අපි නම් දෙයියනේ කියල අඩුපාඩුවක් නැතුව ඉපදිලා තියෙනවා උඹල වගේ කොටළුවෝ නෙමෙයි
ගොන් කතා නැතුව කාරණාවට අදාලව කතා කරපං,
උඹලගේ හැත්ත බුරුත්ත ඔක්කොම දන්නෙ මොකක් හරි කිව්වොත් කියපු එකාට මඩ ගහන්න විතරයි ටිකක් වෙලා මඩ ගහල ඊට පස්සෙ පටන් ගන්නවා යුද්ධෙ ඉවර කරපු එක ගැන කියවන්න.
නිකං මැක්කාගේ කතාව වගේ වෙලා තියෙන්නෙ දැන් යුද්ධෙත්. උඹ තව ටිකකින් පටන් ගන්නෙ මේවා තිබුනද යුද්ධෙ තියෙන කාලේ, දැන් යුද්ධෙ ඉවරයි, යුද්ධෙ ලොකුයි, යුද්ධෙ භයානකයි, බෝම්බ ගොඩයි...නිකං අර මාළුවා ගැන ලියන්න කිව්වම මාළුවාගේ ඇඟේ මැක්කෝ නෑ, මැක්ක කලුයි, මැක්ක පොඩියි, මැක්කට කකුල් 4 ක් තියෙනවා...ඔය වගේනේ බං. ඒ හින්ද උඹල වගේ මැක්කො ගැන කතා කරන කුක්කො දන්නෙ ඔච්චර තමයි.
මොලයක් තියෙනවනම් හිතපන් ලංකාවේ කාර්යබහුලම නගරේ පැය 24 පුරාම ව්‍යාපාරිකයන් ගැවසෙන නගරේ පාරවල් වහගෙන ජොකා බයිලා නටනකොට මිනිස්සු කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද කියල. අන්න ඒකට උත්තරයක් දියන්.![]()










































































































































































































































































































































































































































































































































































































































































































































































මුට need for speed ගහලා ආස හිතිලා ඇති පාරේ රේස් යන්න
ඉස්සරහට NFS hot pursuit වගේ පොලිසියෙන් දාලත් රේස් යයි නේ?? 






