එළකිරි මුහුදු වෙරළ...

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: මොකද බන් නිකන් මග පණ නැහැ වගේ ..:eek:

    :P නැව ගිලුනත් බෑන් චූන් තව ගිලුනොත් ඒත් චූන්.. :yes::cool: කියලා. ප්‍රෙෂ් පිට හිටපන්කෝ..:cool::cool::cool:



    ඇයි මට මොකෝ වෙලා තියෙන්නේ
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Captain ජැක් ස්පැරෝ;11651940 said:
    මොකාද යකෝ නැව් ගැන කතා කරන්නේ.............:frown::frown::frown:

    :oo: නැත්තන් ඉතින් අර කැපුවම පිටකැස්ම හැදිලා මැරෙන :lol: උඹේ මලකඩ කාපු කඩුව ගැන කතා කරන්න කියලද ? කියන්නේ . :shocked::rofl: තූ තෝ.. :frown::love:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked: හප්පට සිරි පත්වීම හම්බුනාද ? එල එල..
    11.gif

    මොකක්ද හම්බ උන ඉස්කෝලේ ? :D
    ඈත පැත්තක එකක් නේද ? :rolleyes:
    ටික කාලයක් ඉතින් කට්ට කන්න වෙනවා බන් ,:(
    බලමු මන් අපේ මිනිස්ටර් අන්කල්ට කියලා උදව්වක් දෙන්න බලන්නම්.. ;)
    :cool::love:
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :oo: නැත්තන් ඉතින් අර කැපුවම පිටකැස්ම හැදිලා මැරෙන :lol: උඹේ මලකඩ කාපු කඩුව ගැන කතා කරන්න කියලද ? කියන්නේ . :shocked::rofl: තූ තෝ.. :frown::love:
    මෙහෙමද යකෝ වැදගත් පුද්ගලයෙක් ආවහම කතා කරන්නේ............... :frown: :frown: :frown:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Captain ජැක් ස්පැරෝ;11652039 said:
    මෙහෙමද යකෝ වැදගත් පුද්ගලයෙක් ආවහම කතා කරන්නේ............... :frown: :frown: :frown:

    කවදද යකොව් හොරු , මන්කොල්ලකාරයෝ වැදගත් එවුන් උනේ .. :oo::frown: