නයිට් රේස් පාර වහලා උඩින් පල

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අපි නම් දෙයියනේ කියල අඩුපාඩුවක් නැතුව ඉපදිලා තියෙනවා උඹල වගේ කොටළුවෝ නෙමෙයි :P
    ගොන් කතා නැතුව කාරණාවට අදාලව කතා කරපං,:oo:

    උඹලගේ හැත්ත බුරුත්ත ඔක්කොම දන්නෙ මොකක් හරි කිව්වොත් කියපු එකාට මඩ ගහන්න විතරයි ටිකක් වෙලා මඩ ගහල ඊට පස්සෙ පටන් ගන්නවා යුද්ධෙ ඉවර කරපු එක ගැන කියවන්න.

    නිකං මැක්කාගේ කතාව වගේ වෙලා තියෙන්නෙ දැන් යුද්ධෙත්. උඹ තව ටිකකින් පටන් ගන්නෙ මේවා තිබුනද යුද්ධෙ තියෙන කාලේ, දැන් යුද්ධෙ ඉවරයි, යුද්ධෙ ලොකුයි, යුද්ධෙ භයානකයි, බෝම්බ ගොඩයි...නිකං අර මාළුවා ගැන ලියන්න කිව්වම මාළුවාගේ ඇඟේ මැක්කෝ නෑ, මැක්ක කලුයි, මැක්ක පොඩියි, මැක්කට කකුල් 4 ක් තියෙනවා...ඔය වගේනේ බං. ඒ හින්ද උඹල වගේ මැක්කො ගැන කතා කරන කුක්කො දන්නෙ ඔච්චර තමයි. :lol:

    මොලයක් තියෙනවනම් හිතපන් ලංකාවේ කාර්යබහුලම නගරේ පැය 24 පුරාම ව්‍යාපාරිකයන් ගැවසෙන නගරේ පාරවල් වහගෙන ජොකා බයිලා නටනකොට මිනිස්සු කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද කියල. අන්න ඒකට උත්තරයක්‌ දියන්.:nerd:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රජයට සල්ලි ඇතිනේ බන්...ඕකටත් රට වගේ ලස්සන track එකක් හැදුව නම් ඉවරයී :rofl: මුට need for speed ගහලා ආස හිතිලා ඇති පාරේ රේස් යන්න :D ඉස්සරහට NFS hot pursuit වගේ පොලිසියෙන් දාලත් රේස් යයි නේ?? :rofl: :rofl: :D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සුළු පිරිසකට විනෝද වෙලා ලොකු පිරිසකට
    කටු කන්න වෙන වැඩක්
    :no:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕක ෆොක්ස් හිල් වල තිබ්බනම් කාගෙන්වත් වරදක් අහන්නේ නෑනේ:eek:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අපරාදෙ බන් සල්ලි ඔක බලන්න ගියා... අපේ පාරෙ ලේලන්ඩ් බස් යනවා ඔයිට වඩා...... ඉට වඩා හොදයි බයිසිකල් රේස් එකක් තිබ්බනම්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕක ෆොක්ස් හිල් වල තිබ්බනම් කාගෙන්වත් වරදක් අහන්නේ නෑනේ:eek:

    ඒක හැම අවුරුද්දෙම තියන එකනේ
    මෙච්චරකල් තිබ්බ කවුරුවත් මොකුත් කිවුවද
    බලන්න යන්න විවේකය තියන අය ගිහින් බැලුවා
    අපි TV එකෙන් බැලුවා
    මෙතන තියෙන්නේ වෙනම කතන්දරයක්
    එක පුද්ගලයෙකුගේ අවශ්‍යතාවකට මුළුමහත් සමාජයම අපහසුතාවයට පත් කරනවා
    එතකොට අර පුද්ගලයා නිසා වාසි වෙන අය (කටු කන බල්ලෝ)
    ඒක හරි කියනවා
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    පාර වහල කියලා නම් මට නම් අද කිසි වෙනසක් උනේ නැහැ.... හැමදාම තියෙන traffic ඒක අදත් තිබුණා... හැමදාම ගෙදර එන්න යන වෙලාවම අදත් ගියා... මේකේ ඉන්න පොන්ස් ලා නිකන් බොරුවට කෑගහනවා ..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල එල රැට විතක් නෙවෙයි දවල්ටත් පාරවල් වහන්න ඕනි
    නැත්නම් ඒ උත්තමයෝ කාල බිල පොඩි enjoy පාරක් දාන්නේ කොහෙද
    නැත්නම් උමබල වගේ හැමදාම ආර්ථික ප්‍රශ්න ජිවත් වෙන්න අමාරුයි කියා කියා කෙදිරි ගාන්නද කියන්නේ
    පොඩ්ඩක් මේවවත් බලල හැදියල්ල මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා
    උඹලත් Lamborghini එකක් ගන්න උත්සහ කරපල්ලා තියෙන එවුන්ට රවන්නේ නැතිව
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එල එල රැට විතක් නෙවෙයි දවල්ටත් පාරවල් වහන්න ඕනි
    නැත්නම් ඒ උත්තමයෝ කාල බිල පොඩි enjoy පාරක් දාන්නේ කොහෙද
    නැත්නම් උමබල වගේ හැමදාම ආර්ථික ප්‍රශ්න ජිවත් වෙන්න අමාරුයි කියා කියා කෙදිරි ගාන්නද කියන්නේ
    පොඩ්ඩක් මේවවත් බලල හැදියල්ල මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා
    උඹලත් Lamborghini එකක් ගන්න උත්සහ කරපල්ලා තියෙන එවුන්ට රවන්නේ නැතිව

    මම නම කලට වෙලාවට tax ගෙවනවා.
    නැත්නම එතුමලා කාර් ගන්නේ කොහොමද
    ;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම නම කලට වෙලාවට tax ගෙවනවා.
    නැත්නම එතුමලා කාර් ගන්නේ කොහොමද
    ;)
    ගෙවන විතරක් නෙවෙයි බන්
    මම කෑම ක න්නේ 75% යි ඉතුරු ටිකට 25 % Tax කනවා හැමදාම :(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගෙවන විතරක් නෙවෙයි බන්
    මම කෑම ක න්නේ 75% යි ඉතුරු ටිකට 25 % Tax කනවා හැමදාම :(

    එහෙම තමයි දේශප්‍රේමී පුරවැසියෝ ඉන්න ඕන :angry::angry::angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    dcsx.jpg


    මහත්තයෝ මම රෙප් හිඟාකන්නේ නැහැ, රෙප් කපලා මගේ ගමන නවත්තන්නත් බැහැ, "යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැනේ" තමන් වැස්සකට හරි ඉස්කෝලෙකට ගියානම්, දුප්පත් මිනිහගේ දුක තේරෙනවනම්, ඉන්න හිටින තැනක් නැති දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර මේ රටේ ඉන්නවද ? උබලා ඔය ආවඩන මහින්ද මහත්තයට කියලා, අන්න ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න, ඔය නයිට් රෙස් වලට වියදම් වෙන සල්ලි වලින්, එක ලොකු පිනක්, ඒ පිනෙන් මහින්ද මහත්තයට තව අවුරුදු 15ක් 20ක් උනත් රට පාලනය කරන්න ශක්තිය ධෛර්ය ලැබෙනවා අනිවාර්යෙන්ම, එහෙම නැතුව ධනපති පන්තියේ උන්ට ආතල් ගන්න නයිට් රෙස් තියලා ඇතිවෙන සෙතක් නැහැ,

    මීට වඩා බුද්ධිමත්ව හිතන්න, හැමෝම හිතන හින්දවත් තව කව්රුවත් කියපු හින්දවත් නෙමෙයි, තමන්ගේ හදවතින් අහන්න මේ වෙන දේවල් අපිට සාධාරණීකරනය කරන්න පුළුවන්ද බැරිද කියලා, මහින්ද මහත්තයට ඔයාලා අපිට වඩා කැමති ඇති, ඒත් එතුමාට කැමති, එතුමාගේ සුභසිද්ධිය පතන කෙනෙක් හැම දේටම එහෙමයි එහෙමයි කියන්න එක නෙමෙයි, හරි දේට හරි කියන්නත් වැරදි දෙට වැරදී කියන්නත්, ඒ වැරැද්ද පෙන්නලා දෙන එකත් තමයි විය යුත්තේ,

    ඔයාලගෙයි අපෙයි අතර තියෙන වෙනස අන්න එකයි, අපි හොද දෙට හොදයි කියනවා, වැරදි දේට වැරදී කියනවා වගේම ඒ වැරැද්ද පෙන්නලා දෙන්න උත්සහ කරනවා, එහෙම බැලුවම අපි ඔයාලට වඩා මහින්ද මහත්තයට පක්ෂපාතී කියන එක කාටත් තෙරෙනවා.

    අපේ ඔෆිස් එකේ ලොක්කා අපි 18 දෙනෙකුට කටුබැද්දේ කේශොන් (KZone) එකේ තියෙන කීල්ස් සුපර් (Keells Super) එකෙන් ටිකට් 18ක් ගෙනත් දුන්නා රෙස් එක බලන්න යන්න, එත් මම ගියෙන් නැහැ, මම එක 1500ට විකුණලා අඟුලාන අවට ඉන්න හිඟන මිනිස්සුන්ට බත් පැකට් එකයි, යොගට් එකයි අරගෙන දුන්නා, මම එවා උබලට කිව්වෙ නැත්තේ මගේ බොරු ෂෝ නැති නිසා, මගේ ගමන නවත්තන්න හදන මහත්තයට මේ ටික කියන්න ඕනි හින්දයි මම දැන් කිව්වේ,

    අපි මහින්ද මහත්තයට කැමතී, එත් බොරු වැඩවලට අපි කැමති නැහැ, මම කියන්නේ මේ රටේ ඔය රෙස් වලට වැඩිය කරන්න තව කොච්චර දේවල් තියෙනවද, වරායක් හැදුවා, අධිවේගී මාර්ඟය හැදුවා, එතකොට ගුවන් තොටුපල වගේ මේ හැම දෙයකටම මම එකඟයි, එතකොට අර නෙළුම් පොකුණ, එකත් හොදයි, හැබැයි වියදම වැඩී, අපේ රටේ බහුතරයක් කලා කාරයන්ට ඔය රගහලේ එක දවසක වියදම දරන්න අමාරුයි,

    මම කියන්නේ මේ රටේ ඔයිට වැඩිය කලයුතු දේවල් තියෙනවා, තමන්ගේ දරුවන්ගේ සතුට ගැන මහින්ද මහත්තයා හිතන්න ඕනි, එත් ඒ මේ රටේ බහුතරයක් බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් නෙමෙයි, එතුමාගේ පෞද්ගලික ධනයෙන්, අනික නීතිය හැමොටම පොදු වෙන්න ඕනේ, අන්න එතකොට තමයි රජ කෙනෙක් ධාර්මිෂ්ඨ වෙන්නේ,
     
    Last edited: