුරින් විවිධ පාඨ කියමින් උද්ඝෝෂණයේ නියැලිනි.

    රණවිරුවන් පාවාදුන් ෆොන්සේකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු. හයිකොප් ගණදෙනුව වංචාවක්, අධිරාජ්‍යවාදී ෆොන්සේකාට නීතිය ක්‍රියාත්මක කරනු යනුවෙන් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවේ නියැලිනි. අධිකරණයේ ගෞරවයට හා ස්වාධීනත්වයට හානිවන පරිදි කටයුතු කිරීමට නොහැකි වන අයුරින් ශ්‍රී ලංකා පොලිසිය හා හමුදාව දැඩි රැකවල් යොදා තිබෙනු දක්නට ලැබුණු අතර එම ක්‍රියාව කෙරෙහි ජනතා ප්‍රසාදය ද පළවිය. මේ අතර අභියාචනාධිකරණ නඩු තීන්දුවෙන් පසුව අධිකරණය ඉදිරිපිටට රැස්වූ ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෝ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ ගේට්ටුව අසල නඩු තීන්දුවට විරෝධය පළ කරමින් කෑ කෝ ගසන්නට වූහ.

    මේ විරෝධතාව සඳහා ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෝ පනහකට අධික පිරිසක් සහභාගි වූහ. නඩු තීන්දුව අවස්ථාවේ අධිකරණයට පැමිණ සිටි එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් පේ‍්‍රමදාස, රවී කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මහත්වරු හා අනෝමා ෆොන්සේකා මහත්මිය හා දියණිය මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළහ. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, ජයලත් ජයවර්ධන, පාලිත ;තවරප්පෙරුම මහත්වරු අධිකරණ භූමියට පැමිණ සිටි අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දක්නට නොලැබිණි.
    උඹත් රෙද්ද උස්සන් පාරට බැහැපන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    වැඩක් නැති ත්‍රෙඩ් වල, වැදගත් දෙයක් දාමු.....!! :yes:

    :yes::yes:

    ඔයාලා එක්ක ලස්සන සිංදුවක් බෙදා ගන්න හිතුවා..:baffled:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113