ඒක නමි ඇත්ත මචන් මුන් ටික රනිල්ගෙ කුක්කො, ෆොන්සේකගෙ මැක්කො, සුද්දගෙ ඉත්තො, දෙමෙල්ලුන්ගෙ ලොල්ලො ටිකක්
![]()

දෙමල්ලු හොදයි බන්... මුන් තනිකර LTTEඒක නමි ඇත්ත මචන් මුන් ටික රනිල්ගෙ කුක්කො, ෆොන්සේකගෙ මැක්කො, සුද්දගෙ ඉත්තො, දෙමෙල්ලුන්ගෙ ලොල්ලො ටිකක්
![]()

දෙමල්ලු හොදයි බන්... මුන් තනිකර LTTE.
යුරෝපිය රටක සහ ලංකාවේ ද්විත්ව පුරවැසිකම තියෙනවනම් ලංකාව විතරක් නෙවෙයි මුලු යුරෝපයම අයිති වෙනවා.
ඒක මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි.ඒක අහපන් ගෝඨාගෙන් සහ බැසිල්ගෙන්ඔව් ඔව් එකත් පේනවා... තොට වෙන රටක පුරවැසි බවය තියන නිසාද .. අපෙ රට විනාස කරන්න හදන්නේ පරයා
.
යුරෝපිය රටක සහ ලංකාවේ ද්විත්ව පුරවැසිකම තියෙනවනම් ලංකාව විතරක් නෙවෙයි මුලු යුරෝපයම අයිති වෙනවා.

උබ කොහේ හිටියත් අපිට මොකද
අනික මට නමි පිළිගන්ඩ බැ උබ යුරෝපයේ ඉන්නව කියල,පෙන්නපන් බලන්ඩ පාස්පෝටි එක එතකොට පිළිගන්නමි 




මට මුඩුක්කුවත් එකයි, උලත් එකයි, පිලත් එකයි.ඉතින් අපිට මොකද,මම දැන ගත්ත ඔක කියන්ඩ තමයි එන්නෙ.ඔක ඉතින් අපිට කියුවට ඇති වැඩක් නැඋබ කොහේ හිටියත් අපිට මොකද
අනික මට නමි පිළිගන්ඩ බැ උබ යුරෝපයේ ඉන්නව කියල,පෙන්නපන් බලන්ඩ පාස්පෝටි එක එතකොට පිළිගන්නමි
උබ නමි යුරෝපයෙ කෙසේ වෙතත් ලංකාවේ මුඩුක්කුවක ඇති,කියන්නෙම කුණු හරප මුඩුක්කුවල එවුන්ගෙ හැසිරිමමයි තියෙන්නෙ![]()
![]()
වයස අවුරුදු දෙකක් හා හතරක් වන සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයකුට ජනාධිපති සමාවක් ලබාදීමට ගෙන තිබූ තීරණය මාධ්‍ය මගින් අනාවරණය වීමත්, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමගම අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
දෙසැම්බර් 01 වැනිදා පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් මහතා සහ බන්ධනාගාර කොමසාරිස් (ක්‍රියාකාරී) අසෝක හපුආරච්චි මහතා දුරකතනයෙන් රාවයට කතා කොට ප්‍රකාශ කළේ මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය වීම හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීමට ජනාධිපතිතුමා විසින් සිය තීරණය අහෝසි කළ බව දන්වා සිටින බවයි.
අදාළ පුද්ගලයාට ජනාධිපතිවරයා විසින් සමාවක් ලබාදීමට කටයුතු කර ඇති බවට ලැබුණු තොරතුරක් මත එම සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් මහතාගෙන් දෙසැම්බර් 01 වැනිදා පෙරවරුවේ රාවය මුලින්ම විමසා සිටි අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ එය සත්‍යයක් බවයි. ජනාධිපතිවරයා විසින් එම පුද්ගලයාට සමාව දීමට තීරණය කර ඇති අතර එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එවකට සිටි නීතිපති මොහාන් පීරිස් මහතා විසින් බවත්, ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛනවලට තමාද අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. ඒ තමා විධායක නිලධාරියකු නිසා බවත් එය ජනාධිපතිවරයාගේ තීරණයක් නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට දෙසැම්බර් 01 පෙරවරුවේම බන්ධනාගාර කොමසාරිස් (ක්‍රියාකාරී) අසෝක හපුආරච්චි මහතාගෙන් හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතාගෙන් විමසා සිටි අතර ඔවුන් පැවසුවේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්, නමුත් මේ වන විට අදාළ පුද්ගලයා ජනාධිපති සමාවක් ලබාදීමට යෝජනා කොට ජනාධිපති අනුමැතිය ලැබීමට නියමිත බව හා තවමත් නිදහස් කර නොමැති බවත්ය.
සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට අදාළ පුද්ගලයාට අධිකරණය විසින් වසර 18 බැගින් සිරදඬුවම් 2ක්ද, රුපියල් 250,000ක දඩ මුදලක්ද, රුපියල් 25,000ක වන්දි මුදලක්ද නියම කර ඇත. ඒ අනුව 2003 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිරකරු අංක එච් 19948 යටතේ දඬුවම් විඳීමට යටත් කර ඇත.
අදාළ පුද්ගලයා තම දැරියන් දෙදෙනා දූෂණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා නඩු තීන්දුව ලබාදීමට නියමිතව තිබූ දිනට කලින් දින ඇමරිකාව බලා පලා ගොස් ඇත. එහිදී තවත් කාන්තාවක සමග විවාහ වී ඇති අතර එහිදී ඇයටද කෲර ලෙස හිරිහැර කිරීම හේතුවෙන් ඇය විසින් එරට පොලීසියට ඔහු පිළිබඳව දන්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට එවූ පසු මේ වන තෙක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිරකරුවෙක්ව සිටී. ඔහු ධනවතකු වන අතර, ඔහුට හිමි ඉඩම් විශාල ප්‍රමාණයක් රට පුරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
this may be a repost but i just sw
SOURCE :
Code:http://www.ravaya.lk/articals.php?d=320722549d1751cf3f247855f937b982

මට මුඩුක්කුවත් එකයි, උලත් එකයි, පිලත් එකයි.



ඒක මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි.ඒක අහපන් ගෝඨාගෙන් සහ බැසිල්ගෙන්
ඔය ටැග් දාන්නෙ අනාත ඔවුන්,උන්ට වදින්දි රිදුනාම ටැග් දානවපවි බන් උබල
![]()

ඒ කියන්නේ වෙන thread වල SF ට බැනල Tag දාල තියෙන්නේ උඹලට රිදිලද ?![]()

ඒ කියන්නේ වෙන thread වල SF ට බැනල Tag දාල තියෙන්නේ උඹලට රිදිලද ?![]()

ඒ කියන්නේ වෙන thread වල SF ට බැනල Tag දාල තියෙන්නේ උඹලට රිදිලද ?![]()
ආණ්ඩුවත් ඒ වගේ නේ....
මුම දාගෙන අනිත් අයට බනිනවද දන්නේ නැ..ආණ්ඩුවත් ඒ වගේ නේ....
![]()



රට ගැන හැගීමක් තියෙන මිනිස්සු ඕවට අත්සන් කරන්නේ නැ බුරුවො


මහ නායක හාමුදුරැවරැන් කවදාවත් සුද්දට දෙන පෙත්සන් වලට අත්සන් කරන්නෙ නැ.ඔන්න ලංකාවේ ජානධිපතිතුමට දෙනව කියුවනමි උන් වහන්සේල අත්සන් කරයි.මහ නායක හාමුදුරැවරැන් රට පාවල දෙන්නෙ නැ කවදාවත් මොන සිද්ධියකදි උනත්,උන් වහන්සේලා සියල්ලටම කලින් රට ගැන හිතනව.අනික අපි කිසිම කෙනෙකුට උන් වහන්සේලාගේ තිරනයට විරැද්ධ වෙන්ඩ කිසිම අයිතියක් නැ ගිහියෙ වශයෙන්,අපි කවුද උන් වහන්සේලා එක්ක බලද්දි 



ටැග් දාපු එවුන් එළියට එනවද මන්ද![]()
දැම්මත් ඔය වගේ කුණු Tag නම් දාන්නේ නැ.. 